2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේ අවුරුද්දේ තමයි UFO sightings වැඩිම සහ sightings සීඝ්‍රයෙන් වර්ධනය වෙන්නෙ.

    YouTube වල
    UFO sighting videos එකම channel එකකින් බලා ගන්න නම් මේ auto generated channel එකට subscribe කරන්න ගොඩාක් videos 80-90% authentic, comments likes බලන්න.

    http://www.youtube.com/topic/bZ7r0A_B2eY/unidentified-flying-object
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මේ ඉන්නේ පිටසක්වල ජීවීයෙක් නෙවෙයි.ඔය ඉන්නේ අනාගත මානවයෙක්.ඔබලා ස්වභාවිකව තව වසර දහස් ගානක් පරිණාමය වුනොත් ඔබලාගේ අනාගත ස්වරූපය තමයි ඔය.පිටසක්වල ජීවින් ඔවුන්ව නිරූපනය කරන්න මෙය භාවිතා කරලා තියෙන්නේ ඔබලාව නොමග යැවීමට.අනාගත ඔබලා ගැන ඔබලාම කරන විවෙචන හාස්‍යජනකයි.පිටසක්වල ජීවින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්වන්නේ නැත්තේ ඔබලා ඔවුන් ගැන ඔබ්සෙස් වෙන එක(පිස්සු වැටෙන එක) වලක්වන්නයි.ඒ වගේම ඔයාල දකින පීරිසි හැඩයේ යු.එෆ්.ඕ ගැන විස්තර අහලා තිබුනා.ඒවා වසර බිලියන ගානක් පරණ පරිණාමයේ මුල් අවස්තාවල නිෂ්පාදනය කරපු යානා.ඒවා හුඟක් වෙලාවට ස්වයංක්‍රීයව යන ඒවා.ඒලියන්ස්ලා ඒවගේ නෑ.ඒවා මේ වසර තුල බලන්න පුලුවන්. පිටසක්වල නියම ස්වරූපය පෙන්නුවොත් මිනිස්සු ඒවා ගැන පිස්සු වැටෙයි.
    එහෙනම් උබලගේ එව්න් පට්ට කැත ඇතිනේ :confused:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මම කීවනේ අන්තර්සක්වල තුල විවිධ මට්ටමේ පිටසක්වල ජීවින් ඉන්නවා කියලා.අන්න ඒ අය පරිණාමට පාලනය කරමින් ඔවුන්ගේ සිරුර ඔවුන්ට උචිත විදිහට නිර්මානය කරනවා. ඔවුන් වෙන ග්‍රහලෝකවලට යනකොට ඔක්සිජන් ටැංකි කෑම උස්සගෙන යන්නේ නෑ.ඒ ලෝකයට උචිත බොඩි ජම්ප් එකක් තාවකාලිකව කරනවා. අනාගත මිනිසාගේ සිරුරට ජම්ප් කරන්නේ අනාගත මිනිසාගේ මොලයේ පරිනාමය ප්‍රබල නිසා.ඒ වගේම මානවයන් ලෙස එන්නත් පුලුවන්.හොඳම නිදර්ශනය මම.
    ඒ කියන්නේ මචන් ඔය එලියන්ලට අතීතයට අනාගතේට යන්නත් පුලුවන්ද? :eek::eek:
     
    ඒ කියන්නේ මචන් ඔය එලියන්ලට අතීතයට අනාගතේට යන්නත් පුලුවන්ද? :eek::eek:

    ඕවන් කාලය හා අවකාශය කියන මාන වලින් මිදිලා තියනවනම් පුළුවන් ඇති..අපිට සාපේක්ෂ කාලයට වඩා ඉස්සරහින් යන කාලයක ඉන්න කෙනෙකුට අනාගතයෙ මොනවාද වෙන්නේ කියල කියන්න පුළුවන්..සහ අතීත වර්තමාන අනාගත කියන ත්රිකාලය එකට ගත්තු කෙනෙකුටත් පුළුවන් ..:rofl::rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කලු පූසා;12737281 said:
    eka kelin ewilla heppenne nehe ban. eka pruthuwiyata ethin yanne. eth gravity nisa case. aniwa loku winasayak wenawa eken:dull: Irawal 2k payanawa kiyanne ekata.

    e kiyanne ?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Planet x / Nibiru keyanne apita penne nathi grahalokayak wage ekak..oka awilla happila ho kallak kadila awilla wadila loka winase wenawa keyala samaharu keyanawa!:)

    :yes: balamuko siddiya...!! :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලු පූසා;12737281 said:
    eka kelin ewilla heppenne nehe ban. eka pruthuwiyata ethin yanne. eth gravity nisa case. aniwa loku winasayak wenawa eken:dull: Irawal 2k payanawa kiyanne ekata.
    Ah ow ehema thama mama adahas kale..kelinma awa nam last time(awurudu dahas ganakata kalin)earth eka kudu wela dan api loweth nane..oka thama penne nathi ekalu prashne samahara wita mokak hari planet ekakata cover wela athi?..penunoth irawal 2k wage penna oni(sun+nibiru)!:)

    nibiru.jpg
     
    Last edited:
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Ah ow ehema thama mama adahas kale..kelinma awa nam last time(awurudu dahas ganakata kalin)earth eka kudu wela dan api loweth nane..oka thama penne nathi ekalu prashne samahara wita mokak hari planet ekakata cover wela athi?..penunoth irawal 2k wage penna oni(sun+nibiru)!:)

    nibiru.jpg

    The Red Giant :shocked:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඕවන් කාලය හා අවකාශය කියන මාන වලින් මිදිලා තියනවනම් පුළුවන් ඇති..අපිට සාපේක්ෂ කාලයට වඩා ඉස්සරහින් යන කාලයක ඉන්න කෙනෙකුට අනාගතයෙ මොනවාද වෙන්නේ කියල කියන්න පුළුවන්..සහ අතීත වර්තමාන අනාගත කියන ත්රිකාලය එකට ගත්තු කෙනෙකුටත් පුළුවන් ..:rofl::rofl::rofl::rofl:
    එහම ගිහිල්ල එහෙ දේවල් වෙනස් කරන්නත් පුලුවන්ද අතීතෙට ගිහින් තිබ්බ දේවල් වෙනස් කරල වර්තමනෙට ආපුවම ඒවා ආපහු වෙනස් වෙලා තියෙයිද?
     
    Status
    Not open for further replies.