බස් එකේදි සිද්ධියක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    goodwork.gif
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,146
    1,519
    113
    ai kiyanna oneda?
    "මට බැහැ,,මට මොකවත් නැහැ,අරයට වගේ මට නැහැ...එයාට අරවා තියෙනවා මටත් එකක් තිබුනොත් හොදයි..​

    මෙන්න මේ ටික හිතට සේව් කළා....!!:):):)
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    "මට බැහැ,,මට මොකවත් නැහැ,අරයට වගේ මට නැහැ...එයාට අරවා තියෙනවා මටත් එකක් තිබුනොත් හොදයි..​

    මෙන්න මේ ටික හිතට සේව් කළා....!!:):):)

    ගොඩක් හොදයි මගේ යාලුවේ...මට හරිම සතු‍ටුයි...​
    :):):):)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගොඩක් වැදගත් මචන්. ඇත්තටම අපි ජිවිතේ ගොඩක් දුවන්නේ අපිට තියෙන දේවල් පස්සේ නෙවේ. අපිට නැති දේවල් පස්සේ.
    sorry...
    You must spread some Reputation around before giving it to magicwithhasitha again.
     

    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0
    Elz Mcn !අපි එදිනෙදා දකින දේවල් වලින් අපේ ජීවිතේට ලොකු ආදර්ශ ගන්න පුලුවන්