ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    s voice eka wada karanne ICS walata withara ?
    mama thilina deepu eka damma install karanna baa ne :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama thama update kare naa slow wena kathawak tiyanawa ne
    xperia ray eka :sorry:

    එපා මචන් update නම් කරන්න එපා slow උනොත් මාර ලෙඩේ. ඕකට හරිනම් දන්නා ඕනි මචන් doughnut (1.6) එතකොට නිකන් වැඩ කරයි ගින්දර වගේ :D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එපා මචන් update නම් කරන්න එපා slow උනොත් මාර ලෙඩේ. ඕකට හරිනම් දන්නා ඕනි මචන් doughnut (1.6) එතකොට නිකන් වැඩ කරයි ගින්දර වගේ :D

    eka thamai ban update karanna bayai balanna ona update karapu kenak gen ahala
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan gingerbread walata nedda meka???????

    මේ ප්‍රශ්නේ තව 700ක් විතර අහන්න කලින් මම පැහැදිලි කරලා කියන්නම් හොදේ.

    Samsung Voice නොහොත් S-VOICE එක හැදුවේ එහෙම නැත්නම් develop කලේ Galaxy S3 එකට කියල දන්නවා නේද? මේක හදල තියෙන්නේ ICS වලට විතරයි මොකද එකක් Galaxy S3 එකේ ICS තියෙන හින්ද වෙන්න පුළුවන් අනික එක ICS වල තියෙන GB වල නැති features use කරනවා වෙන්නත් පුළුවන් මොනවා උනත් source code එකක් නැතුව අයේ GB වලට හරියන විදියට හදන්න අමාරු වෙයි. දැන්ම නැති උනත් පස්සේ කට්ටිය port කරයි GB වලට එත් දැනට නෑ ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    eka thamai ban update karanna bayai balanna ona update karapu kenak gen ahala

    JOKE එකක් කෙරුවේ බං :rolleyes: මෙච්චරයි මට කියන්න තියෙන්නේ custom rom එකක් දාපන් මොකද අනිවා official update එක ආව නම් එකට හරියන්න custom ඇවිල්ල ඇති පෝලිමට. හැබැයි මෙහෙමත් පුළුවනි official එකට update කරලා aඅවශ්‍ය නැති system apps මකල දාපන්. මොකද උඹේ ඔය ෆෝන් එකට අවුලක් නැතුව stock ICS run කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මගේ පරණ Samsung Galaxy S (2010) එකට samsung කාරය දෙන්න බෑ කිව්වා ICS මොකද slow කියල අනේ මම පස්සේ CM9 දැම්ම (Based on Stock Android) මෙන්න ගිනි කසය වගේ වැඩ. මේකයි මචෝ manufacturers ලා උන්ගේ ගු ගොඩවල් දාපුවම ෆෝන් slow වෙනවා තමා එකයි. උඹට මම මේලෝකේ දෙන්න පුළුවන් හොදම උදාහරණය දෙන්නම් මචන් ඒක තමා HTC HD2 (2009) මෙන්න මචන් බඩුව අම්මට හුඩු මේක මුලින්ම අවේ මචන් windows mobile 6 ඊට පස්සේ 6.5 දැම්ම android දැම්ම කොටින්ම යකෝ මේකට ICS එකත port කළා එත් බඩු වැඩ දැන් පේනවා නේද වෙනස manufactures ලා කරන්නේ ෆෝන් කන එක බං
     
    ubalata ithin wihilu :sorry: thanks machan wisthara walata mama thama root kare naa phone eka lagadi gattha nisaa ehanam update karanawa mama :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12731882 said:
    S-VOICE apk eka machn man daddi not installed kiyala enawane...ubalata mathakada man kaspersky install karaddith okama unane ban...ai a ehema wenne....:no::no::no::no::no::no:

    /system/app එකට දාල reboot කරපන්
     
    Status
    Not open for further replies.