ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Air Droid එල. ඒත් අද මම Kies Air පාවිච්චි කලා. ඒක නම් පස්ට ඈ :yes:. සැම්සුන්ලාගේ හොඳයි කියන්න පුළුවන් එකම software එක ඒකද මන්දා :P.. හැබැයි කියන්න දෙයක් නෑ, superb :D..

    අනිවා එල එකක් තාම...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    paid ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එහෙම දුවනවද බං... Pay කරලා ගතපු app එකක .apk ෆයිල් එක තව ෆෝන් එකක දාලා දුවවන්න බෑ බං (ක්‍රැක් නොකර) මම දන්න විදියට. ගේම් එක Play වෙද්දී User authenticate කරල බලනවා නේද (google එකෙන් ගත්ත එකාද මේ Play කරන්නේ කියලා).

    මන්දා බං.. මම දාලා ටිකක් play කරගෙන ගියා. levels ටිකක් play කරගෙන යද්දී පෙන්නනවා ඉතුරු ලෙවෙල්ස් ටික ලොක්, internet connect වෙන්න කියනවා full version එක ගන්න.

    වෙන මේ ගේම් එක දාපු එවුන් ඉන්නවදෝ .............

    මන් ගත්තේ මේ නොවොදයා දාපු ලින්ක් එකෙන්. කිසි කරදරයක් නැතිව වෙඩ , මගේ නං ගොඩක් ලෙවෙල් අන්ලොක් , අලුත් ඒවත් තියෙනවා.. :lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;12663850 said:
    ඔව් දැන් ඇඩ්මින් අයියල මකල දාල වගේ,,,,,, ඕක දැක්ක වෙලේ මට පශ්තාත්භාගෙනුත් හිනා ගියා........

    laughing_smiley.gif
    laughing_smiley.gif
    laughing_smiley.gif

    ඕක ඉතින් ලංකාවේ අපේ සිරිත නේ. කොපි කරන එකමයි වැඩේ. අලුතින් දෙයක් පටන් ගන්න හිතන්නේ ම නැ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්‍රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.

    http://www.mediafire.com/?m7mu6pdt0b63dul

    මේක දැන් වැඩ කරන්නේ නෑ මචන් මට මේක ඊයේ හම්බ උනා. Network Error කියල එනවා මොනවා හරි අහුව්වම.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    Mama kalin page eke demma oka :P
    Sony Ericsson 2011 series eketh wada,but ICS only

    parse error kiyala enawane SII eke,, :confused:

    ICS only machan,gingerbread wala wada naha :no::no:

    මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ :yes:

    cc942ad86b33e23d367cce87862852df189a76c1ca84fee8c7e3ff8a7953a52f6g.jpg

    download

    Ela :D Neo V eke elata wada both in ICS and GB
    11.gif

    me oke mokada fake SGS3 wallpaper kiyala settings wala watenne? :P

    kattiyata mawa mathakada danne na ? :P poddak pc eka on karapu wele awa elakiri paththeth :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mama kalin page eke demma oka :P
    Sony Ericsson 2011 series eketh wada,but ICS only

    ICS only machan,gingerbread wala wada naha :no::no:

    Ela :D Neo V eke elata wada both in ICS and GB
    11.gif

    me oke mokada fake SGS3 wallpaper kiyala settings wala watenne? :P

    kattiyata mawa mathakada danne na ? :P poddak pc eka on karapu wele awa elakiri paththeth :D

    Fake ද නැද්ද දන්නේ නෑ හම්බ උන හින්ද දැම්මේ :lol: welcome back මචන්. ඒක නෙමේ උඹේ S-Vice වැඩද ගොඩක් XDA එකේ උන්ගේ network error කියල එනවා මගෙත් එනවා මොනවා හරි අහපුවම :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Fake ද නැද්ද දන්නේ නෑ හම්බ උන හින්ද දැම්මේ :lol: welcome back මචන්. ඒක නෙමේ උඹේ S-Vice වැඩද ගොඩක් XDA එකේ උන්ගේ network error කියල එනවා මගෙත් එනවා මොනවා හරි අහපුවම :(

    :rofl: :P
    Data on karala inna ethakota wada,data off kalama tama network error enne :P iye pandara nam wada
    but mala wathayak meken wadak karaganna giyama nam.

    What is the meaning of life ? kiyala ahannako :lol: :lol: :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :rofl: :P
    Data on karala inna ethakota wada,data off kalama tama network error enne :P iye pandara nam wada
    but mala wathayak meken wadak karaganna giyama nam.

    What is the meaning of life ? kiyala ahannako :lol: :lol: :lol:

    DATA ON තමා මැට්ටෝ 24/7 මම එහෙම ඇහුව්වේ ගොඩක් උන්ට මේ error එක ආපු හින්ද :angry:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    I upgraded ma SE Neo V to ICS.
    Its really slow.

    I want to downgrade to Gingerbread.
    Pls tell me how to do that. Can sum1 pls give me a tutorial cuz I'm new to this andriod stuff
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :growl::growl:

    mage nam danuth wada hondata :P

    pxiWA.png

    :rofl::rofl:

    on MIUI 2.5.18

    මොකක්ද බන් මේ දාලා custom rom 1 ?me rom 1ස්ටෙබල්ද?:rofl::rofl:හිර වෙන්නෙ, ස්ටක් වෙන්නෙ නැද්ද?:rolleyes::rolleyes: Xperia Ray එකට දාගන්න ලින්ක් 1ක් දියන්කො...:yes::yes::yes:

    (රුට් නම් කරලා තියෙන්නෙ.බුට් ලොඩර් අන්ලොක් කරගන්න හැටිත් පොඩ්ඩක් දාන්න.ලොකු උදවුවක් මචන්:rolleyes::rolleyes::rolleyes:)​
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කොහොමද අයින් කරන්නේ?

    kohomada ban ain karanne???????????

    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
    නැත්නම් TB දාලා uninstall කරන්න.

    ඊට පස්සේ දීපු එක Install කරන්න.

    mmm...kohomada???? android ICS walata witharada support? :confused:

    ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC)

    මේක දැන් වැඩ කරන්නේ නෑ මචන් මට මේක ඊයේ හම්බ උනා. Network Error කියල එනවා මොනවා හරි අහුව්වම.

    මගෙත් ගින්දර වගේ වැඩ. GNote users ලා ගොඩක් අයට අවුලක් නෑ.

    http://forum.xda-developers.com/showthread.php?t=1662101
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
    නැත්නම් TB දාලා uninstall කරන්න.

    ඊට පස්සේ දීපු එක Install කරන්න.

    ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC)

    මගෙත් ගින්දර වගේ වැඩ. GNote users ලා ගොඩක් අයට අවුලක් නෑ.

    http://forum.xda-developers.com/showthread.php?t=1662101

    මගෙත් එනවා network error එක..
     
    Status
    Not open for further replies.