thnx for rep bro..සිංහයා එලියට පැමිණ ඇත..සිංහ හම පෙරවූ සිවලුන් ප්‍රවේසම් වෙනු...
rep
LINK WADA NA MACHO
මචන්ලා,
මම දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. අද උදේ මෙහෙ ABC News (ABC කියන්නෙ මෙහේ තියෙන ප්‍රධාන චැනල් එකක්) වලට කිව්ව සරත් ෆොන්සෙකා ගෙ නිදහස් වීම ගැන. ඒ නිවුස් අයිටම් එකේ කිව්ව
"....Sarath Fonseka led the Sri Lankan forces to victory against the LTTE terrorists..."
මේකෙන් පේනව සරත් ෆොන්සේකා ගැන ලෝකය හිතන හැටි.




