Planet x / Nibiru keyanne apita penne nathi grahalokayak wage ekak..oka awilla happila ho kallak kadila awilla wadila loka winase wenawa keyala samaharu keyanawa!wadinne ne machn. oke inne oriya kiyana unlu...![]()

Planet x / Nibiru keyanne apita penne nathi grahalokayak wage ekak..oka awilla happila ho kallak kadila awilla wadila loka winase wenawa keyala samaharu keyanawa!wadinne ne machn. oke inne oriya kiyana unlu...![]()

එහෙනම් උබලගේ එව්න් පට්ට කැත ඇතිනේමේ ඉන්නේ පිටසක්වල ජීවීයෙක් නෙවෙයි.ඔය ඉන්නේ අනාගත මානවයෙක්.ඔබලා ස්වභාවිකව තව වසර දහස් ගානක් පරිණාමය වුනොත් ඔබලාගේ අනාගත ස්වරූපය තමයි ඔය.පිටසක්වල ජීවින් ඔවුන්ව නිරූපනය කරන්න මෙය භාවිතා කරලා තියෙන්නේ ඔබලාව නොමග යැවීමට.අනාගත ඔබලා ගැන ඔබලාම කරන විවෙචන හාස්‍යජනකයි.පිටසක්වල ජීවින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්වන්නේ නැත්තේ ඔබලා ඔවුන් ගැන ඔබ්සෙස් වෙන එක(පිස්සු වැටෙන එක) වලක්වන්නයි.ඒ වගේම ඔයාල දකින පීරිසි හැඩයේ යු.එෆ්.ඕ ගැන විස්තර අහලා තිබුනා.ඒවා වසර බිලියන ගානක් පරණ පරිණාමයේ මුල් අවස්තාවල නිෂ්පාදනය කරපු යානා.ඒවා හුඟක් වෙලාවට ස්වයංක්‍රීයව යන ඒවා.ඒලියන්ස්ලා ඒවගේ නෑ.ඒවා මේ වසර තුල බලන්න පුලුවන්. පිටසක්වල නියම ස්වරූපය පෙන්නුවොත් මිනිස්සු ඒවා ගැන පිස්සු වැටෙයි.

ඒ කියන්නේ මචන් ඔය එලියන්ලට අතීතයට අනාගතේට යන්නත් පුලුවන්ද?මම කීවනේ අන්තර්සක්වල තුල විවිධ මට්ටමේ පිටසක්වල ජීවින් ඉන්නවා කියලා.අන්න ඒ අය පරිණාමට පාලනය කරමින් ඔවුන්ගේ සිරුර ඔවුන්ට උචිත විදිහට නිර්මානය කරනවා. ඔවුන් වෙන ග්‍රහලෝකවලට යනකොට ඔක්සිජන් ටැංකි කෑම උස්සගෙන යන්නේ නෑ.ඒ ලෝකයට උචිත බොඩි ජම්ප් එකක් තාවකාලිකව කරනවා. අනාගත මිනිසාගේ සිරුරට ජම්ප් කරන්නේ අනාගත මිනිසාගේ මොලයේ පරිනාමය ප්‍රබල නිසා.ඒ වගේම මානවයන් ලෙස එන්නත් පුලුවන්.හොඳම නිදර්ශනය මම.


Planet x / Nibiru keyanne apita penne nathi grahalokayak wage ekak..oka awilla happila ho kallak kadila awilla wadila loka winase wenawa keyala samaharu keyanawa!![]()
Irawal 2k payanawa kiyanne ekata.ඒ කියන්නේ මචන් ඔය එලියන්ලට අතීතයට අනාගතේට යන්නත් පුලුවන්ද?![]()




කලු පූසා;12737281 said:eka kelin ewilla heppenne nehe ban. eka pruthuwiyata ethin yanne. eth gravity nisa case. aniwa loku winasayak wenawa ekenIrawal 2k payanawa kiyanne ekata.
Planet x / Nibiru keyanne apita penne nathi grahalokayak wage ekak..oka awilla happila ho kallak kadila awilla wadila loka winase wenawa keyala samaharu keyanawa!![]()
balamuko siddiya...!! 
Ah ow ehema thama mama adahas kale..kelinma awa nam last time(awurudu dahas ganakata kalin)earth eka kudu wela dan api loweth nane..oka thama penne nathi ekalu prashne samahara wita mokak hari planet ekakata cover wela athi?..penunoth irawal 2k wage penna oni(sun+nibiru)!කලු පූසා;12737281 said:eka kelin ewilla heppenne nehe ban. eka pruthuwiyata ethin yanne. eth gravity nisa case. aniwa loku winasayak wenawa ekenIrawal 2k payanawa kiyanne ekata.

Ah ow ehema thama mama adahas kale..kelinma awa nam last time(awurudu dahas ganakata kalin)earth eka kudu wela dan api loweth nane..oka thama penne nathi ekalu prashne samahara wita mokak hari planet ekakata cover wela athi?..penunoth irawal 2k wage penna oni(sun+nibiru)!
![]()

Awurudu dahas ganakata warak kana lagin yana ekak lu..gravity eka nisa kallak kadila awilla happunoth baduma thama!The Red Giant![]()
Awurudu dahas ganakata warak kana lagin yana ekak lu..gravity eka nisa kallak kadila awilla happunoth baduma thama!
![]()
menna badu.. Hot hot news ekak...
Astronomer insists there is a Planet X four times the size of Earth lurking at the edge of our solar system
http://www.dailymail.co.uk/sciencet...st-fringe-solar-system.html?ito=feeds-newsxml
![]()

balamu

Oriya koheda eka keyala thibbe?Oriya kiyapu widiyatanam Media walin okkoma enna kalin kiyannalu yanne...![]()

Oriya koheda eka keyala thibbe?![]()
adeh ne machn, mama kiyawapu article ehekada koheda thibbe.
එහම ගිහිල්ල එහෙ දේවල් වෙනස් කරන්නත් පුලුවන්ද අතීතෙට ගිහින් තිබ්බ දේවල් වෙනස් කරල වර්තමනෙට ආපුවම ඒවා ආපහු වෙනස් වෙලා තියෙයිද?ඕවන් කාලය හා අවකාශය කියන මාන වලින් මිදිලා තියනවනම් පුළුවන් ඇති..අපිට සාපේක්ෂ කාලයට වඩා ඉස්සරහින් යන කාලයක ඉන්න කෙනෙකුට අනාගතයෙ මොනවාද වෙන්නේ කියල කියන්න පුළුවන්..සහ අතීත වර්තමාන අනාගත කියන ත්රිකාලය එකට ගත්තු කෙනෙකුටත් පුළුවන් ..![]()