HD Ready (720p) බලන්න ඕනෙ නම් Digital tuner එකක් ගන්න වෙනවා.
Normal Antenna එකකින් HD බලන්න බෑ.
දැන් ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක Digital Broadcasting අනිවාර්යය කරලා. මම ඊයේ දැක්කා discovery channel එකේ add එකක් දානවා.
http://www.geekstrack.com/2012/03/digital-tv-or-set-top-box-compulsory-in.html
analog nisa HD pen ne nahaමට නම් HD ගතියක් පෙන්නේ නැහැ
HD kiyan ne unge badu (camera) HD nisaluHD kiyala sure da?

owanalog වල මොන HD ද බන්..HD බලන්න වෙන්නේ digital වලට ගිය දවසක.
.දැන් තියෙන්නේ analog PAL -B මුන් මිනිස්සු රවට්ටනවා HD කියල ...
![]()

HD broadcast ekak thiyen ne ona tuner ekata ahu wen naHD Ready (720p) බලන්න ඕනෙ නම් Digital tuner එකක් ගන්න වෙනවා.
Normal Antenna එකකින් HD බලන්න බෑ.
දැන් ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක Digital Broadcasting අනිවාර්යය කරලා. මම ඊයේ දැක්කා discovery channel එකේ add එකක් දානවා.
http://www.geekstrack.com/2012/03/digital-tv-or-set-top-box-compulsory-in.html
owHD ready keyanne ban 720p..analog walin ekath broadcast karanna ba..unge boru ^ade thama!

HD redy සිංගර් ටිවි වලනම් තියනවා
ඩිජිටල් ටිවි නැතුව මොන HD ද

Doordarshan indiayawe Olympics den ne (with ESPN STAR)issara Doordarshan eken free HD 1080p channel ekak dunna satellite ara monada commonwealth games da kohedo,adenwa bn dakkama
http://www.elakiri.com/forum/showpost.php?p=11483483&postcount=43