මගේ 2gb micro sd එකට ඕනම ෆයිල් එකක් දාන්න පුලුවන් 234mb වෙනකම් විතරයි.
එතනින් එහාට මෙහෙම එනවා.ෆයිල් කොපි කරන සොෆ්ට්වෙයාර්ස් වලිනුත් බැලුවා.ඒත් 234mb වෙනකම් විතරයි යවන්න පුලුවන් ෆයිල්ස් ඕනම එකක්.එතනින් එහාට යවද්දි මෙහෙම එනවා.මම මොකෝ කරන්න ඕන.
වින්ඩෝස් එරර් රිපෙයාර් පාරක් දැම්මා micro sd එකට.ඒත් අව්ලක් පෙන්නුවේ නෑ.
මොකෝ කරන්නේ?micro sd කාඩ් වලට හොද එරර් රිපෙයාර් සොෆ්ට්වෙයාර් එකක් තියනවා නම් දෙන්න.වෙන පිලියම් දන්න කට්ටියත් කියන්න.වෙන මැශින් එකකින් දැම්මත් මෙහෙම තමා.