
s voice eka wada karanne ICS walata withara ?
mama thilina deepu eka damma install karanna baa ne![]()

කටියගේ S Voice වැඩ ද?
ICS විතරයි මචෝ![]()

mama thama update kare naa slow wena kathawak tiyanawa ne
xperia ray eka![]()
එපා මචන් update නම් කරන්න එපා slow උනොත් මාර ලෙඩේ. ඕකට හරිනම් දන්නා ඕනි මචන් doughnut (1.6) එතකොට නිකන් වැඩ කරයි ගින්දර වගේ![]()
Machan meka SE Xperia Ray ekata danna pulwanda

machan gingerbread walata nedda meka???????

eka thamai ban update karanna bayai balanna ona update karapu kenak gen ahala
මෙච්චරයි මට කියන්න තියෙන්නේ custom rom එකක් දාපන් මොකද අනිවා official update එක ආව නම් එකට හරියන්න custom ඇවිල්ල ඇති පෝලිමට. හැබැයි මෙහෙමත් පුළුවනි official එකට update කරලා aඅවශ්‍ය නැති system apps මකල දාපන්. මොකද උඹේ ඔය ෆෝන් එකට අවුලක් නැතුව stock ICS run කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මගේ පරණ Samsung Galaxy S (2010) එකට samsung කාරය දෙන්න බෑ කිව්වා ICS මොකද slow කියල අනේ මම පස්සේ CM9 දැම්ම (Based on Stock Android) මෙන්න ගිනි කසය වගේ වැඩ. මේකයි මචෝ manufacturers ලා උන්ගේ ගු ගොඩවල් දාපුවම ෆෝන් slow වෙනවා තමා එකයි. උඹට මම මේලෝකේ දෙන්න පුළුවන් හොදම උදාහරණය දෙන්නම් මචන් ඒක තමා HTC HD2 (2009) මෙන්න මචන් බඩුව අම්මට හුඩු මේක මුලින්ම අවේ මචන් windows mobile 6 ඊට පස්සේ 6.5 දැම්ම android දැම්ම කොටින්ම යකෝ මේකට ICS එකත port කළා එත් බඩු වැඩ දැන් පේනවා නේද වෙනස manufactures ලා කරන්නේ ෆෝන් කන එක බංJOKE එකක් කෙරුවේ බංමෙච්චරයි මට කියන්න තියෙන්නේ custom rom එකක් දාපන් මොකද අනිවා official update එක ආව නම් එකට හරියන්න custom ඇවිල්ල ඇති පෝලිමට. හැබැයි මෙහෙමත් පුළුවනි official එකට update කරලා aඅවශ්‍ය නැති system apps මකල දාපන්. මොකද උඹේ ඔය ෆෝන් එකට අවුලක් නැතුව stock ICS run කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මගේ පරණ Samsung Galaxy S (2010) එකට samsung කාරය දෙන්න බෑ කිව්වා ICS මොකද slow කියල අනේ මම පස්සේ CM9 දැම්ම (Based on Stock Android) මෙන්න ගිනි කසය වගේ වැඩ. මේකයි මචෝ manufacturers ලා උන්ගේ ගු ගොඩවල් දාපුවම ෆෝන් slow වෙනවා තමා එකයි. උඹට මම මේලෝකේ දෙන්න පුළුවන් හොදම උදාහරණය දෙන්නම් මචන් ඒක තමා HTC HD2 (2009) මෙන්න මචන් බඩුව අම්මට හුඩු මේක මුලින්ම අවේ මචන් windows mobile 6 ඊට පස්සේ 6.5 දැම්ම android දැම්ම කොටින්ම යකෝ මේකට ICS එකත port කළා එත් බඩු වැඩ දැන් පේනවා නේද වෙනස manufactures ලා කරන්නේ ෆෝන් කන එක බං
thanks machan wisthara walata mama thama root kare naa phone eka lagadi gattha nisaa ehanam update karanawa mama 






දඩබ්බරයා;12731882 said:S-VOICE apk eka machn man daddi not installed kiyala enawane...ubalata mathakada man kaspersky install karaddith okama unane ban...ai a ehema wenne....![]()
ubalata ithin wihiluthanks machan wisthara walata mama thama root kare naa phone eka lagadi gattha nisaa ehanam update karanawa mama
![]()

1st time hugakma slow unaphone eka elata wada da ? slow nadda

http://pctechnotes.com/how-to-repair-windows-xp-without-formatting-your-pc/1st time hugakma slow una
2nd time 4n eka pc Companion ekan Repair kara etkota Ttibba apps tika remove una eta passa aulak na hodata wada![]()
