නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    උඹල ඔහොම කැගහල මොනාද බන් කරන්න පුළුවන් එකෙක්ට එකෙක් මරා ගන්නවා හරියට දන්නේ නැති මගුල් කියව කියව, මචන්ලා උඹලට මහින්දව නවත්තන්නත් බැ ෆොන්සේකාව නවත්තන්නත් බැ මෙතන එකෙක් හරි හමුදාවට ගිහින් සටන් කලාද, එකට හිටපන් බන් සිංහල ජාතිය ඔහොම නැ :growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    525056_394315033943458_110921785616119_1094330_572004364_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ??මොන සක්කිලියෙක්මන්ද එකනම් කොටින්ගේ %ක ලොවනව :growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???
    ඉතින් බන් ඔය යුධ අපරාධ පරික්ෂණ වලට රජයත් මැදිහත් උනොත්
    රජයට පුළුවන් නෙ නිදොස් බව පහදල දෙන්න පරීක්ෂණ කරන අයට
    එතකොට උන් තේරුම් ගනීවිනෙ
    රජය නිහඩව හිටියොත් ඔවුන් කියාවි අපරාධ කරල දෙන්න උත්තරනැතුව ඉන්නව කියල,එතකොට මොකද වෙන්නෙ ඒ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් ඔය යුධ අපරාධ පරික්ෂණ වලට රජයත් මැදිහත් උනොත්
    රජයට පුළුවන් නෙ නිදොස් බව පහදල දෙන්න පරීක්ෂණ කරන අයට
    එතකොට උන් තේරුම් ගනීවිනෙ
    රජය නිහඩව හිටියොත් ඔවුන් කියාවි අපරාධ කරල දෙන්න උත්තරනැතුව ඉන්නව කියල,එතකොට මොකද වෙන්නෙ ඒ
    මොක්කුද දැන් අපි යුද අපරාද කරා කියන්නේ ???අනික රජයට රටේ ජනතාවට එහෙම අවශ්‍යතාවයකුත් නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අපි නම් නෙමේ. උඹම තමයි එහෙම උනා කියා කියා හනුමා නැට්ට ගිනිගත්තා වගේ දඟල දඟල ඉන්නේ. :lol::lol::lol::lol:
    ගොනා වගේ හැසිරෙන්ද එපා, උබල නිකන මීහරක් වගේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොක්කුද දැන් අපි යුද අපරාද කරා කියන්නේ ???
    අපි කියන්නෙ නැති උනාට අපි යුධ අපරාධ කරා කියල චෝදනා කරන පාර්ශවයන් ඇත්තෙම නැද්ද මේ ලොකේ එතකොට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් බන් ඔය යුධ අපරාධ පරික්ෂණ වලට රජයත් මැදිහත් උනොත්
    රජයට පුළුවන් නෙ නිදොස් බව පහදල දෙන්න පරීක්ෂණ කරන අයට
    එතකොට උන් තේරුම් ගනීවිනෙ
    රජය නිහඩව හිටියොත් ඔවුන් කියාවි අපරාධ කරල දෙන්න උත්තරනැතුව ඉන්නව කියල,එතකොට මොකද වෙන්නෙ ඒ

    එකම තමයි බන් මමත් මේ කියන්නේ. කෝ මේ මැට්ටට තේරෙන්නේ නැහැනේ කොච්චර කිව්වත්. දැන් අහනවා කව්ද එහෙම අහන්නේ කියලා. පව් සෙම ඔලුවට ගහලා.
    :lol::lol::lol:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ??මොන සක්කිලියෙක්මන්ද එකනම් කොටින්ගේ %ක ලොවනව :growl::growl:

    අනේ බං උඹ 5 වසර බබෙක් වගේනෙ කතා කරන්නෙ.
    යුද අපාරද අදිකරනයක් ඉල්ලන්නෙ අපි නිදොස් කියල පෙන්නන්න නෙ

    යුද අපරාද උනේ නැති නිසා උඹ ඕවා ගැන ඔච්චර බයවෙන්න එපා
     
    Feb 28, 2012
    34
    3
    0
    yako uba dannwada harako amry aka lead karapu akwa thamai mulinma uda aprada walata ahu wenne .sf kiyala tiyenne baya nathuwa ahema magulak une na kiyala.yako uba dannwada samannya minissu 100k 200k marrenwa thamai aka nwathwann bha uddekadi awa uda aparada ganata watenne na na ban kattiya set karalla maruwath thymai harako uda aparade...ahema kala nam ithin sf uth wga kiyanna one.gon thdaiya oya pata kandiyai satakei galwapan ban
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    අපි කියන්නෙ නැති උනාට අපි යුධ අපරාධ කරා කියල චෝදනා කරන පාර්ශවයන් ඇත්තෙම නැද්ද මේ ලොකේ එතකොට

    අන්න හරි බං.
    අන්න ඒ වගේ උන්ට අපි නිදොස් කියල ඔප්පු කරල පෙන්නන්න එපැයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බං උඹ 5 වසර බබෙක් වගේනෙ කතා කරන්නෙ.
    යුද අපාරද අදිකරනයක් ඉල්ලන්නෙ අපි නිදොස් කියල පෙන්නන්න නෙ

    යුද අපරාද උනේ නැති නිසා උඹ ඕවා ගැන ඔච්චර බයවෙන්න එපා

    5 වසරටත් වඩා අන්තයි බන් මූ. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමද දැන් මේ ත්‍රෙඩ් එක දැම්මේ? තොපිම දාගෙන දැන් ගූ හත් අට පොලේ ගාගෙන. :lol::lol::lol::lol:
    තේර්ඩ් එක දැම්මේ මොලයක් තියෙන එවුන්ට උබල වගේ ගොන්නුන්ට තප්පුලන් නෙමේ.:angry::angry::angry:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    තේර්ඩ් එක දැම්මේ මොලයක් තියෙන එවුන්ට උබල වගේ ගොන්නුන්ට තප්පුලන් නෙමේ.:angry::angry::angry:

    උබේ එකවුන්ට් එකට මේ වගේ ත්‍රෙඩ් එකක් දානවට කීයක් වැටෙනවද?
    :shocked::shocked::shocked:
     
    Similar threads