නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න හරි බං.
    අන්න ඒ වගේ උන්ට අපි නිදොස් කියල ඔප්පු කරල පෙන්නන්න එපැයි
    ඔව් ඒ අය කරන පර්යේෂණ වලදී අපිත් මැදිහත් වෙලා ඔවුන් කරන දේ නිරීක්ෂණය කරන්න ඕනේ(ව්‍යාජව කටයුතු කරනවද බලන්න ),එතකොට අපේ නිදොස් බව උදෙසා අපි සතු සාක්ෂි ඔවුන්ට පෙන්වා දෙන්න ඕනේ.එතකොට සත්‍ය තේරුම් ගනීවි.නිහඩව සිටීමෙන් සියල්ල වෙනස් විය හැක.ඒක තමයි මේ සරත් ෆොන්සේකා අදහස් කරල තියෙන්නෙ.ඒක වැරදි විදියට අර්ථකතනය කරන්න එපා කරුණාකරලා
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මම එදත් කිව්වා. අදත් කියනවා. අපේ රටේ යුද අපරාධ සිදුවෙලා නැත්තන් මොකටද ඩෝ අපි බය වෙන්න ඕනේ? ඕනේ සුද්දෙකුට ඇවිත් පරීක්ෂණ කරන්න කියපන්කො උඹේ ආණ්ඩුවට. ආණ්ඩුව කාටද මේ බය? :D:D:D

    erozan kiyanne pissek ,amu pissek,molayak ne,ohe SF ta ,UNP ekata banina weerawansa jathiye gon harakek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කියන්නෙ නැති උනාට අපි යුධ අපරාධ කරා කියල චෝදනා කරන පාර්ශවයන් ඇත්තෙම නැද්ද මේ ලොකේ එතකොට
    රටේ ආණ්ඩුවට ඕනේත් නැත්තන් රටේ මහජනතාවටත් ඕනේ නැත්තන් මොකටද කොහෙවත් යන බල්ලො බුරන ඒවා අපි බලෙන් ඇගේ දාගන්නේ??? ලංකාවේ මිනිස්සුන්ට ඕනේ නැත්තන්, ලංකාව දැකලවත් නැති එවුන්ගේ උවමනා පිහිමහන්ද මෙහෙ ඉදන් මොකටද ෆොන්සේක නැමෙන්නේ ????
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    තේර්ඩ් එක දැම්මේ මොලයක් තියෙන එවුන්ට උබල වගේ ගොන්නුන්ට තප්පුලන් නෙමේ.:angry::angry::angry:

    උඹට සිරාවටම ශිෂ්‍යත්වෙන් උඩ අදයපන සුදුසුකන් තියෙනවද බන්?:rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ බං උඹ 5 වසර බබෙක් වගේනෙ කතා කරන්නෙ.
    යුද අපාරද අදිකරනයක් ඉල්ලන්නෙ අපි නිදොස් කියල පෙන්නන්න නෙ

    යුද අපරාද උනේ නැති නිසා උඹ ඕවා ගැන ඔච්චර බයවෙන්න එපා
    දැන් කොහොමත් කරන්න බෑ කොහෙන් ගියත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ:lol:
    යුද අධිකරනෙට ගිහින් ඔප්පු වුනොත් කෙලියා.
    නිදොස් වුනොත් කෙලියා ෆෝන්සේකට දඬුවම් දුන්නේ බොරුවට කියලා :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඒ අය කරන පර්යේෂණ වලදී අපිත් මැදිහත් වෙලා ඔවුන් කරන දේ නිරීක්ෂණය කරන්න ඕනේ(ව්‍යාජව කටයුතු කරනවද බලන්න ),එතකොට අපේ නිදොස් බව උදෙසා අපි සතු සාක්ෂි ඔවුන්ට පෙන්වා දෙන්න ඕනේ.එතකොට සත්‍ය තේරුම් ගනීවි.නිහඩව සිටීමෙන් සියල්ල වෙනස් විය හැක.ඒක තමයි මේ සරත් ෆොන්සේකා අදහස් කරල තියෙන්නෙ.ඒක වැරදි විදියට අර්ථකතනය කරන්න එපා කරුණාකරලා

    ඔව් බන්. ඕක මේ පූට්ටුවාට තේරෙන්නේ නැහැනේ. ඉපදුනේ ඔලුව බිම වැදිලානේ. පව් ඉතින්. :no::no:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    උබලගෙ මොලේ තරම පේනවා මෙතන තප්පුලද්දී :angry::angry::angry:

    උඹට දැන් වැලදිලා තියෙන්නෙ සරත් ෆොන්සේකා භීතිකාව.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.:angry::angry::angry:

    "ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි" මේකෙන් උබ කියන්නේ යුදාපරාධ වෙලා තියෙනවා කියල නේද? ඒ වගේම

    [/COLOR][/SIZE]
    යුද අපරාද උනේ නැ තමයි, එත් ෆොන්සේකා මොකටද යුධ අපරාද පරික්ෂයක් ඕනේ කියල කගහන්නේ ??? කාව සතුටු කරන්නද ඕව කියන්නේ??? ලංකාවේ අපිද අපිට යුධ අපරාද පරික්ෂයක් ඕනේ නැ. ඕනේ වෙලා තියෙන්නේ කොටින්ට, ඇමරිකාවේ සුද්දන්ට විලි ලැජ්ජාවක් නැද්ද දන්නේ නැ ෆොන්සේකාට කොටින්ට කඩේ යන්ඩ.
    :confused::confused::confused:

    මෙතන කියනවා යුද අපරාධ උනේ නැහැලු :baffled:

    අනේ මන්ද බන් උබ කියන එවා එකිනෙකට එකක් ගැලපෙන්නේ නැහැ එදා ඉන්දන්ම. එකයි මෙකේ ගොඩක් උන් උබගේ ත්‍රෙඩ් වලට පිලිතුරු දෙන්නෙ නැත්තේ.

    ල0කාවේ යුද අපරාධ වෙලා නැත්නම් ඔනෙ එකෙකුට ඇවිල්ල පරීක්ශනයක් කරන්න කියලා බය නැතුව කියන්න පුලුවන්.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umba oya kohenda kata kale...! :lol::lol::lol::lol:

    උඹ වගේ මම පස්චාත් බාගෙන් කතා කරන්නේ නැහැ. දැන් පැත්තකට වෙලා කොටියෙකුගේ අහවල් එක ලෙව කකා ඉඳපන්. තොපි වගේ උන්ට හරි යන්නේ ඔය ෆ්‍රී ලාන්සර් වැඩේ තමයි. :lol::lol::lol::lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    යුද අපරාද නොවුන රටකට මොකටද ෆොන්සේක යුද අධිකරණයක් ඉල්ලන්නෙ ?? දීපන් උත්තර ??

    ai booruwo aparadha un nane,itin yudha neme puke arina adikaranayakatawat ai baya"APE APARADHA UN NE,PILIGANIN EKA" kiyala wena ayata kiwwama hariyanawada matto?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒ අය කරන පර්යේෂණ වලදී අපිත් මැදිහත් වෙලා ඔවුන් කරන දේ නිරීක්ෂණය කරන්න ඕනේ(ව්‍යාජව කටයුතු කරනවද බලන්න ),එතකොට අපේ නිදොස් බව උදෙසා අපි සතු සාක්ෂි ඔවුන්ට පෙන්වා දෙන්න ඕනේ.එතකොට සත්‍ය තේරුම් ගනීවි.නිහඩව සිටීමෙන් සියල්ල වෙනස් විය හැක.ඒක තමයි මේ සරත් ෆොන්සේකා අදහස් කරල තියෙන්නෙ.ඒක වැරදි විදියට අර්ථකතනය කරන්න එපා කරුණාකරලා
    දෙමල ඩයස් පෝරාවේ කොටි සත්‍යවාදීව කටයුතු කරයි,අනේ මන්ද උබලත්.:confused::confused::confused:කොටිය මරන්ඩ හදද්දී එක එපා කියපු සුද්දෝ සත්‍යවාදීව කටයුතු කරයි.මහ කොටිය බේර ගන්ඩ දගලපු එවුන්ගෙන් සත්‍යවාදීව කටයුතු කරයි. :angry::angry::angry:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???

    kare neththam bayawenna ona ne machan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි" මේකෙන් උබ කියන්නේ යුදාපරාධ වෙලා තියෙනවා කියල නේද? ඒ වගේම

    මෙතන කියනවා යුද අපරාධ උනේ නැහැලු :baffled:

    අනේ මන්ද බන් උබ කියන එවා එකිනෙකට එකක් ගැලපෙන්නේ නැහැ එදා ඉන්දන්ම. එකයි මෙකේ ගොඩක් උන් උබගේ ත්‍රෙඩ් වලට පිලිතුරු දෙන්නෙ නැත්තේ.

    ල0කාවේ යුද අපරාධ වෙලා නැත්නම් ඔනෙ එකෙකුට ඇවිල්ල පරීක්ශනයක් කරන්න කියලා බය නැතුව කියන්න පුලුවන්.

    අනිවාර්යෙන්ම බන්. මේකට තේරෙන්නේ නැහැ. මොලේ උඩ ඉඳගෙන තමයි මේ වගේ ත්‍රෙඩ් දන්නේ. උපන් ගෙයි මෝඩයෙක්. :no::no::no:
     
    Similar threads