නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කලු පූසා;12743209 said:
    මම හමුදාවෙ හිටියනම් සුදු කොඩි නෙමේ මොකක් අරන් ආවත් කොටියට වෙඩි තියනව. මැරිච්ච එකාටත් තියනව. පන අදින එකාගෙ කකුල් වල මස් ඉරනව උට ජීවිතේ එපා වෙන්න. යුද්දෙ අන්තිම මොහොතෙ යටත් වෙන්නෙ කරන්න දෙයක් නැති නිසා. එහෙම එවුන්ව මරන්නෙ නැත්තන් මෝඩයෙක්. ෆොන්සේකට හමුදා සෙබලුන්ගෙ සහයෝගය නෑ. එයා දැන් හමුදා කාරයෙක් නෙමේ. දේශ්පාලකයෙක්

    hehe eeka thama umba wage harak wa namudawata ganne neththe.
    umba danne neththam de ganin, SF nidahas una dawase army camp walath rathigngna paththu kala.Nuwara pallekele camp eke paththu kala,mama as dekata dekka.
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ei ethakota mehema keewe

    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.


    එහෙම කිව්වේ දැන් ඉන්නේ කොන්ද පන නැති විපක්ෂ නායකයෙක් නිසා.මේ ජරා පාලනය වෙනස් කරන්නම් ශක්තිමත් විපක්ෂ නායකයෙකු සිටිය යුතු නිසා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    523014_383434928358393_100000756668631_924543_532598678_n.jpg

    mahinda thamantama tokkak anaganna one SF wa army commander kalata.. thawa kochchara nan honda commanders la hitiyada.. ara Parami sir wage! :P
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඔය උගත් පාඩම් වාර්තාව හැදුවේ මොකටද ???දාරුස්මාන් වාර්ථාව වහන්ඩ ඒක උනානේ,දැන් දාරුස්මාන් ලොවෙත් නැ.:lol::lol: ඕක ජනාදිපති කොමිසමක් වග කියන්නේ සුද්දටවත් දෙමෙල්ලුන්ටවත් නෙමේ ජනාධිපතිතුමාට.ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ඕක ඕන නම් පිලි ගන්ඩ හරි, නැත්තන් කුණු කුඩේට හරි දාණ්ඩ පුළුවන්, කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැ උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරන්ඩ කියන්ඩ තේරුනාද උබට.දැනගෙන කතා කරපන්.:P:P:lol:


    එහෙව් එකේ මොකටද බං උඹ ඔච්චර විරෝ පට්ටම් ගහගෙන කෑගහන්නෙ.
    මරා ට කියපං යුද අපරාද නඩුවත් කුනු කූඩෙට දාන්න කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයට තමන්ගේ මෝඩකම පෙන්නේ නැතිලු :lol::lol::lol:
    උබට ඔය වගේ මෝඩ කතාවක් විතරයි නේද කියා ගන්ඩ පුළුවන්.:lol::lol::lol: කිසිම තාර්කික බවක් නැ, උබලට කිසිම අධ්‍යාපනයක් නැ ඒකයි සින් ඒක :P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    හරි ඔක මට තව විදිවලට කියන්න පුලුවන් .

    SF පරීක්ශනයක් කරන්න කිව්වෙ. යුද අපරාධ චෝදනා වලින් රට නිදහස් කරන්න.


    උබගෙ මතය විතරක් ඔලුවේ තියාගෙන කොටින්ගෙන් රට ජාතිය බේර ගත්ත මනුස්සයට පහත් විදියට කතා කරන එක වැරදී නේද?

    :nerd::dull:

    Ape hamudawe inne ballo. un sudu kodi aran apu eunta wedi thibba.
    okunwa hamagahanna one. yuda aparada karapu ballo neda ban.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ethakota yako mahinda rata bera gaththa nadda...? uu pol gaawada... ai ban uutath garu karala katha karapallako... umbala henama kuhakayo raanak ne banz...! kathai honde!

    images

    උබලා කියල බහු වචන use කරන්න එපා. මම මහින්දට කිසිම තැනක අපහාස කරල නෑ. මහින්ද මහින්ද කියලා ලොකුවට කෑ නොගැහුවට අපිට මහින්ද සමග සබද තා තිබේ. :D
    ඒත් වැරදි නම් වැරදි කියලා කෙලින්ම කියනව. ගමරාලගේ ව0ගෙඩිය වගේ හැම ලබ්බටම යුද්දේ ඉස්සරහට දාල රටෙ ජනතාවගේ රීරි මාන්සේ හූරන් කන එක කොහොමවත් අපි අනුමත කරන්නේ නෑ. :no:
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    mama danne nethi nisa ahanne . kawda ethakota ara sudu kodi kathawa keewe.


    උබ බබා. යකෝ සුදු කොඩි කතාව ජන්දෙදි ආන්ඩුවට ඔනේ විදියට හදාගත්ත එකක්.ඒක වරදක් නම් ඇයි නඩුවෙදි බෙදුනු තිරනයක් ලැබුනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය උගත් පාඩම් වාර්තාව හැදුවේ මොකටද ???දාරුස්මාන් වාර්ථාව වහන්ඩ ඒක උනානේ,දැන් දාරුස්මාන් ලොවෙත් නැ.:lol::lol: ඕක ජනාදිපති කොමිසමක් වග කියන්නේ සුද්දටවත් දෙමෙල්ලුන්ටවත් නෙමේ ජනාධිපතිතුමාට.ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ඕක ඕන නම් පිලි ගන්ඩ හරි, නැත්තන් කුණු කුඩේට හරි දාණ්ඩ පුළුවන්, කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැ උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරන්ඩ කියන්ඩ තේරුනාද උබට.දැනගෙන කතා කරපන්.:P:P:lol:

    umbe upan warthawath ewahanko jathake balaganna ? amma thaththa kawda kiyala balaganna :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙව් එකේ මොකටද බං උඹ ඔච්චර විරෝ පට්ටම් ගහගෙන කෑගහන්නෙ.
    මරා ට කියපං යුද අපරාද නඩුවත් කුනු කූඩෙට දාන්න කියල
    කුණු කුඩේට දාල නේන්නම් තියෙන්නෙ, පොපිලගෙ ෆොන්සේක තමයි බලු කතා කියල, යුද අදිකරණේ බලෙන් ගෙන්න ගන්ඩ හදන්නෙ.:angry::angry::angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    උබට ඔය වගේ මෝඩ කතාවක් විතරයි නේද කියා ගන්ඩ පුළුවන්.:lol::lol::lol: කිසිම තාර්කික බවක් නැ, උබලට කිසිම අධ්‍යාපනයක් නැ ඒකයි සින් ඒක :P:P
    එහෙනම් කියපන් බලන්න උඹ කියට ඉගෙනගෙන තියෙනවද කියලා,:lol::lol::lol:
    එක නෙවෙයි අද වැඩට නොගියේ අවුලක්වත්ද ;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එහෙම කිව්වේ දැන් ඉන්නේ කොන්ද පන නැති විපක්ෂ නායකයෙක් නිසා.මේ ජරා පාලනය වෙනස් කරන්නම් ශක්තිමත් විපක්ෂ නායකයෙකු සිටිය යුතු නිසා

    Mokakda ban oya shakthiya?

    Body fitness?
    International connections?
    Army power ( dannam nehe army eke eun mala penala inne yuda aparada seen eka nisa )
    political affairs ( unp and jvp only :rofl::rofl: )
    Political knowledge ( 0% )
    General knowledge ( 0% eka thiyenawanam kalawedi katha sudu kodi katha kiyala pal weida )
    Personality ( mahinda sf ekka tharaha unath mala penala harakek wage kegehuwada. hina wewi ne bella kapanne. meya ekata cam ekak dekkama kegahanawa. ehema puluwanda ban. hithen gema dunnath atha paya wisi karanawa kiyanne chaterne )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බබා. යකෝ සුදු කොඩි කතාව ජන්දෙදි ආන්ඩුවට ඔනේ විදියට හදාගත්ත එකක්.ඒක වරදක් නම් ඇයි නඩුවෙදි බෙදුනු තිරනයක් ලැබුනේ
    ලෝකේ බෙදුණු තීන්දු දුන්නේ ෆොන්සේකාට විතරද ගොනෝ,:lol::lol::lol:අර අධිකරණ විනිසුරුතුමා මරපු පොට්ට නවුෆර්ටත් බෙදුණු තීන්දු දුන්නේ.
     

    Similar threads