නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බල්ලො බුරද්දී අපිත් බුරන්ඩ ඕනෙද ????:shocked::shocked:
    බල්ලො බුරද්දි අපි බුරන්න ඕනෙ නැති උනාට
    අපි බේරෙන්න දැනගන්න ඕනේ
    සමහර බුරන බල්ලො හපා කන්නෙ නෑ හැබැයි
    ඒත් හැම බල්ලම එහෙමය කියන්න බෑනේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොලෙන් තමා හිතන්නේ ලබ්බෙන් නෙමේ.
    මගෙන් ප්‍රශ්න අහන්න කලින් , මම කිව්ව එක ගැන උබ මොනවද කියන්නෙ කියපන්. බයක් තියෙනව නේද SF බෙරිලා MR ව යුධ අපරාධ වලට වැරදි කරු වේවි කියලා. යුධ අපරාද කලේ නැත්නම් මොන රෙද්දකටද බය වෙන්නේ?

    උබගේ ඔය ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නෑ. උබගෙ ත්‍රෙඩ් එක මුල ඉදලා ආයේ කියවපන්. ඔනේ තරම් උත්තර හම්බ වෙලා ඇති.

    උබ මොලෙන් හිතනවා නම් ඇති තරම් උත්තර හම්බ වෙලා තියෙද්දිත් එකම ප්‍රශ්නේ පුන පුනා අහන්නේ නෑ

    උපන් ගෙයි මෝඩයෙක් බන් මු.
    :yes:
     
    • Like
    Reactions: Mal Baba

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොහොමද බන් එහෙම වෙන්නේ කියපන්කො ඉතින්? උඹේ හිතේ තියනවා ඒ කියන්නේ අපි යුධ අපරාද කරා කියලා නේද? ඇත්ත කියපන් බයිලා කියන්නේ නැතුව.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බන් එහෙම වෙන්නේ කියපන්කො ඉතින්? උඹේ හිතේ තියනවා ඒ කියන්නේ අපි යුධ අපරාද කරා කියලා නේද? ඇත්ත කියපන් බයිලා කියන්නේ නැතුව.
    ඒක නෙමෙයි මෝඩයෝ කියන්නේ ???? ලංකාවේ යුද අපරාද උනාද නැ.එහෙනම් මොකටද අමුතු පරීක්ෂණ ???අනික ෆොන්සේක යුද අපරාද අදිකරණයක් ඉල්ලන්නේ අපි ඉල්ලද ???? ෆොනිගෙන් ඕක ඉල්ලන්ඩ ඇත්තේ කොටි.:baffled:
     
    boys

    Member
    Jun 9, 2007
    75
    4
    0
    ow yuda aparada una thamai. Koti haththa anthimata sudu kodi ussan enakota ewa gagan ganne nathiwa seratama wedi thiyala damma. ehema naththam me kehemmala iwaar wenne na. Issarahata dapu samanya minissuth maruna. Unwa bera bera inda giyanam kotiyo maranda ba. Dan kotiyo suddo margayen eka oppu karala mahindawai gotabayai marala youdden ganda bari wechcha ilama lesiyenma ganda hadanawa. SF ta oneth mahindagen pali ganda, mahindawa marranda. Lanakawe yuda aparada oppu unoth rratata wena de thopila dannawada? thopilalata wena de thopila danna wada. Ekak nam sthirawama wenawa, SF ta raja wenda puluwan. Thipilata oneth ekane mahinda maragena ilama deela, rata pitaratata wikunandane. Thopilane methana deshapalana wasi hoyagena SF ta kade yanne. Ai SF ochchara youda aparada una eka oppu kaarndama yanne, mahinda maerna handa. Rata kotiyata giyath kamak na, mahinda marenawa.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    යුද්දයකදි ම්නිස්සු හුරතල් කලා නම් තාමත් අපි යුද්ධ කරනවා.ඒත් රජය සමාන්‍ය මිනිසුන් ආරක්ෂා කරන්න හැකි පමණින් උත්සහා කලා කියලා අපි දන්නවා.ඉතිං රජය ඇයි බය ඕනැම යුධ අපරාද පරික්ෂණයකට මුහුණ දෙන්න.බය නැතිව තමන් ම්නිස්සු ආරක්ෂා කරන්න ගත්ත ක්‍රියාමාර්ග පෙන්වලා දුන්නම් ඉවරයි නේ.එතකොට ඔය කෑගහන දෙමළ ඩයස්පොරාව හා උන්ට කඩේ යන රටවල් වල කට වැහෙනවා නේද? ඒක රජයේ අවංක භාවය පෙන්වන්න හොද අවස්තාවක්

    මේනිසා සරත් පොන්සේකා මහතාගේ ප්‍රකාශයේ වරදක් නැති බව ඕනැම ගොනොකුට තේරෙනවා

    මේතන වෙලා තියෙන්න රජපක්ෂට කඩේ යන පරවාදි නපුංසකයන්ට ඔනේ සරත් පොන්සේකා මහත්තයා කියන වචන වල වැරදි හොය හොය මඩගහන්න.
     
    • Like
    Reactions: Mal Baba

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඒක නෙමෙයි මෝඩයෝ කියන්නේ ???? ලංකාවේ යුද අපරාද උනාද නැ.එහෙනම් මොකටද අමුතු පරීක්ෂණ ???අනික ෆොන්සේක යුද අපරාද අදිකරණයක් ඉල්ලන්නේ අපි ඉල්ලද ???? ෆොනිගෙන් ඕක ඉල්ලන්ඩ ඇත්තේ කොටි.:baffled:

    මූට නම් මරා මොනවම හරි කොරල තියනවා
     
    • Like
    Reactions: Mal Baba

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඒක නෙමෙයි මෝඩයෝ කියන්නේ ???? ලංකාවේ යුද අපරාද උනාද නැ.එහෙනම් මොකටද අමුතු පරීක්ෂණ ???අනික ෆොන්සේක යුද අපරාද අදිකරණයක් ඉල්ලන්නේ අපි ඉල්ලද ???? ෆොනිගෙන් ඕක ඉල්ලන්ඩ ඇත්තේ කොටි.:baffled:
    තෝත් මහා එකා වගේමයි, බොල අපි කියල හරියන්නේ නැහැ, ඔප්පු කරලා පෙන්නන්න ඕන..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යුද්දයකදි ම්නිස්සු හුරතල් කලා නම් තාමත් අපි යුද්ධ කරනවා.ඒත් රජය සමාන්‍ය මිනිසුන් ආරක්ෂා කරන්න හැකි පමණින් උත්සහා කලා කියලා අපි දන්නවා.ඉතිං රජය ඇයි බය ඕනැම යුධ අපරාද පරික්ෂණයකට මුහුණ දෙන්න.බය නැතිව තමන් ම්නිස්සු ආරක්ෂා කරන්න ගත්ත ක්‍රියාමාර්ග පෙන්වලා දුන්නම් ඉවරයි නේ.එතකොට ඔය කෑගහන දෙමළ ඩයස්පොරාව හා උන්ට කඩේ යන රටවල් වල කට වැහෙනවා නේද? ඒක රජයේ අවංක භාවය පෙන්වන්න හොද අවස්තාවක්.මේනිසා සරත් පොන්සේකා මහතාගේ ප්‍රකාශයේ වරදක් නැති බව ඕනැම ගොනොකුට තේරෙනවා.මේතන වෙලා තියෙන්න රජපක්ෂට කඩේ යන පරවාදි නපුංසකයන්ට ඔනේ සරත් පොන්සේකා මහත්තයා කියන වචන වල වැරදි හොය හොය මඩගහන්න.
    ඒක තමයි අපිත් කිව්වෙ
    කෝ ඉතින් මෙතුමා තේරුම් ගන්නෙ නෑනේ

    • Like
    Reactions: akila sapumal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලො බුරද්දි අපි බුරන්න ඕනෙ නැති උනාට
    අපි බේරෙන්න දැනගන්න ඕනේ
    සමහර බුරන බල්ලො හපා කන්නෙ නෑ හැබැයි
    ඒත් හැම බල්ලම එහෙමය කියන්න බෑනේ
    ඒක තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්ඩ නොයා පැත්තකට වෙලා හිටියනම්, බල්ල බුරල ඇති උනාම නතර කරයි. බල්ල ලගට ඇවිත් පරීක්ෂණ කරනකන් හිටියොත් තමයි බල්ල කන්නේ, නැතුව බල්ලට අපිව කන් බැ මොකද අපි බල්ල ලගට යන්නේ නැති හින්ද,තේරුනාද ???
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    එලකිරියේ හොදම ඩබල

    1 දමිත් කාරියවසම්
    2 එරෝසන්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    pApL.jpeg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක නෙමෙයි මෝඩයෝ කියන්නේ ???? ලංකාවේ යුද අපරාද උනාද නැ.එහෙනම් මොකටද අමුතු පරීක්ෂණ ???අනික ෆොන්සේක යුද අපරාද අදිකරණයක් ඉල්ලන්නේ අපි ඉල්ලද ???? ෆොනිගෙන් ඕක ඉල්ලන්ඩ ඇත්තේ කොටි.:baffled:

    ඉතින් හුthතෝ මොන ලබ්බක්ද තොපි කියන්නේ? ඕනෙම එකෙකුට ඇවිත් ඕනේ ලබ්බ පරීක්ෂණයක් කරලා උන්ගේ තර්කෙ බොරුවක් කියලා ආණ්ඩුවට ඔප්පු කරන්න පුළුවන්නේ. එකනේ මේ අපි මේ තොපේ හුන්ඩු සයිස් ගොන් මොලේට මෙච්චර වෙලා කියන්නේ? අනේ මන්ද බන් තොපි වගේ මෝඩ ගම් ඌරෙක්. :growl::growl::growl::growl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඒක තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්ඩ නොයා පැත්තකට වෙලා හිටියනම්, බල්ල බුරල ඇති උනාම නතර කරයි. බල්ල ලගට ඇවිත් පරීක්ෂණ කරනකන් හිටියොත් තමයි බල්ල කන්නේ, නැතුව බල්ලට අපිව කන් බැ මොකද අපි බල්ල ලගට යන්නේ නැති හින්ද,තේරුනාද ???
    එකම තමා අපිත් උඹට කරන්නේ, බුරල ඇති උනාම නවත්තපිය:lol::lol::lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒක නෙමෙයි මෝඩයෝ කියන්නේ ???? ලංකාවේ යුද අපරාද උනාද නැ.එහෙනම් මොකටද අමුතු පරීක්ෂණ ???අනික ෆොන්සේක යුද අපරාද අදිකරණයක් ඉල්ලන්නේ අපි ඉල්ලද ???? ෆොනිගෙන් ඕක ඉල්ලන්ඩ ඇත්තේ කොටි.:baffled:

    proof ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්ඩ නොයා පැත්තකට වෙලා හිටියනම්, බල්ල බුරල ඇති උනාම නතර කරයි. බල්ල ලගට ඇවිත් පරීක්ෂණ කරනකන් හිටියොත් තමයි බල්ල කන්නේ, නැතුව බල්ලට අපිව කන් බැ මොකද අපි බල්ල ලගට යන්නේ නැති හින්ද,තේරුනාද ???
    බල්ල ළගට අරන් තියෙන්නෙ කවුද එතකොට
    දහස් ගානක් මිනිස්සු මරපු භික්ෂූන්වහන්සෙලා මරපු
    බල්ලො ළගට අරගෙන දගලන්නෙ කවුද එතකොට
    රට ගැන මොලේ හැගීමක් නෑ නේ උඹලට
     
    Similar threads