♫නවතම ඇනිමේට් 3D Presentation කලාව.... ♪►☼

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ♫නවතම ඇනිමේට් 3D Presentation කලාව.... ♪►☼

    ඔන්‍න‍ අද මම ඔයාලට පොඩි Software එකක අලුත්ම සංස්කරණයක් ගෙනාවා ... මේ සොෆ්ට් එකෙන් අපිට පහසුවෙන්ම සුපිරියට animated වෙන විදියට ලස්සන 3D Presentation එකක් හදා ගන්න පුළුවන්... තව ඕනෙනම් අපිට Project එකක් එහෙම කරනකොට , මේ සොෆ්ට් එකෙන් ලේසියෙන්ම සුපිරියට ඇනිමේෂන් වෙන විදියට 3D design Presentation එකක් අපිටම Create කරලා හදා ගන්නත් පුළුවන් .


    තව එතකොට 3D effects / backgrounds / themes / styles, shapes , එහෙම දා ගන්නත් පුලුවන් .....




    මේ තමයි Software එක ........


    Aurora 3D Presentation 2012 12.05.13 Multilanguage




    x8112.jpg



    [Aurora 3D Presentation 2012 12.05.13 Multilanguage | 77.5 MB]




    මේ Software එකට Video එකක් වුනත් Export කරන්න පුළුවන් .... ( *. mpg, *. avi, *. flv, *. mp4 යන File Format යටතේ )




    2hnz6gp.jpg

    Aurora 3D Presentation Video output, you can demonstrate your 3D Presentation generate a variety of video files in real time,by installing ffdshow for vfw build *. mpg, *. avi, *. flv, *. mp4 and other video format.



    තව එතකොට Animation Template , Sounds , Presentation එකට ADD කර ගන්න පුළුවන් ....


    fc4ta0.jpg


    Aurora 3D Presentation can create a variety of interactive events, offers a variety of uimodule, you can target each of Presentation in a variety of three-dimensional space transformation, play sound, camera animation, Tooltip, video, etc.



    3D Model


    29e5axj.jpg



    මෙන්න අපිට කැමති IMAGE එකක් animation වෙන විදියට Image Wall එකට දා ගන්න පුළුවන් .....




    dnlrfo.jpg




    තව පුළුවන් Dynamic Background එකට VIDEO එකක් වුනත් ADD කර ගන්න පුළුවන්.. Project එකට ගැළපෙන 3D Shape , 3D text පහසුවෙන්ම අපිටම සකස් කර ගන්න මේ සොෆ්ට් එක පහසුකම් සලසයි ....



    16jgcx0.jpg



    kf45lv.jpg



    Advanced 3D Text



    2m32u5j.jpg




    Project එකට අදාලව 3D Animation Table / 3D Data Graph / Particle ඉතාමත් නිවැරදිව හා පහසුවෙන් , තමන්ගේ Project එකට ADD කර ගන්නත් පුළුවන් ... :)



    244qer4.jpg




    mh84g1.jpg



    200sguh.jpg



    Top 10 reasons to use Presentation 3D

    1. Easily to generate cool presentation for image, text, video, model and data.
    2. Don't need the basis of 3D design.
    3. Choose many ways to display your content.
    4. Don't need to learn Flash, AE, Photoshop and other 3D Application to create great looking presentation.
    5. Choose and use many included design elements, include backgrounds, themes, styles, shapes, effects and so on.
    6. Real 3D space, real 3D object.
    7. You can export the image or video files, and import other 3D model and texture by the 3D design software.
    8. Learn some interesting effect of 3D software,Let you easily.
    9. Save money on various 3D interactive design.
    10.If you don't have the time, Presentation3D is your best choose, You'll get the high efficiency.


    මෙන්න මේ Youtube Videos වලින් තව විස්තර ටිකක් ඔයාලට දැන ගන්න පුළුවන් .......









    Presentation 3D Demo













    මේ Software එක FULL සොෆ්ට් [key] එකක් නිසා ඔයාලට තවත් පහසුයි ..... :)




    DOWNLOAD



    download_icon.png




    http://www.2shared.com/file/XAlWtyUe/Aur3DPresentation2012120513_2.html



    එහෙනම් DOWNLOAD කර ගන්නකෝ ....... :):):):)




    ◄AselaAsanka...►
     
    Last edited: