HD?
ලංකාවෙ හද්දා පිටිසර ඉන්න තාමත් 12v battery වලින් ටීවී බලන අයට වුනත් තේරෙනව මේක HD නෙවෙයි කියලා.
"Hiru HD" වලයි නියම HD වලයි වෙනස දැනගන්න අඟල් 42" වගේ LCD ටීවී එකකින් 1080p Blu-ray disk එකක් ප්ලේ කරලා ඉන් පස්සේ හිරු ටීවී චැනල් එක බලන්න.
හිරු High Definition ජෝක්ස්.
issara Doordarshan eken free HD 1080p channel ekak dunna satellite ara monada commonwealth games da kohedo,adenwa bn dakkama
http://www.elakiri.com/forum/showpost.php?p=11483483&postcount=43