ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ඇත්තටම යුද්ධය දිනුවේ කවුරු නීසා ද?

    [FONT=&quot]යහළුවනේ...මදකට සිතන්න...:confused:[/FONT]
    [FONT=&quot]ඔබ සිතන්නේ...[/FONT][FONT=&quot]යුද්ධය දිනුවේ කවුරු නීසා ද?[/FONT]:nerd::confused:

    01.
    [FONT=&quot]අවුරුදු [/FONT]30[FONT=&quot]ක් ඇද ඇද ආපු යුද්ධය ඉවර කරන්න ඔනි කියලා හිතලා[/FONT], [FONT=&quot]ඒ හරහා [/FONT][FONT=&quot]රාජ[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT=&quot]ය නායකත්වය දී, රටේ ජනතාව පාලනය කරමින් යුද්ධයට අවශ[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT=&quot][/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]තිපාදන සපයමින්, රටේ ජනතාවගේ, සෙබලුන්ගේ ආත්ම ශක්තිය වැඩි කරන්න කටයුතු කරමින්, විදේශ බලවේග වලට මුහුණ දෙමින්, සියළුම නිළදාරින්ට අණ දෙමින්, මේකී නොකී දෑ බොහොමයක් කල රටේ ජනධිපති ගරු මහින්ද රාජපක්ෂ තුමා….[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]02. නිසියාකාරව සියළුවම බල වේග වලට මුහුණ දෙමින්, යුධ හමුදවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක බලකාවට නායකත්වය දෙමින්, හරි තැනට නිසි ආකාරව සුදුසු නායකයන් පත් කරමින්, රටේ නායකයා සමග සුහදව කටයුතු කරමින් දැඩි අරමුණකින් කටයුතු කල එවකර රටේ ආරක්ෂක ලේකම් තනතුර හෙබවු ගෝඨාභය රාජපක්ෂ තුමා…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]03. යුද්ධය පිළිබද මනා දැණුමක් ගෙන, සියළුම ආඥපතිවරුන් සමග අවබොදයෙන් කටයුතු කරමින්, ඔවුන්ට අවවාද අනුසාසනා කරමින්, යුද්ධය කෙසෙ අවසන් කල යුතුද, යුධ පිටියට බැස රණ විරුවන්ට ශක්තියක් දුන් සේනාධිනායක ජෙනරල් සරත් ෆොන්සේකා තුමාන්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]04. රටට හොරෙන් ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]ස්තවාදීන්ට අවි ආයුධ ගෙන එමට නොදි, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]ස්තවාදීන්ට පැන යාමට නොදි, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]ස්තවාදීන්ට උදවු කරන අයට ඇතුලට එමට නොදී, මුහුදින් පවුරක් මෙන් රකින්න කියලා අණ දුන් නාවීක හාමුදාපති තුමා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]05. ගුවනින් සියළු දේ බලා නුවණින් යුතුව කටයුතු කල, ත[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]ස්තවාදීන්ගේ අවි ගබඩා වලට උන්ගෙ වාහන වලට සහ තිප්පොලවල් වලට පහර දිමට අණුබල දුන් ගුවන් හමුදාපති තුමා…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]06. රටේ සිවිල් නිතීය පාලනය කරමින් සියළුම පලාත්වල අරක්ෂාව රකිමින් රටේ අපරාධ පාලනය කරමින් රජයට උදවු කල ශී[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot] ල0[/FONT][FONT=&quot]කා පොලිසිය[/FONT]

    [FONT=&quot]07. මේ සියළුම නිම වුනු යුද්ධයේ අත් පා ඇස් කන් සහ ජීවිත නැති කර ගනිමින් නොසැලී ක[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]මානුකුලව අවසානය දක්වා ඉදිරියටම ගිය අපේ යුධ, ගුවන්, නාවික හමුදා සහ සිවිල් හමුදා සෙබල සෙබලියන්……[/FONT]

    [FONT=&quot]08. එහෙමත් නැත්තම් අවුරුදු 30ක් ම තවමත් බදු ගෙවමින් පටි තද කර ගනිමින් අපේ පවුල් වල අය බොම්බ වලට බිලි දෙමින් හරියට කන්නේ අදින්නෙ නැතුව ජිවත් වු..ජිවත් වෙන රටේ සාමාන්[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT=&quot] ජනතාව….[/FONT]

    [FONT=&quot]ඔබ සිතන්නේ කවුරු නිසා ද යුද්ධය දිනු වේ? මෙයා තමයි කියලා එක්කෙනුකුට මේක කියන්න පුලුවන් ද?[/FONT]

    [FONT=&quot]ඇයි මේ මිනිස්සු වැඩට යන්නේ නැතුව ගෙවල් වලට යන්නේ නැතුව ළමයි ලගට යන්නේ නැතුව උදේ ඉදලා අවුවේ හිටගෙන කෑ ගහ ගහ මිනිස්සුන්ගෙ ඇගේ හැප්පි හැප්පි මේ එක්කෙනෙක් එනකන් මැරෙන්න හදන්නෙ…ඔය ගන්න මහන්සිය තමන්ගෙ ගෙවල් වල ඉන්න ගෑණු ළමයි සතුටු කරන්න ගන්නවානම්….? [/FONT]

    [FONT=&quot]අනේ මම නම් කාටවත් කෑ ගහන්න ඔය බත් පැකට් එකට යන්නේ නැ. හැබයි, කවුරු හරි කිවුවොත් අද වරෙන් ..රූ.10000-20000ක් විතර දෙනවා කියලා..පොඩ්ඩක් හිතලා බලනවා..:)….[/FONT]

    [FONT=&quot]හැබැයි..අපේ රටට වෙන කවුරු හරි ප[/FONT][FONT=Bu_Niluka]%[/FONT][FONT=&quot]ශ්න දානවා නම්, බලනවා මොනා ද කරන්න පුලුවන් කියලා…[/FONT]

    [FONT=&quot]මම මේ කියන එක සමහරුන්ට වැරදි වෙන්න පුලුවන්…:angry::angry:වැරද්ද අපි කතා කරන්න Comment එකක් දාන්න… [/FONT]

    [FONT=&quot]මම මේ කියන එක අනිත් අයටත් බලන්න..BUMP.. එකක්වත් දාන්න… :rolleyes::rolleyes::confused:
    [/FONT]
    [FONT=&quot](ටයිප් කිරිමේදී වැරදුන සි0හල ගැන සමාවන්න)[/FONT]
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    [FONT=&quot]යහළුවනේ...මදකට සිතන්න...:confused:[/FONT]
    [FONT=&quot]ඔබ සිතන්නේ...[/FONT][FONT=&quot]යුද්ධය දිනුවේ කවුරු නීසා ද?[/FONT]:nerd::confused:

    [FONT=&quot]මහින්ද රාජපක්ෂ තුමා….[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගෝඨාභය රාජපක්ෂ තුමා…[/FONT][FONT=&quot]
    යුධ
    [/FONT][FONT=&quot]හාමුදාපති[/FONT][FONT=&quot] තුමා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නාවීක හාමුදාපති තුමා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගුවන් හමුදාපති තුමා…[/FONT]
    [FONT=&quot]යුධ, ගුවන්, නාවික හමුදා සහ සිවිල් හමුදා සෙබල සෙබලියන්……[/FONT]
    [FONT=&quot]රටේ සාමාන්[/FONT][FONT=Bu_Niluka]H[/FONT][FONT=&quot] ජනතාව….[/FONT]



    මෙන්න මේ සේරම හින්දයි යුද්දෙ දිනුවේ.....:):):):):):)
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මෙන්න මේ සේරම හින්දයි යුද්දෙ දිනුවේ.....:):):):):):)


    අන්න හරි මචන්...මටත් කියන්න ඔනි උනෙ ඒකයි...ඇයි මේ එක එකාට අපි ලකුණු දාන්නේ...:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    [FONT=&quot]යහළුවනේ...මදකට සිතන්න...:confused:[/FONT]
    [FONT=&quot]ඔබ සිතන්නේ...[/FONT][FONT=&quot]යුද්ධය දිනුවේ කවුරු නීසා ද?[/FONT]:nerd::confused:

    01.
    [FONT=&quot]මහින්ද රාජපක්ෂ තුමා….[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]02. ගෝඨාභය රාජපක්ෂ තුමා…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]03. සරත් ෆොන්සේකා තුමාන්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]04. [/FONT][FONT=&quot]නාවීක හාමුදාපති තුමා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]05. [/FONT][FONT=&quot]ගුවන් හමුදාපති තුමා…[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]06. [/FONT]ශ්‍රී[FONT=Bu_Niluka][/FONT][FONT=&quot] ල0[/FONT][FONT=&quot]කා පොලිසිය[/FONT]

    [FONT=&quot]07. [/FONT][FONT=&quot]යුධ, ගුවන්, නාවික හමුදා සහ සිවිල් හමුදා සෙබල සෙබලියන්……[/FONT]

    [FONT=&quot]08. රටේ [/FONT]සාමාන්‍ය [FONT=Bu_Niluka][/FONT][FONT=&quot] ජනතාව….[/FONT]

    [FONT=&quot][/FONT]
    ඔබගෙ කතාව සම්පූර්ණ ඇත්ත. මේ කියන හැමෝම තමන්ගෙ යුතුකම් කොටස නියම ආකාරයෙන් ඉෂ්ට කල නිසා තමා මේ ජග්‍රහණය අපට ලැබුනෙ.:love:
    නමුත් එක අයෙකු පමණක් නිසා මෙම යුධ ජයග්‍රහණය ලබාගත්ත බව ප්‍රකාශ කරනවානම් එය කණගාටුවට කරුණකි.:confused:


    සාමුහිකව අප ලබාගත් මේ ජයග්‍රහණය
    පටු අරමුණු වෙනුවෙන් පවා නොදෙමු..
    :yes::yes::yes:
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ඔක්කොටම එකට සමරන්න තියන නිදහස දේශපාලනය කට්ටියව දෙකට කරලා තියෙන්නෙ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: ඔක්කොමගේ සහයෝගෙන් දිනුවේ...... :) ඒත්, යුද්දේ දිනුවා කියන්නේ, තමන්ට කැමති කැමති ව්දිහට, රට කන්න කියලා දුන්න ලයිසන් එකක් නෙවේ....... :no:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Mainly යුධ, ගුවන්, නාවික හමුදා සහ සිවිල් හමුදා සෙබල සෙබලියන්
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මට මේක ලියන්න ගොඩක් කල් ඉදලා හිතුනා..එත් සිරාවටම ටයිප් කරන්න කම්මැලි බන්..
    එත් එදා සරත් ෆොන්සේකා තුමා හිරෙ ඉදලා එන දවසෙ මිනිස්සු නිකන් පාන් බෙදනවා වගෙ පොර කකා ඉන්න විදිය දැක්කම දුක හිතුනා.
    ෆොන්සෙකා මහත්තයා වැඩක් නොකලා කියන්නෙ නැ. එත් තනියම යුද්ධය කලා කියනවට මම කැමති නෑ...මිනිස්සු හැසිරෙන්නෙ හරියට තනියම යුද්ධ කරලා අවා වගෙනෙ...එහෙම හොද නැනේ...

    අනිත් එක, අද සරත් ෆොන්සෙකා මහතාට කොහොම ඉන්න තිබ්බ ජිවිතයක් ද ඔහොම නිකන් කාලකණ්ණි කර ගත්තෙ. මේ රටෙ ටික දෙනක් ගෞරව කරන එතුමාට යන යන තැන රතු පලස් දාගන්න තිබ්බා.

    එතුමා හැදුවේ ලැබිච්ච රන් බිත්තරය මදි වගෙ නිසා කුකුළා මරලා බඩ කපලා ඔක්කොම ටික ගන්න. එතුමට තිබ්බා, හොද ඇමති කමක් අරගෙන වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා ඉලගට ජනාධිපති කමට ඉල්ලන්න. එතුමට ඕනි වුනේ විරයා වෙච්ච වෙලාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න කලින් බලේට එන්න. හැබැයි මෙක මෙයගෙ තනි තිරනයක් වෙන්න බෑ. මෙකට අනිත් අය පටලවන්න ඕනි.

    ඕකට පොඩි උදාහරනයක් දෙන්න පුලුවන්...හිතන්න...
    ඔබ බලාගන්න බාර ගත්ත ඉඩමක වල් පැල හැදිලා තියනවා කියලා. එකට ඔබ එක එක විදියට වැඩ දන්න කට්ටියක් ගෙන්නලා ඒ ඉඩම සුද්ද කරනවා. එක කට්ටියම සුද්ද කරලා ඉවර උනාම පස්සෙ එක්කෙනෙක් විතරක් කියනවා " මම තමයි මේක සුද්ද කලේ. එක නිසා මම තමයි මේ ඉඩම බලා ගන්නෙ කියලා" ඒ ක කොච්චර සාධාරන ද? ඔබට අයිති ඉඩමනම් එක ඔබ ඔහුට මොනවගෙ දෙයක් ද කරන්නෙ.:no:

    තව කාරනයක් ගත්තොත්, ගෙදර තාත්තා ගෙනත් දෙන සල්ලි වලින් අම්මා ළමයිවයි ගෙයි බලනවා කියල අම්මා ගෙදර ගෘහ මුලිකයා වෙන්නෙ නෑ නේ.

    මට හිතෙන විදියට ෆොන්සෙකා තුමන්ට ඒදා ජනාධිපති තුමන්ට සහයෝගය දෙන්න තිබ්නා.
    මට දේශපාලන පසුබිමක් නෑ. දැන් මේ බඩු මිලත් එක්ක ආණ්ඩුවට සහයොගය දෙන්නත් බෑ.

    මේ මගෙ පෞද්ගලික අදහසක්....ඒක කොච්චර හරිද වැරදිද කියල කියන්න කොමෙන්ට් එකක් දාන්න..නැත්තන් බම්ප් එකක් වත් දෙන්න..
    රෙප් එකකුත් දුන්නොත් අමනාපයක් නැ හොඳෙ...

     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මල්ලී හරි මල්ලී . ඒ වගේම අපි දන්නවා යුද ජයග්‍රහනය විකුනන් කන්නේ කවුද කියලා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යුද්ධ පිටියෙ සතුරන් හා එකට ගැටෙමින් සිය ජීවිත ගැනවත් නොසිතමින්
    දිවි හිමියෙන් සටන් කල විරෝධාර සෙබළුන් නිසා තමයි යුද්ධය දිනුවේ