උබ දැන් කියපන් සරත් කා එක්ක join වෙන්න ඔනෙ කියලද?රට කන මහින්ද එක්කද?රටටම නරක කාලෙ ලබලා තියෙන්නෙ තොගෙ මහා එකා හින්දා.
රිදුනද පුතේ? සරත් කා එක්ක join උනත් මට වැඩක් නෑ. රටට ඇති වැඩකුත් නෑ. එයාට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. එයාගේ යුතුකම එයා හරියටම කරා. එහෙම කරෙත් ඔය රට කනවයි කියන මහින්ද එක්ක එකතු වෙලා තමයි. එතකොට දැන් ෆොන්සේකා වටේ ඉන්න රැළ මොනාද කරේ කියලා මොළේ කලඳක් හරි තියෙන මිනිහෙක්ට අමතක වෙන්න විදියක් නෑ. ඊටපස්සෙ විහින් නා ගත්තට අපි පලි නෑ.
පුලුවන්නම් තනියෙම ඡන්දෙ ඉල්ලන්න කියන්න. මටත් හරි ආසයි බලාගන්න සජිත් UNP එකෙනුයි, ෆොන්සේකා වෙනමයි ජනාධිපතිවරණේට ඉල්ලුවොත් ඔය දැන් ෆොන්සේකාව උඩ දාගෙන ඉන්න UNP පාක්ෂික මහත්තුරුන්ගේ ඡන්ද ටික වැටෙන හැටි බලන්න. ලොල්.
අනේ බොල, තොපේ ඔය තුට්ටු දෙකේ බංකොලොත් දේශපාලනේ ගිහින් කරපන් කොන්ඩේ බැඳපු චීන්නු එක්ක.
අනෙ බුරුන්නාස්සෙ උබට පුලුවන්ද මට රිද්දන්න?උබට වැඩක් නැති එකයි රටට වැඩක් නැති එකයි දෙකක්.මහින්ද රට කන එකෙන් උබට වැඩක් තියෙනවද?දැන් මහින්ද ලගට අරන් ඉන්නෙ ඌට කාලයක් බැනපු උන්.උබට එවා පෙන්නෙ නැහැ නෙද?
මහින්ද පක්ශ කියක් එක්ක එක්ක එකතු වෙලාද චන්දෙට ආවෙ.උබට එවා මතක නැහැ නොවැ.උබ අසායි නෙද මහින්ද හැමදාම රට කකා රජ වෙලා ඉන්නවා දකින්නද?සජිතුයි ෆොන්සෙකායි එකතු උනාහම උබට තියෙන අමාරුව මොකකද්ද?උබෙ දෙශපාලන දැක්ම බුරුවෙක්ට අන්තයි බන්.,,,...
YAKO SAJITH KIYANNEY MEEDIA WALATA SELLAM DANA BOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOORU PONNA PAKEK YAKO OKA DANNA LABBAK NEHEY BALAPAN OKA JANADIPATHI UNOTH RATA PISSAN KOTUWAK WENAWA
YAKO SAJITH KIYANNEY MEEDIA WALATA SELLAM DANA BOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOORU PONNA PAKEK YAKO OKA DANNA LABBAK NEHEY BALAPAN OKA JANADIPATHI UNOTH RATA PISSAN KOTUWAK WENAWA
SFma thama anthimata.
