Mata USA rassawak labuna!

CrazyZombie

Member
May 16, 2012
197
13
0
Machan man hithuwe uba ara kotthu gahapu ewai, ube amma asanipai kiyala kiyapu ewai attha kiyala.... balan giyama uba borune bun kiyala thiyenne.... uba ethakota ara america wata mal business gana kiyapu seen ekath boru...

uba paw bun... mata hithenne uba manasika ledek ehemath natnam uba usa gihin deport karala ekai dan pissuwen kiyawanne...:eek:

මම ගියාම ෆොටෝ දාන්නම් කො කට්ටියටම පුකෙන් දුම් විසි වෙන්න!
 
lushanchami

Member
Feb 11, 2012
396
15
0
මම ගියාම ෆොටෝ දාන්නම් කො කට්ටියටම පුකෙන් දුම් විසි වෙන්න!

machan uabata hari yanawwanam mata sathutui sirwatama :) aeth ai bun uba ube family eka gana boru kiwwe ekatai duka machan anyway suba pathum machan..!
 
CrazyZombie

Member
May 16, 2012
197
13
0
machan uabata hari yanawwanam mata sathutui sirwatama :) aeth ai bun uba ube family eka gana boru kiwwe ekatai duka machan anyway suba pathum machan..!
ඔය අරූට නෝන්ඩියට දැම්මෙ බන්! මම මමම තමා. මට යන්න බැහැ කියන උනුත් යන්න දඟලනවා කියන්න ඒක දැම්මෙ:) Mama katawath boru kiwwe naha machan
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    ඔය අරූට නෝන්ඩියට දැම්මෙ බන්! මම මමම තමා. මට යන්න බැහැ කියන උනුත් යන්න දඟලනවා කියන්න ඒක දැම්මෙ:) Mama katawath boru kiwwe naha machan

    mamath yanna inne. :rolleyes::rolleyes:
     
    goodluck.gif
     
    yofi

    Member
    May 23, 2012
    3
    0
    0
    මටනම් හිනා ගිය බන් උඹේ ඔය කතාව දැකල.. මමත් හිටිය බන් අවුරුද්දක්, දන්නා තරමට ඔය තරම් ඉක්මනට ගන්න පුළුවන් විසිට් වීස විතරයි.
    උඹට මම එක දෙයක් විතරක් කියන්නම්, උඹ හිතාගෙන ඉන්නේ පනින්නනම් එක උඹ කරගන්න අමුම මෝඩ වැඩක්. සුරංගනා ලෝකයක් කියල හිතුවට පැනල ඉන්න උන් බහුතරයක් හිඟා නොකා හිඟා කනව.
    සහතික ඇත්ත F1 හෝ මොන වීසා අරන් ගියත් පුළුවන් ඉකමනට SSN එකගන්න ඕන ගෑස් ස්ටේෂන් එකක හරි වැඩකරන්න . නැත්නම් කාගේ හැරු කුණු කඩේක පැනියොත් එක්ක එකට වැඩකරන ඉන්න පුළුවන්. :sorry:
     
    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    සහතික ඇත්ත F1 හෝ මොන වීසා අරන් ගියත් පුළුවන් ඉකමනට SSN එකගන්න ඕන ගෑස් ස්ටේෂන් එකක හරි වැඩකරන්න . නැත්නම් කාගේ හැරු කුණු කඩේක පැනියොත් එක්ක එකට වැඩකරන ඉන්න පුළුවන්. :sorry:
    උඹ ඕක කියන්න ඇයි ෆේක් එකක් හැදුවෙ?:lol: