සිරස බලු වෙයි..

Dec 23, 2010
52
3
0
Rupavahiniye mala jara widiyata oka denne.. balannath epa wenawa.. Honda sports ekak wath pennanne na hariyata... me parawath hondata dunnoth hondai>

sirasa dan godak ayata penawa mama hithanne. mata nam kohomath penawa. :) coverage gana nemei mama kiwwe programme eke quality eka gana
 
Dec 23, 2010
52
3
0
onama programme ekak honda quality ekata kale sirasa. poddak hari international standard ekak thiyenne sirase program wala witharai. deshapalanaya paththakata thiyela katha kaloth
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
onama programme ekak honda quality ekata kale sirasa. poddak hari international standard ekak thiyenne sirase program wala witharai. deshapalanaya paththakata thiyela katha kaloth
ඔව් සිරස ප්‍රෝගෑම් ගහන්නෙ ඉන්ටනැශනල් තමයි හැබැයි ලංකාවට නෙමෙයි. සිරස දැන් වැටිලා ඉවරයි.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ha :)
poddak hama dema deshapalanayen nathuwa balanna puluwan nam hondai itin

හරි උඹ පිලිගන්නවද ඉස්සර වගේ සිරසට තිබුන මාකට් එක දැන් නෑ. කියන එක, දැන් අයිටීන් ස්වරන්වාහිනි දෙරන වගේ චැනල් සිරසට වැඩිය හොඳ තැනක ඉන්නවා කියල.
 
Dec 23, 2010
52
3
0
hehe e umbe deshapalana mathaya ban. sirsa thamai honda ho naraka ho thama aluth deyak karanne... sirasen patan gaththa nathi anith channel ekakin patan gaththa eka deyak kiyapan :)
 
Sep 1, 2009
2,359
215
0

හරි උඹ පිලිගන්නවද ඉස්සර වගේ සිරසට තිබුන මාකට් එක දැන් නෑ. කියන එක, දැන් අයිටීන් ස්වරන්වාහිනි දෙරන වගේ චැනල් සිරසට වැඩිය හොඳ තැනක ඉන්නවා කියල.

:yes::yes::yes:
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ibgt8SO0kUdWet.jpg

    සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ අවස්ථාවේ දුටු දෙයක්
    අවුරුදු උත්සවේට මාධ්‍ය ආවරණය දෙනවා වගේ නෙ
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hehe e umbe deshapalana mathaya ban. sirsa thamai honda ho naraka ho thama aluth deyak karanne... sirasen patan gaththa nathi anith channel ekakin patan gaththa eka deyak kiyapan :)

    ඉස්සර හඬ කවපු ඉන්දියන් මගුල් පෙන්නපු කාලෙ නම් සිරස ලංකාවෙ එක එතකොට දැන්???
     
    Dec 23, 2010
    52
    3
    0
    ow sirasen karapu ewwa nam gon part... hindi magul genapu eka.
    ITN eken unge mulu history ekema karapu ekama honda program eka atapattama :)
    EEth mama thamath hithanawa sirasata rupavahiniyata wada quality widiyata oka denna puluwan. Un profit oriented. Minissu chanell eka baluwe nathnam un wahenawa. so they try to give the best.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉන්දියන් මලගෙදරයි මෙගා මගුලුයි ගෙනල්ලා tv එක ගොන්පාට් ලෝකයක් කරේ ඔකුං තමයි (ඊළඟට ස්වර්ණවාහිනිය උන් කොපි කරලා අනාගන්නවා )....හොඳම වැඩේ ඕකුන්ට