MicroSD උදව්.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 2gb micro sd එකට ඕනම ෆයිල් එකක් දාන්න පුලුවන් 234mb වෙනකම් විතරයි.
    එතනින් එහාට මෙහෙම එනවා.ෆයිල් කොපි කරන සොෆ්ට්වෙයාර්ස් වලිනුත් බැලුවා.ඒත් 234mb වෙනකම් විතරයි යවන්න පුලුවන් ෆයිල්ස් ඕනම එකක්.එතනින් එහාට යවද්දි මෙහෙම එනවා.මම මොකෝ කරන්න ඕන.


    වින්ඩෝස් එරර් රිපෙයාර් පාරක් දැම්මා micro sd එකට.ඒත් අව්ලක් පෙන්නුවේ නෑ.
    මොකෝ කරන්නේ?micro sd කාඩ් වලට හොද එරර් රිපෙයාර් සොෆ්ට්වෙයාර් එකක් තියනවා නම් දෙන්න.වෙන පිලියම් දන්න කට්ටියත් කියන්න.වෙන මැශින් එකකින් දැම්මත් මෙහෙම තමා.



    2q0t4z6.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචන් ඕක fake MICROSD එකක්. මගේ ගාවත් එකක් තියෙනවා. හරි capacity එක 256MB. ඒවුනාට පෙන්නන්නේ 2GB කියල :yes:


    චීන පටස් ගත්තම් ඔහොම තමා.:(:(
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඕක fake MICROSD එකක්. මගේ ගාවත් එකක් තියෙනවා. හරි capacity එක 256MB. ඒවුනාට පෙන්නන්නේ 2GB කියල :yes:


    චීන පටස් ගත්තම් ඔහොම තමා.:(:(
    ඉස්සර අව්ලක් උනේ නැහැ.
    දැන් ටික කාලයක් ඉදන් තමා මෙහෙම වෙන්නේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ බන්.
    ඉස්සර අව්ලක් උනේ නැහැ.
    දැන් ටික කාලයක් ඉදන් තමා මෙහෙම වෙන්නේ.


    ehemada ? format ekak deepan disk management walin :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඉස්සර අව්ලක් උනේ නැහැ.
    දැන් ටික කාලයක් ඉදන් තමා මෙහෙම වෙන්නේ.

    Format කරන්න තමා එහෙනම් තියෙන්නේ.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ube oerating system eka mokakda?
    format karaddi FAT walin nethiwa NTFS walin format karanna.............
    win vista indala by default enawa files system dekama................
    XP nam hadanna oni.............
     

    fortunato

    Banned
    Mar 30, 2012
    241
    20
    0
    2gb card ekak 300 yi ban. aluthen ganin.
    (nathnam horakam karapan kagen hari. phone eka balanna kiyala illagena card eka ussapan hondama yaaluwekgen.)
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මචන් මේකට නම් කරන්න වෙන්නේ Format පාරක් දාලා බලන එක ........ ''සමහරවිට හරි යයි .....

    මතක ඇතුව NTFS වලින් Format පාරක් දෙන්න .... :)

    DATA ටික නම් RECOVERY කරලා ගන්න පුළුවන්නේ .... :yes:


    හැබැයි internal Problem එකක් නම් කරන්න දෙයක් නැ මචෝ .... :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මේකට නම් කරන්න වෙන්නේ Format පාරක් දාලා බලන එක ........ ''සමහරවිට හරි යයි .....

    මතක ඇතුව NTFS වලින් Format පාරක් දෙන්න .... :)

    DATA ටික නම් RECOVERY කරලා ගන්න පුළුවන්නේ .... :yes:


    හැබැයි internal Problem එකක් නම් කරන්න දෙයක් නැ මචෝ .... :sorry:

    දන්න හැම ජාතියෙන්ම ෆෝර්මැට් කරා.ඒත් වැඩක් නෑ.