පොන්සේකාට සමාව

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    reputation_neg.gif
    පොන්සේකාට සමාව 05-20-2012 11:53 PM gon part epa...බබීට රිදුනද? :lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලොවෙත් නෑ. :lol::lol:
    නිදහස් කරවන්නේ මහින්දද? ෆොන්සේකාද?:baffled:
    පට්ට ආතල් ටිකක් බලුවහැකි ඉස්සරහට.:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවෙත් නෑ. :lol::lol:
    නිදහස් කරවන්නේ මහින්දද? ෆොන්සේකාද?:baffled:
    පට්ට ආතල් ටිකක් බලුවහැකි ඉස්සරහට.:P
    මහින්ද රාජපක්ෂ විසින් ෆොන්සෙකා මහතාව නිදහස් කරනු ලැබේ:yes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මහින්ද රාජපක්ෂ විසින් ෆොන්සෙකා මහතාව නිදහස් කරනු ලැබේ:yes:

    මොකෝ දන්නේ නෑ එක පාරට සමාව ඉල්ලන්නෙවත් නැතුව නිදහස් කලේ නේද?;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ දන්නේ නෑ එක පාරට සමාව ඉල්ලන්නෙවත් නැතුව නිදහස් කලේ නේද?;)
    කෙල වීගෙන යන කාලේ පොඩි හරි පිනක් කරගන්න එක හොදයි කියල හිතෙන්න ඇති
    ගෝඨාභයලුනේ නිදහස් කරන්න කියල ඉල්ලල තියෙන්නෙ
    මහින්දයගෙ කැරි මර්සි ඕයි තියෙන්නෙ
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කෙල වීගෙන යන කාලේ පොඩි හරි පිනක් කරගන්න එක හොදයි කියල හිතෙන්න ඇති
    ගෝඨාභයලුනේ නිදහස් කරන්න කියල ඉල්ලල තියෙන්නෙ
    මහින්දයගෙ කැරි මර්සි ඕයි තියෙන්නෙ

    තව කාලයක් පන පිටින් ඉන්න එපැය. එක වෙන්න ඇති.:rolleyes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    public kunuharpa or kaatahari insult karala tibboth ban karanawa
    without warnings
    .

    මේ thread එකේ title එකම Insult කිරිමක්.
    ෆොන්සේකා වෙනුවට ලියලා තියෙන්නේ පොන්සේකා කියලයි.