අන්න හරි බං.
අන්න ඒ වගේ උන්ට අපි නිදොස් කියල ඔප්පු කරල පෙන්නන්න එපැයි
ඔව් ඒ අය කරන පර්යේෂණ වලදී අපිත් මැදිහත් වෙලා ඔවුන් කරන දේ නිරීක්ෂණය කරන්න ඕනේ(ව්‍යාජව කටයුතු කරනවද බලන්න ),එතකොට අපේ නිදොස් බව උදෙසා අපි සතු සාක්ෂි ඔවුන්ට පෙන්වා දෙන්න ඕනේ.එතකොට සත්‍ය තේරුම් ගනීවි.නිහඩව සිටීමෙන් සියල්ල වෙනස් විය හැක.ඒක තමයි මේ සරත් ෆොන්සේකා අදහස් කරල තියෙන්නෙ.ඒක වැරදි විදියට අර්ථකතනය කරන්න එපා කරුණාකරලා







