ABC මාධ්‍ය ජාලයේ නවතම TV නාලිකාව හිරු TV අද එනම් 2012.05.23 දින උදෑසන 6.02 ට ඔවුන්ගේ නිළ විකාශනය ඇරඹුවා..
අලුත්ම වැඩසටහන් පෙලක් සමගින් තාරුණ්‍යයට ගැලපෙන , තාරුණ්‍යයේ ඕනෑකම හඳුනාගත් සුපිරි TV නාලිකාවක් වේවා යැයි පතමින් අපි ඔවුන් සමග එක් වෙමු..
CREATIVEN

.HD බලන්න වෙන්නේ digital වලට ගිය දවසක.
.දැන් තියෙන්නේ analog PAL -B මුන් මිනිස්සු රවට්ටනවා HD කියල ...





HD redy සිංගර් ටිවි වලනම් තියනවා
HD?