නම: අතුල රුවන් කුමාර
ගම: දෙණියාය
වයස: 23යි
රැකියාව: ස්ක්රීන් ප්රින්ටින් සහ PCB ඩිසයින්
සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්,,විනෝදාංශය-මී මැසි පාලනය,,ආසම පොත-"කන්ද පාමුල"(කරුණාදාස සුරිය ආරච්චි),,කන්න කැමතිම කෑම-අල බැදුම් සමග බත්,,ආසම සින්දු-මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා(සුනිල් එදිරිසිංහ) සහ ගේමක් දීලා(ඉරාජ් වීරරත්න),,ආසම නළුව බන්ඳු සමරසිංහ,,මගේ ලෝකෙ විරය බුදුහාමුදුරුවො,,ඉන්න කැමති ගෙදර,,යන්න කැමති නිවනට
මයි සෙල්ෆ්කාගේත් ගැටළු නිරාකරණය වේවා
![]()
මම ගිය සතියේ දෙනියායේ ගියා. කඳු නැගල එපා උනා





