2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නම: අතුල රුවන් කුමාර
    ගම: දෙණියාය
    වයස: 23යි
    රැකියාව: ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ PCB ඩිසයින්

    සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්,,විනෝදාංශය-මී මැසි පාලනය,,ආසම පොත-"කන්ද පාමුල"(කරුණාදාස සුරිය ආරච්චි),,කන්න කැමතිම කෑම-අල බැදුම් සමග බත්,,ආසම සින්දු-මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා(සුනිල් එදිරිසිංහ) සහ ගේමක් දීලා(ඉරාජ් වීරරත්න),,ආසම නළුව බන්ඳු සමරසිංහ,,මගේ ලෝකෙ විරය බුදුහාමුදුරුවො,,ඉන්න කැමති ගෙදර,,යන්න කැමති නිවනට

    මයි සෙල්ෆ්:rofl::rofl: කාගේත් ගැටළු නිරාකරණය වේවා:yes::yes:

    මම ගිය සතියේ දෙනියායේ ගියා. කඳු නැගල එපා උනා
     
    මෛත්‍රී බුදුහාමුදුරුවො පෘතුවියේ ඉපදෙන්න තියෙන අවස්ථාව වැඩිය් මම හිතන විදියට. මේවගේ ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න අමාරුයි.

    :):):):)හරියටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්න මේවයි දාන්න එපා,, වගේම පදනමක් නැතිව කිසිදෙයක් හිතන්නත් එපා..:):):):):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :):):):)හරියටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්න මේවයි දාන්න එපා,, වගේම පදනමක් නැතිව කිසිදෙයක් හිතන්නත් එපා..:):):):):)

    90% විතර ප්‍රශ්න වලට 100% නිවැරදි උත්තර දෙන්න අමාරුයි. එහෙනම් මේ ත්රෙඩ් එකත් ඩිලීට් කරලා දාන්න ඕනේ.
     
    100% නිවැරදි උත්තර දෙන්න අමාරු දේවල් කියන්නෙ නැතුව හිටියම හරි;);)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    100% නිවැරදි උත්තර දෙන්න අමාරු දේවල් කියන්නෙ නැතුව හිටියම හරි;);)

    එතකොට උබ කියන්නේ ඊලග බුදු හාමුදුරුවෝ කොහේ ඉපදෙනවා කියලද ? 100% හරියට කියන්නකෝ. උබ කොහොමද එක ඔප්පු කරන්නේ ? උබ කියන්නේ එලියන්ස් ල ඉන්නවද නැද්ද ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම නම් හිතන්නේ නෑ මෛත්‍රී බුදුන් පෘතුවියේ ඉපදෙයි කියලා. මම හිතන්නේ වෙන ග්‍රහලෝකයක ඉපදීමේ අවස්ථාව තමයි වැඩි. මහායාන ග්‍රන්ථ වලට අනුව ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තම 30,000 දී ලු මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ. ඉතින් මේ කාලේ පෘතුවිය මේ යන විදියට මිත්‍යා දෘශ්ටිකයන්ගේ පාරාදීසයක් වෙයි.
    ඒ කියන්නේ මුස්ලිම්. මුස්ලිම් එවුන්ගේ ජීහාඩ් එකට අනුව උන් ලෝකයම අල්ලන්නයි ලෑස්ති වෙන්නේ.
    ස්ලාම් පවතින තැනක බෞද්ධාගම පවතින්නේ නෑ මොකද ස්ලාම් කියන්නේ අනෙක් දර්ශන වලට ඉඩ දෙන ලබ්ධියක් නෙවෙයි. ඉතින් ඒ අනුව නිගමයන කරාම මෛත්‍රීන් බුදුන් වෙන ලෝකයක පහළ විමේ අවස්ථාව වැඩියි. කුසල කර්ම වැඩි අය එතකොට පෘතුවියේ මියගියා නම් මෛත්‍රී බුදුන් ඉන්න ලෝකයේ ඉපදෙන්න පුලුවන්.
    පෘතුවියේ ඉන්න මිත්‍යා දෘශ්ටික හම්බයෝ එතකොට කෙලින්ම දුගතියට යන්නේ.
     
    එතකොට උබ කියන්නේ ඊලග බුදු හාමුදුරුවෝ කොහේ ඉපදෙනවා කියලද ? 100% හරියට කියන්නකෝ. උබ කොහොමද එක ඔප්පු කරන්නේ ? උබ කියන්නේ එලියන්ස් ල ඉන්නවද නැද්ද ?

    මම කියන්නෙ බං මේ ලෝකෙ ගැන විතරයි..අපේ චක්‍රාවාටෙන් පිට තව චක්‍රාවාට ලක්ෂ කොටි ගණනක තියනවනේ ඒවගෙත් දැන් බුදුවරු පහලවෙලා නෑ කියල අපිට කියන්න බෑ..මම කියුවේ අපි ඉන්න පෘථිවියේ පහළවෙන බුදුවරු ගැන.අපි මේ ඉන්නෙ කලියුගයෙ බුදුවරුන් වහන්සේලා 5නමක් පහලවෙනවා කකුසද,කෝනාගම,කාශ්‍යප සහ ගව්තම කියන බුදුවරුන් වහන්සේලා පහලවෙලා ඉවරයි දැන් තියෙන්නෙ මෛත්‍රි බුද්ධ ශාසනයේ පහළවීම පමණයි..මෛත්‍රි බුද්ධ ශාසනයත් කාලයත් සමග අතුරුදහන් වුනාට පස්සෙ කියාගන්නවත් බැරි කල්පගානක් එනව බුද්ධ ශුන්‍යවෙන..අපිට මේ ලැබිල තියෙන්නෙ ගොඩක් වටින ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බන්ස්...ඒක නිසා මේ වාද විවාද කරකර ඉන්නෙ නැතුව පටිසෝතගාමී මාවතේ පලයල්ල හැමෝම...;);)

    එලියන්ස්ල ඉන්නව..එක එක වර්ග වල අය...සමහර විට අපි නිතර කතාකරන මුණගැහෙන අය වෙන්නත් පුළුවන්...;););););)
     
    උබටත් ඔප්පු කරලා පෙන්නන්න බෑ නේ බන්ස්. ඒ වුනාට බන් බුදු වරු 5 ක් වත් පෘතුවියේ පහල වෙලා තියෙන්න අමාරුයි.
     
    උබ ඉල්ලනේ කොයි වගේ ඔප්පු කිරීමක්ද..? ඇයි අමාරු...?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උබ ඉල්ලනේ කොයි වගේ ඔප්පු කිරීමක්ද..? ඇයි අමාරු...?

    ඕනේ විදියකින් ඔප්පු කරලා පෙන්නන්න 100% :D:yes::D
     
    කොයිබ දහවල ඔරිය ඉන්..............................නේ
    මේ වෙලාවේ මොකෝ වෙන්...........................නේ

    ඔරිය දැන් ඔන්ලයින් නැත්.........තේ
    වාදයක් ඇත එයයි තත්...........වේ
    බුදුවරුන් පහලවී ඇත්............තේ
    පෘතුවියේ මිස කොයිබ විශ්.........වේ
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔරිය දැන් ඔන්ලයින් නැත්.........තේ
    වාදයක් ඇත එයයි තත්...........වේ
    බුදුවරුන් පහලවී ඇත්............තේ
    පෘතුවියේ මිස කොයිබ විශ්.........වේ

    මම දැක්කා උබල වාදයක් කරනවා මෙහෙමයි මම දන්න විදියට බුදු දහම ලෝක ගැන කතාකරන්නේ භෞතික ලෝක නෙවවෙයි ඒවා මාන සික ලෝක බුදුවෙච්ච හැම බුදු කෙනෙක්ම බුදුවෙලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙක ඒක පථූවියද අගහරුද කියල ත්‍රිපටකයේ සදහනක් නැ මහා පධාන සූත්‍රය උදාහරන බුහ්ම ලෝක දිව්‍ය ලෝක වල බුදුවරු උපදින්නැ එයින් නික්මිලා මනුස්ස ලෝකෙට ඇවල්ල තියනවා

    මනුෂයලෝක ගත්තාම චූලනිකා මධ්‍යමිකා සහස්සිකා ලෝකවල තියනවා උදා විදියට සහස්සිකා වල දඹදිව් තල දහසයි මහා මේරු 1000යි සාගර 1000යි මේවා මනුෂ්ය ලෝක ඒවායෙන් බුදුවරු ඉපදදෙන්නේ පුථුවයේ කියල කියන්න බැ ඒකයි බුද්ධෝත්පාද කාලයක් දුර්ලභයි කියල කියන්නේ

    වාදෙකට නෙවෙයි දැනගන්න පමනයි ලියන්නේ:yes::yes::yes:
     
    :yes::yes::yes:ලලක්ක හරි..පෘතුවිය කියන්නෙ අපි ඉන්න මනුස්ස ලෝකෙට කියන නමනේ,,බුදුවරුන් පහලවෙන්නේ මනුස්ස ලෝකවල විතරයි..දිව්‍ය බ්‍රහ්ම ලෝකවල බුදුවරුන් පහලවීමක් වෙන්නේ නෑ..බෝධිසත්ව වරයෙක් විදියට මේ වෙද්දී තුසිත දිව්‍ය ලෝකෙ ඉන්නවායැයි සැලකෙන නාථ දෙවියනුත් මනුස්ස ලෝකෙට ඇවිත් තමයි මෛත්‍රි නමින් බුදුවෙන්නේ..
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :yes::yes::yes:ලලක්ක හරි..පෘතුවිය කියන්නෙ අපි ඉන්න මනුස්ස ලෝකෙට කියන නමනේ,,බුදුවරුන් පහලවෙන්නේ මනුස්ස ලෝකවල විතරයි..දිව්‍ය බ්‍රහ්ම ලෝකවල බුදුවරුන් පහලවීමක් වෙන්නේ නෑ..බෝධිසත්ව වරයෙක් විදියට මේ වෙද්දී තුසිත දිව්‍ය ලෝකෙ ඉන්නවායැයි සැලකෙන නාථ දෙවියනුත් මනුස්ස ලෝකෙට ඇවිත් තමයි මෛත්‍රි නමින් බුදුවෙන්නේ..
    මනුෂයලෝක ගත්තාම චූලනිකා මධ්‍යමිකා සහස්සිකා ලෝකවල තියනවා උදා විදියට සහස්සිකා වල දඹදිව් තල දහසයි මහා මේරු 1000යි සාගර 1000යි මේවා මනුෂ්ය ලෝක

    මෙතේ බුදුන් දඹදිව කේතුමතී නුවර නාග ශ්‍රි බෝ මැඩ උපදිනවලු හැබැයි ඒ මේ ප්‍රථිවියේ තියන දඹදිවද අර සහස්සිකා ලෝක ධාතු වල 1000ක් දඹදිව් තල ගැන කියනවා එයින් එකකද කියල සදහන් වෙලා නැ මේ ලෝක විෂය අචින්තෙයිය විශයක් පුතේ:):)
     
    ඔව් එහෙම වෙන්නත් පුළුවන් ඉඩ තියනවා..මම මේ ටික කියාගෙන ආවේ අපේ රනදීර් කියපු කතාවකට..:yes::yes::yes:
     
    Status
    Not open for further replies.