එළවළු මිල 75%කින් ඉහළට
වෙළඳපොළේ එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න පැවසුවේ, පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට එළවළු මිල ගණන් 75% කින් පමන ඉහළ ගොස් ඇති බවයි.
උඩරට එළවළු මිල ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පවසයි.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසුවේ, එළවළු මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි.
NF

(පාන්, පිටි කිරි සහ ගෑස් ද ඇතුලත්
)