මුලින් try කලේ NTFS වලින් තමයි මචං..
එත් පස්සේ FAT32 වලින් බැලුව. එත් වැඩ නෑ.
පුලුවන්නම් thread එකක link එකක් හොයල දියං මචන්. මට XDA එක එතරම් පුරුදු නෑ.
මෙන්න මෙක පොඩක් බලන්න.
http://forum.xda-developers.com/showthread.php?t=1131924
Last edited:









