1st HD CHANNEL IN SRILANKA | හිරු TV

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:shocked: HD? :rofl: ලංකාවෙ හද්දා පිටිසර ඉන්න තාමත් 12v battery වලින් ටීවී බලන අයට වුනත් තේරෙනව මේක HD නෙවෙයි කියලා. :( "Hiru HD" වලයි නියම HD වලයි වෙනස දැනගන්න අඟල් 42" වගේ LCD ටීවී එකකින් 1080p Blu-ray disk එකක් ප්ලේ කරලා ඉන් පස්සේ හිරු ටීවී චැනල් එක බලන්න. :sorry: හිරු High Definition ජෝක්ස්.


issara Doordarshan eken free HD 1080p channel ekak dunna satellite ara monada commonwealth games da kohedo,adenwa bn dakkama :rolleyes::rolleyes::rolleyes:

http://www.elakiri.com/forum/showpost.php?p=11483483&postcount=43
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුවේ තවත් වෙළඳසැලක් විවෘත විය

    kudu TV
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    95% cover කරනව කිවට අපිටනම් හරියට පෙන්නෙ නෑ.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    analog වල මොන HD ද බන්.:rofl:.HD බලන්න වෙන්නේ digital වලට ගිය දවසක.:rolleyes:.දැන් තියෙන්නේ analog PAL -B මුන් මිනිස්සු රවට්ටනවා HD කියල ...:angry:
    :shocked::shocked:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    HD kiyala sure da?

    මට නම් HD ගතියක් පෙන්නේ නැහැ

    kohomada ban HD kiyala dana gannne................??

    නාවල නිහාල්;12734174 said:

    analog වල මොන HD ද බන්.:rofl:.HD බලන්න වෙන්නේ digital වලට ගිය දවසක.:rolleyes:.දැන් තියෙන්නේ analog PAL -B මුන් මිනිස්සු රවට්ටනවා HD කියල ...:angry:

    HD newey bang,,,,,broadcasting channel wala A/D conversion thama lankawe na

    FULL HD නෙමෙයි HD READY විදියටයි ඔවුන් එය සලකන්නෙ..

    HD කෙසේ වෙතත් 3gp ගතියක් තියෙන්නෙ :sorry::eek:

    HD ready keyanne ban 720p..analog walin ekath broadcast karanna ba..unge boru ^ade thama!

    මොන HD ද බන්..අනික ඔකේ තියෙන්නේ අනිත් චැනල් වලින් කොප්ප ගහපුවා.අලුත් දෙයක් නෑ.
    බලපන්කෝ නම විතරයි වෙනස් සුබාසිරි,බයිස්කොප්,U turn,T party,KCS වගේ වැඩසටහන් වලින් කොපි කරලා වෙන නමක් දාගෙන පටන්ගත්තම කොහොමද අලුත් එකක් වෙන්නේ.හැමදෙයක්ම කොපි තමා



    අප hdටීවී මගින් නාලිකාව විකාශය කරන්න සියලුම උපකරණ ගෙනැවිත් ඇත. එහෙත් hd තාක්ෂනය මගින් විකාශය කෙරෙන නාලිකා සාමාන්‍ය රූපවාහිනිය තුලින් නැරඹීමට නොහැකි අතර එම නාලිකා නැරඹීමට රූපවාහිනියට සම්බන්ධ කරන උපකරණය රුපියල් 3000ක් පමන වන අතර ඒසේ උපකරනයක් මිලදී ගෙන අප නාලිකාව නරඹන ලෙස ඉල්ලීමට තරම් අපට හැකියාවක් නොමැති බැවින් මේ වනවිට සාමන්‍ය ක්‍රමයට විකාශය වේ.. අනික පික්සල්1020 වන අතර 720 භාවිතා නොකෙරේ. ලංකාවේ අලුත් දෙයක් කරන්න යන උදවියට අනෙත් අය සලකන්නෙ බල්ලන්ට මෙනි. එය අපේ සාඩම්බරණීය සිංහල බෞද්ධකමේ උදාරතර ලක්ෂනයයි :baffled::baffled::baffled:



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :shocked: ස්වර්ණවාහිනියත් උන්ගෙ අර Mega stars ලා තෝරන show එක HD වලින්ලු කලේ.. :rofl: දවසක් 2ක් බැලුවා, එක පටන් ගන්නකොටම දානව ඒ show එක කරන්නේ ස්වර්ණවාහිනී HD වලින් කියලද මොකද්ද එකක්. :( පව් ඉතින්..

    :lol::lol::lol:math dakk eka.unta mona HD da.:lol: