ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුලින් try කලේ NTFS වලින් තමයි මචං..
    එත් පස්සේ FAT32 වලින් බැලුව. එත් වැඩ නෑ.
    පුලුවන්නම් thread එකක link එකක් හොයල දියං මචන්. මට XDA එක එතරම් පුරුදු නෑ.

    මෙන්න මෙක පොඩක් බලන්න.:) http://forum.xda-developers.com/showthread.php?t=1131924
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක දැන් වැඩ කරන්නේ නෑ මචන් මට මේක ඊයේ හම්බ උනා. Network Error කියල එනවා මොනවා හරි අහුව්වම.
    Samsung ල block කරලලු නෙද:baffled:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Samsung ල block කරලලු නෙද:baffled:

    Fix :P

    Anyone who get network error edit build.prop file's ro.product.model line to GT-I9300 and it will work good ;)

    0ag8X.png


    Samsung and vlingo are blocking other devices now :/

    http://i.imgur.com/rz6Po.png

    It again works good for me now ;)
    http://forum.xda-developers.com/showpost.php?p=26379441&postcount=6

    ;)
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මොකක්ද බන් මේ දාලා custom rom 1 ?me rom 1ස්ටෙබල්ද?:rofl::rofl:හිර වෙන්නෙ, ස්ටක් වෙන්නෙ නැද්ද?:rolleyes::rolleyes: Xperia Ray එකට දාගන්න ලින්ක් 1ක් දියන්කො...:yes::yes::yes:

    (රුට් නම් කරලා තියෙන්නෙ.බුට් ලොඩර් අන්ලොක් කරගන්න හැටිත් පොඩ්ඩක් දාන්න.ලොකු උදවුවක් මචන්:rolleyes::rolleyes::rolleyes:)​

    :sorry::sorry::sorry:තිලිණ කොබා මට පිහිට වියන්...:confused::confused::confused:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    S Voice (Fixed)

    මෙන්න තියනවා fix කරපු S Voice app එක. මේක සාමාන්‍ය apk file එකක් install කරනවා වගේ දා ගන්න. build.pro change කරන්න ඔනේ නෑ. මේ apk එක "GT-I9300" string එක යවනවා ෆෝන් එක S3 එකක් කියලා පේන්න. 100% working ...

    Link :
    http://www.mediafire.com/?fp04n29phdzeram

    Original Post :
    http://forum.xda-developers.com/showpost.php?p=26370226&postcount=74
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න තියනවා fix කරපු S Voice app එක. මේක සාමාන්‍ය apk file එකක් install කරනවා වගේ දා ගන්න. build.pro change කරන්න ඔනේ නෑ. මේ apk එක "GT-I9300" string එක යවනවා ෆෝන් එක S3 එකක් කියලා පේන්න. 100% working ...

    Link :
    http://www.mediafire.com/?fp04n29phdzeram

    Original Post :
    http://forum.xda-developers.com/showpost.php?p=26370226&postcount=74

    තැන්ක්ස් මචෝ :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    s2එකේ voicetalk.apk කියලා app එකක් නැනේ එකේ මෙකක්ද අයින් කරන්න ඔනේ

    එහෙම මුකුත් අයින් කරන්න ඕනේ නෑ නිකන්ම අතඇරපන් /system/app එකට එහෙම නැත්නම් normal apk එකක් වගේ install කරපන්
     

    ANGELO89

    Active member
  • Jun 28, 2008
    1,862
    19
    38
    37
    Kandana
    machang im using a galaxy s dialog connection whem i chang my network mode to wcdma
    phone gets off any idea y it is im usin it on gsm mode now so i get only edge
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා samsung galaxy s 4g එකකට ICS ROM එකක් හොයලා දීපල්ලා කෝ අපිත් කැමති මාලු එක්ක බත් කන්න ඒ කිවුවේ S-Voice දාගන්න
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල මචෝ ... වැඩ නේද Gnex එකෙත්...

    ඕව් වැඩ වැඩ කලින් මම build.prop ඒක edit කරගෙන හිටියේ පස්සේ ආයේ වෙනස් කරලා මේක දැම්ම දැන් හරි ඔක්කොම :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා samsung galaxy s 4g එකකට ICS ROM එකක් හොයලා දීපල්ලා කෝ අපිත් කැමති මාලු එක්ක බත් කන්න ඒ කිවුවේ S-Voice දාගන්න

    ඕකේ මොඩෙල් number ඒක මොකක්ද බං. මට පේන විදියට උඹලට තාම නෑ CM9 port එකක් වත් පෙන්න නෑ බං :oo:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machang im using a galaxy s dialog connection whem i chang my network mode to wcdma
    phone gets off any idea y it is im usin it on gsm mode now so i get only edge

    was it wcdma preferred or wcdma only? anyway if you are using the settings menu to do that try this *#*#4636#*#* and try go to phone information at the bottom you can find a ldropdown list just select wcdma only and exit
     
    Status
    Not open for further replies.