ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???
මොක්කුද දැන් අපි යුද අපරාද කරා කියන්නේ ???අනික රජයට රටේ ජනතාවට එහෙම අවශ්‍යතාවයකුත් නැ.ඉතින් බන් ඔය යුධ අපරාධ පරික්ෂණ වලට රජයත් මැදිහත් උනොත්
රජයට පුළුවන් නෙ නිදොස් බව පහදල දෙන්න පරීක්ෂණ කරන අයට
එතකොට උන් තේරුම් ගනීවිනෙ
රජය නිහඩව හිටියොත් ඔවුන් කියාවි අපරාධ කරල දෙන්න උත්තරනැතුව ඉන්නව කියල,එතකොට මොකද වෙන්නෙ ඒ
මොක්කුද දැන් අපි යුද අපරාද කරා කියන්නේ ???




ගොනා වගේ හැසිරෙන්ද එපා, උබල නිකන මීහරක් වගේ.ඔන්න අපි නම් නෙමේ. උඹම තමයි එහෙම උනා කියා කියා හනුමා නැට්ට ගිනිගත්තා වගේ දඟල දඟල ඉන්නේ.![]()
මොක්කුද දැන් අපි යුද අපරාද කරා කියන්නේ ???
ඉතින් බන් ඔය යුධ අපරාධ පරික්ෂණ වලට රජයත් මැදිහත් උනොත්
රජයට පුළුවන් නෙ නිදොස් බව පහදල දෙන්න පරීක්ෂණ කරන අයට
එතකොට උන් තේරුම් ගනීවිනෙ
රජය නිහඩව හිටියොත් ඔවුන් කියාවි අපරාධ කරල දෙන්න උත්තරනැතුව ඉන්නව කියල,එතකොට මොකද වෙන්නෙ ඒ



යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන්ල උත්තර ??මොන සක්කිලියෙක්මන්ද එකනම් කොටින්ගේ %ක ලොවනව
ගොනා වගේ හැසිරෙන්ද එපා, උබල නිකන මීහරක් වගේ.




මමද දැන් මේ ත්‍රෙඩ් එක දැම්මේ? තොපිම දාගෙන දැන් ගූ හත් අට පොලේ ගාගෙන.![]()




අපි කියන්නෙ නැති උනාට අපි යුධ අපරාධ කරා කියල චෝදනා කරන පාර්ශවයන් ඇත්තෙම නැද්ද මේ ලොකේ එතකොට
අනේ බං උඹ 5 වසර බබෙක් වගේනෙ කතා කරන්නෙ.
යුද අපාරද අදිකරනයක් ඉල්ලන්නෙ අපි නිදොස් කියල පෙන්නන්න නෙ
යුද අපරාද උනේ නැති නිසා උඹ ඕවා ගැන ඔච්චර බයවෙන්න එපා


තේර්ඩ් එක දැම්මේ මොලයක් තියෙන එවුන්ට උබල වගේ ගොන්නුන්ට තප්පුලන්ඩ නෙමේ.මමද දැන් මේ ත්‍රෙඩ් එක දැම්මේ? තොපිම දාගෙන දැන් ගූ හත් අට පොලේ ගාගෙන.![]()



knock out una neda...?![]()
තේර්ඩ් එක දැම්මේ මොලයක් තියෙන එවුන්ට උබල වගේ ගොන්නුන්ට තප්පුලන්ඩ නෙමේ.![]()


