නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි" මේකෙන් උබ කියන්නේ යුදාපරාධ වෙලා තියෙනවා කියල නේද? ඒ වගේම

    මෙතන කියනවා යුද අපරාධ උනේ නැහැලු :baffled:

    අනේ මන්ද බන් උබ කියන එවා එකිනෙකට එකක් ගැලපෙන්නේ නැහැ එදා ඉන්දන්ම. එකයි මෙකේ ගොඩක් උන් උබගේ ත්‍රෙඩ් වලට පිලිතුරු දෙන්නෙ නැත්තේ.

    ල0කාවේ යුද අපරාධ වෙලා නැත්නම් ඔනෙ එකෙකුට ඇවිල්ල පරීක්ශනයක් කරන්න කියලා බය නැතුව කියන්න පුලුවන්.

    උබල හෙම මෝඩයි බන් දැන් උබ කියන්නේ සුද්දොයි කොටි ටිකයි දගලන්නේ අපිට සදරණේ කරන්ඩ කියලද ??? කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගේ ප්‍රරික්ෂ්නේ කොටියට නෙමේද වාසි සලසන්නේ මොලෙන් හිතපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගෙ ප්‍රරික්ෂනේ සත්‍යවදීයි කියල හිතන මීහරක් ඉන්නවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගෙ ප්‍රරික්ෂනේ සත්‍යවදීයි කියල හිතන මීහරක් ඉන්නවනේ, අනික ලංකාවේ කාටවත් යුද අපරාද ගැන හොයන්ඩ ඕනේ නැ,මොකක්ද ෆොන්සේකාට විතරක් තියෙන $කේ අමාරුව ???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රටට කවුරු හරි පහත් චෝදනාවක් කරලා කැළලක් ඇති කරනකොට නිහඩව බකන් නිලාගෙන ඉන්න කියල කියන පින්ගුත්තරයොත් ඉන්නවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල හෙම මෝඩයි බන් දැන් උබ කියන්නේ සුද්දොයි කොටි ටිකයි දගලන්නේ අපිට සදරණේ කරන්ඩ කියලද ??? කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගේ ප්‍රරික්ෂ්නේ කොටියට නෙමේද වාසි සලසන්නේ මොලෙන් හිතපන්.

    කොහොමද බන් එහෙම වෙන්නේ කියපන්කො ඉතින්? උඹේ හිතේ තියනවා ඒ කියන්නේ අපි යුධ අපරාද කරා කියලා නේද? ඇත්ත කියපන් බයිලා කියන්නේ නැතුව.
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගෙ ප්‍රරික්ෂනේ සත්‍යවදීයි කියල හිතන මීහරක් ඉන්නවනේ, අනික ලංකාවේ කාටවත් යුද අපරාද ගැන හොයන්ඩ ඕනේ නැ,මොකක්ද ෆොන්සේකාට විතරක් තියෙන $කේ අමාරුව ???

    කොටියව බේර ගත්තෙ මහින්ද නෙ බං.
    දැන් අර ලඟටම වෙලා ඉන්නෙ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව :lol::lol:
    මරා ගේ කුක්කා ගු හත්පලේ ගාගෙන :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට කවුරු හරි පහත් චෝදනාවක් කරලා කැළලක් ඇති කරනකොට නිහඩව බකන් නිලාගෙන ඉන්න කියල කියන පින්ගුත්තරයොත් ඉන්නවනෙ
    බල්ලො බුරද්දී අපිත් බුරන්ඩ ඕනෙද ????:shocked::shocked:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබල හෙම මෝඩයි බන් දැන් උබ කියන්නේ සුද්දොයි කොටි ටිකයි දගලන්නේ අපිට සදරණේ කරන්ඩ කියලද ??? කොටිය බේර ගන්ඩ හදාපු සුද්දගේ ප්‍රරික්ෂ්නේ කොටියට නෙමේද වාසි සලසන්නේ මොලෙන් හිතපන්.

    මොලෙන් තමා හිතන්නේ ලබ්බෙන් නෙමේ.
    මගෙන් ප්‍රශ්න අහන්න කලින් , මම කිව්ව එක ගැන උබ මොනවද කියන්නෙ කියපන්. බයක් තියෙනව නේද SF බෙරිලා MR ව යුධ අපරාධ වලට වැරදි කරු වේවි කියලා. යුධ අපරාද කලේ නැත්නම් මොන රෙද්දකටද බය වෙන්නේ?

    උබගේ ඔය ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නෑ. උබගෙ ත්‍රෙඩ් එක මුල ඉදලා ආයේ කියවපන්. ඔනේ තරම් උත්තර හම්බ වෙලා ඇති.

    උබ මොලෙන් හිතනවා නම් ඇති තරම් උත්තර හම්බ වෙලා තියෙද්දිත් එකම ප්‍රශ්නේ පුන පුනා අහන්නේ නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව :lol::lol:

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන් ඔක්කොටම කලින් මීහරකා වගේ හිනා වෙන්නේ නැතුව.
     
    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.:angry::angry::angry:
    :yes::yes::yes::yes::yes:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ෆොන්සේකගේ කුක්කෝ එකෙකුටවත් සදනිය තර්කයක් ගේන්ඩ බැ ඔහේ කටට එන කුනුහරපක් කියල තප්පුලනව :lol::lol:

    එරෝසන් ගේ තියරිය

    අපි නොකලත් එය කල බවට කෑ ගසා නොකල බව පිලිගත යුතුය.
     
    Similar threads