--------------------------------------------------

පොඩි එකෙක් කියන ඒවා බලන්න. තාම මේකිට අවුරුදු 3 නමුත් යුදෙව්වන්ට බනින්නේ හරියට ලොකු එකෙක් වගේ. මේවා දෙමව්පියන්ගේ වැරදි. දෙමව්පියන් තමයි ළමයින්ට මේ බයිලා ඔළුවට දාලා පොඩි කාලේම ළමයින්ව කන්නේ. ළමයින්ගේ හිත් දූෂණය කරන්නේ, වෛරී සහගත සිතුවිලි ඔබ්බවලා මනස විකෘති කරන්නේ.