මේ ත්‍රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්‍රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......??
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1422412
අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්.......කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!!
![]()
![]()
![]()
මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ.......![]()
මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ.......
![]()
![]()
![]()
Code:http://qsfox.mozdev.org/




කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!!
ඉතින් මම ත්‍රෙඩ් දන්නා ඕනෙම කියල නෑ නේ සහෝ 


මුන්ට උපදෙස් දෙන්න ගිහින්, අපිට ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න වෙන බවයි පේන්නේ මෙතන සම~හරක් දාන කමෙන්ට් වලින්.......!! 