1st HD CHANNEL IN SRILANKA | හිරු TV

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    hiru_tv-120x120.jpg

    hiru-english.gif



    ABC මාධ්‍ය ජාලයේ නවතම TV නාලිකාව හිරු TV අද එනම් 2012.05.23 දින උදෑසන 6.02 ට ඔවුන්ගේ නිළ විකාශනය ඇරඹුවා..

    අලුත්ම වැඩසටහන් පෙලක් සමගින් තාරුණ්‍යයට ගැලපෙන , තාරුණ්‍යයේ ඕනෑකම හඳුනාගත් සුපිරි TV නාලිකාවක් වේවා යැයි පතමින් අපි ඔවුන් සමග එක් වෙමු..


    hiru_bottom1197.gif




    logo.gif
    වෙනුවෙන්,
    CREATIVEN
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මට නම් HD ගතියක් පෙන්නේ නැහැ

    analog වල මොන HD ද බන්.:rofl:.HD බලන්න වෙන්නේ digital වලට ගිය දවසක.:rolleyes:.දැන් තියෙන්නේ analog PAL -B මුන් මිනිස්සු රවට්ටනවා HD කියල ...:angry:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    HD Ready (720p) බලන්න ඕනෙ නම් Digital tuner එකක් ගන්න වෙනවා.
    Normal Antenna එකකින් HD බලන්න බෑ. :no:
    දැන් ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක Digital Broadcasting අනිවාර්යය කරලා. මම ඊයේ දැක්කා discovery channel එකේ add එකක් දානවා. :yes:

    http://www.geekstrack.com/2012/03/digital-tv-or-set-top-box-compulsory-in.html
     

    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    මොන HD ද බන්..අනික ඔකේ තියෙන්නේ අනිත් චැනල් වලින් කොප්ප ගහපුවා.අලුත් දෙයක් නෑ.
    බලපන්කෝ නම විතරයි වෙනස් සුබාසිරි,බයිස්කොප්,U turn,T party,KCS වගේ වැඩසටහන් වලින් කොපි කරලා වෙන නමක් දාගෙන පටන්ගත්තම කොහොමද අලුත් එකක් වෙන්නේ.හැමදෙයක්ම කොපි තමා
     
    • Like
    Reactions: sandak_nam

    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    FULL HD නෙමෙයි HD READY විදියටයි ඔවුන් එය සලකන්නෙ..

    :lol: HD redy සිංගර් ටිවි වලනම් තියනවා :lol::lol: ඩිජිටල් ටිවි නැතුව මොන HD ද
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: HD? :rofl: ලංකාවෙ හද්දා පිටිසර ඉන්න තාමත් 12v battery වලින් ටීවී බලන අයට වුනත් තේරෙනව මේක HD නෙවෙයි කියලා. :( "Hiru HD" වලයි නියම HD වලයි වෙනස දැනගන්න අඟල් 42" වගේ LCD ටීවී එකකින් 1080p Blu-ray disk එකක් ප්ලේ කරලා ඉන් පස්සේ හිරු ටීවී චැනල් එක බලන්න. :sorry: හිරු High Definition ජෝක්ස්.

    images
     
    • Like
    Reactions: sandak_nam

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මොන HD ද බන්..අනික ඔකේ තියෙන්නේ අනිත් චැනල් වලින් කොප්ප ගහපුවා.අලුත් දෙයක් නෑ.
    බලපන්කෝ නම විතරයි වෙනස් සුබාසිරි,බයිස්කොප්,U turn,T party,KCS වගේ වැඩසටහන් වලින් කොපි කරලා වෙන නමක් දාගෙන පටන්ගත්තම කොහොමද අලුත් එකක් වෙන්නේ.හැමදෙයක්ම කොපි තමා
    ඔව් . ඒක ඇත්ත.. කොතනද කොප්ප නැත්තෙ නේහ්.,.
    කමක් නෑ බලමුකෝ නේද..
    HD කියන කතාවනම් අර කිව්ව වගේ HD Tuner එකක් නැතුව හැමෝටම බලන්න බැහැ..
    මොකද ලංකාවෙ හැම ගෙදරකම වගේ තියෙන්නෙ අර කූරු ඇන්ටනා එකයි සාමාන්‍යය TV එකකුයි නේහ්..
    අපි මේ නිකං චැනල් ටික බලන්නෙත් මොන මොන විකර කොරලද.. එහෙම බැලුවම HD බලන්න අපිට මොනවනම් කොරන්න වෙයිද නේහ් .. :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: ස්වර්ණවාහිනියත් උන්ගෙ අර Mega stars ලා තෝරන show එක HD වලින්ලු කලේ.. :rofl: දවසක් 2ක් බැලුවා, එක පටන් ගන්නකොටම දානව ඒ show එක කරන්නේ ස්වර්ණවාහිනී HD වලින් කියලද මොකද්ද එකක්. :( පව් ඉතින්..
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මුන් කිව්වෙනම් අලුත්ම හා වෙනස්ම චිදිහකට ඉදිරිපත් කරනව කියලා..ඒත් බලපල්ලකෝ Program line up එක...අනිත් චැනල් වල වගේමයි...චා ගොඩයි...සේරම කොපි:angry::angry::angry::angry::angry::angry: