parse error kiyala enawane SII eke,,![]()
ඕක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා (or backup) ඉන්න.
parse error kiyala enawane SII eke,,![]()
Air Droid එල. ඒත් අද මම Kies Air පාවිච්චි කලා. ඒක නම් පස්ට ඈ. සැම්සුන්ලාගේ හොඳයි කියන්න පුළුවන් එකම software එක ඒකද මන්දා
.. හැබැයි කියන්න දෙයක් නෑ, superb
..
paid ඇන්ඩ්රොයිඩ් ඇප්ස් එහෙම දුවනවද බං... Pay කරලා ගතපු app එකක .apk ෆයිල් එක තව ෆෝන් එකක දාලා දුවවන්න බෑ බං (ක්රැක් නොකර) මම දන්න විදියට. ගේම් එක Play වෙද්දී User authenticate කරල බලනවා නේද (google එකෙන් ගත්ත එකාද මේ Play කරන්නේ කියලා).
මන්දා බං.. මම දාලා ටිකක් play කරගෙන ගියා. levels ටිකක් play කරගෙන යද්දී පෙන්නනවා ඉතුරු ලෙවෙල්ස් ටික ලොක්, internet connect වෙන්න කියනවා full version එක ගන්න.
වෙන මේ ගේම් එක දාපු එවුන් ඉන්නවදෝ .............

චිරි චිරි වැස්ස;12663850 said:ඔව් දැන් ඇඩ්මින් අයියල මකල දාල වගේ,,,,,, ඕක දැක්ක වෙලේ මට පශ්තාත්භාගෙනුත් හිනා ගියා........
![]()
![]()
![]()
ඕක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා (or backup) ඉන්න.
ඕක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා (or backup) ඉන්න.
kohomada ban ain karanne???????????

එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.
http://www.mediafire.com/?m7mu6pdt0b63dul
mmm...kohomada???? android ICS walata witharada support?![]()
එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.
http://www.mediafire.com/?m7mu6pdt0b63dul

parse error kiyala enawane SII eke,,![]()

මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ
![]()
download
Neo V eke elata wada both in ICS and GB
poddak pc eka on karapu wele awa elakiri paththeth
Mama kalin page eke demma oka
Sony Ericsson 2011 series eketh wada,but ICS only
ICS only machan,gingerbread wala wada naha![]()
ElaNeo V eke elata wada both in ICS and GB
![]()
me oke mokada fake SGS3 wallpaper kiyala settings wala watenne?![]()
kattiyata mawa mathakada danne na ?poddak pc eka on karapu wele awa elakiri paththeth
![]()
welcome back මචන්. ඒක නෙමේ උඹේ S-Vice වැඩද ගොඩක් XDA එකේ උන්ගේ network error කියල එනවා මගෙත් එනවා මොනවා හරි අහපුවම 
Fake ද නැද්ද දන්නේ නෑ හම්බ උන හින්ද දැම්මේwelcome back මචන්. ඒක නෙමේ උඹේ S-Vice වැඩද ගොඩක් XDA එකේ උන්ගේ network error කියල එනවා මගෙත් එනවා මොනවා හරි අහපුවම
![]()

iye pandara nam wada

![]()
Data on karala inna ethakota wada,data off kalama tama network error enneiye pandara nam wada
but mala wathayak meken wadak karaganna giyama nam.
What is the meaning of life ? kiyala ahannako![]()
![]()
![]()

DATA ON තමා මැට්ටෝ 24/7 මම එහෙම ඇහුව්වේ ගොඩක් උන්ට මේ error එක ආපු හින්ද![]()




mage nam danuth wada hondata![]()
![]()
on MIUI 2.5.18

හිර වෙන්නෙ, ස්ටක් වෙන්නෙ නැද්ද?
Xperia Ray එකට දාගන්න ලින්ක් 1ක් දියන්කො...




)කොහොමද අයින් කරන්නේ?
kohomada ban ain karanne???????????
mmm...kohomada???? android ICS walata witharada support?![]()
මේක දැන් වැඩ කරන්නේ නෑ මචන් මට මේක ඊයේ හම්බ උනා. Network Error කියල එනවා මොනවා හරි අහුව්වම.
ෆෝන් එක root කරලා නම් එක්කෝ Root Explorer, ES File explorer වගේ එකකින් /system/app/voicetalk.apk එක cut කරලා කොහේ හරි තැනකට backup කර ගන්න.
නැත්නම් TB දාලා uninstall කරන්න.
ඊට පස්සේ දීපු එක Install කරන්න.
ඹවු ICS විතරයි. අනිත් අයට පොඩි පොඩි අවුල් එනවා (FC)
මගෙත් ගින්දර වගේ වැඩ. GNote users ලා ගොඩක් අයට අවුලක් නෑ.
http://forum.xda-developers.com/showthread.php?t=1662101