නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මට මේකට උත්තරයක් දිපන්.උදාහරනයක් විදියට උබ කුඩු විකුනනවා කියලා පොලිසිය උබට නඩු දානවා.උබ නිර්දෝශි නම් උබ ඒක ඔප්පු කරන්නේ නැතිව සද්ද නැතිව ඉදලා හිරේ යනවද?
    රටක් ගැනයි තනි පුද්ගලයෙක් ගැනයි උදහරණයක් ගන්ඩ උබට මොලේ හොද නැද්ද ගොනෝ. :lol::lol::lol:රට හිරේ දාණ්ඩ කාටවත් බැ පුලුවනම් කොරල මෙලහට.:P:Pගොනා වගේ උත්තර දෙන්ඩ එපා.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මල්ලී අනිත් අයගේ අදහස් වලට ගරු කරලා, අපහාස කිරීම් නවත්තා , මනුස්සයෙක් විදියට බුද්ධිමතව හිතලා තර්ක කරන්න බැරි නම් , වල් බූරු තර්ක කෙරිල්ල නවත්තපන් නැත්නම් උබ සමජයට විහිලුවක් වේවි. එච්චරයි කියන්න තියෙන්නේ. පිලි ගන්නව නම් පිලි ගනින් නැත්නම් ඔනේ දෙයක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබේ නැට්ට උඹම පාගගෙන

    :rofl::rofl::P:P Erozan ලිද ලිද.........!! :lol::lol:

    WELL.jpg.crop_display.jpg
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    පාරේ යන බල්ලෙක් චෝදනා කරාට විභාග තියෙනවද බන්.:P:P
    උඹ වගකීමක් නැති තර්ක ගෙන්න එපා, ලොකුවට මෙතන අනුන්ට බනින්නේ ගොනා හරකා කියලා, උඹ බලපන් මේවා විභාග නොකලාම වරද්ද්දක් නැතුව වැරදිකාරයො වෙනවා ලෝකය ඉදිරියේ. :frown::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලෙක් කොහෙදබන් චෝදනා කරල තියෙන්නෙ
    මනුස්සොයො කට්ටියක් චෝදනා කරන්නෙ
    එතකොට නිහඩව හිටියොත් උන් තවත් තවත් චෝදනා කරයි
    ඕක ගොන් කතාවක්නේ මම කියපු දේ උබට තේරුනේ නැත්තන් එක උබේ මොලේ මදිකම.මම බල්ල කියුවේ උබ ඔය කියන මනුස්සයට තමයි .:P:rofl: චෝදනා කර කර ඉන්ඩ කියපන් අපිට මොකද.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mei wage gon moosalayek wa thiyagannawata gahanna ona site eke :angry: katha karanna danne nathi awajathaka ballek mu !!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලී අනිත් අයගේ අදහස් වලට ගරු කරලා, අපහාස කිරීම් නවත්තා , මනුස්සයෙක් විදියට බුද්ධිමතව හිතලා තර්ක කරන්න බැරි නම් , වල් බූරු තර්ක කෙරිල්ල නවත්තපන් නැත්නම් උබ සමජයට විහිලුවක් වේවි. එච්චරයි කියන්න තියෙන්නේ. පිලි ගන්නව නම් පිලි ගනින් නැත්නම් ඔනේ දෙයක්
    ඕක උබලටම තමයි හරි යන්නේ :yes::yes:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි මට මේකට උත්තරයක් දිපන්.උදාහරනයක් විදියට උබ කුඩු විකුනනවා කියලා පොලිසිය උබට නඩු දානවා.උබ නිර්දෝශි නම් උබ ඒක ඔප්පු කරන්නේ නැතිව සද්ද නැතිව ඉදලා හිරේ යනවද?

    :oo::oo: අනේ Erozan ඕකට දෙයි උත්තර.... බලාගෙන ඉදපන්....... :rofl::P ඌ කියයි.... මම කුඩු විකුනනවද....?? මම එහෙම කරනවද....?? මම එහෙම කරන්න හිතුවද....?? මමද පොලිසිය....?? ඈත්තටම නඩු දායිද....?? & Etc උත්තර ටිකක්.......!! :lol::lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    රටක් ගැනයි තනි පුද්ගලයෙක් ගැනයි උදහරණයක් ගන්ඩ උබට මොලේ හොද නැද්ද ගොනෝ. :lol::lol::lol:රට හිරේ දාණ්ඩ කාටවත් බැ පුලුවනම් කොරල මෙලහට.:P:Pගොනා වගේ උත්තර දෙන්ඩ එපා.

    බුරුවෝ රට හිරේ දාන්න බැරි බව ඕනැම මෝඩයෙක් දන්නවා.රටකට දඩුවම් දෙනවා කියන්නේ මී හරකෝ ආර්ථික සම්බාදක පනවන ඒක.උබට ඒකවත් තෙරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයෙක් නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ගොන් කතාවක්නේ මම කියපු දේ උබට තේරුනේ නැත්තන් එක උබේ මොලේ මදිකම.මම බල්ල කියුවේ උබ ඔය කියන මනුස්සයට තමයි .:P:rofl: චෝදනා කර කර ඉන්ඩ කියපන් අපිට මොකද.
    චෝදනා කරන්නෙ රටට
    අපි ජීවත් වෙන ඉපදුන මැරෙන රටට
    අපේ අම්මට කවුරු හරි චෝදනා කරනකොට කවුද බන් නිහඩව සිටින්නේ
    උඹල වගේ උන් නම් එහෙම ඉන්නව ඇති ඒත්
    නියම පුත්‍රයෙක් එහෙම ඉන්නෙ නෑ
    උඹට තාම හරියට චින්තනය වෙලා නෑ ෆොන්සේකාගේ කථාවේ අර්ථය
    ඉස්සෙල්ලා හරියට තේරුම් ගනින් ගොන් ජෝක් දාන්නෙ නැතුව
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    චෝදනා කරන්නෙ රටට
    අපි ජීවත් වෙන ඉපදුන මැරෙන රටට
    අපේ අම්මට කවුරු හරි චෝදනා කරනකොට කවුද බන් නිහඩව සිටින්නේ
    උඹල වගේ උන් නම් එහෙම ඉන්නව ඇති ඒත්
    නියම පුත්‍රයෙක් එහෙම ඉන්නෙ නෑ
    උඹට තාම හරියට චින්තනය වෙලා නෑ ෆොන්සේකාගේ කථාවේ අර්ථය
    ඉස්සෙල්ලා හරියට තේරුම් ගනින් ගොන් ජෝක් දාන්නෙ නැතුව

    නියම කථාව
     
    Mozilla

    Well-known member
  • බුරුවෝ රට හිරේ දාන්න බැරි බව ඕනැම මෝඩයෙක් දන්නවා.රටකට දඩුවම් දෙනවා කියන්නේ මී හරකෝ ආර්ථික සම්බාදක පනවන ඒක.උබට ඒකවත් තෙරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයෙක් නේ

    ඕකට කියලා වැඩක් නැ බං..ඕකා ගොනා..උබ කට වහන් හිටපන් :frown:
     
    Similar threads