සිරස බලු වෙයි..

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

එහෙම දෙන්න බෑ කියනවනම් මොකද බලෙන් උදුරන්න ගියේ?? සිරසට නැතුව ඕන එකකට දුන්නට කමක් නෑ. සිරසෙ බල්ලො උන්ගෙ චැනල් එකට දෙන සින්දුවල විශුවල් වල වීඩීයෝව හදපු උන්ගෙ නම් කපනවා. ඕක වෙන්නෙ සිරසෙ විතරමයි.:angry::angry::angry::angry:
rupavahini kiyan ne wena ayath ekka share karan na baha kiyala

1 channel ekai serama den na
 
melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    සිරස නැතුව ඕක සී.එස්.එන් එකෙන් කරානම් රූපවාහිණි කාරයො ෆුල් සයිලන්ට් එකේ ඉදීවි කිසිත් නොවුනු ගානට
    ඔන්න ඕකයි තත්වෙ

    Eka thma ayya. Api mewa katha karna welawa gna dukai. Methna thanikara thyne deshapalanya. Sirasa ranil ta baninakota SLrC ekta sirasa tharam hoda channel ekak na. Salli dakinkot hamoma ohomai. Lankawe hati thma ithin.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    rupavahini kiyan ne wena ayath ekka share karan na baha kiyala

    1 channel ekai serama den na

    සිරස මොකටද ගන්න ගියේ??
    අනිත් චැනල් සද්ද නැතුව ඉන්නකොට සිරස විතරක් මේකට පොර කෑවෙ ඇයි?
    :rofl:
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy

    එහෙම දෙන්න බෑ කියනවනම් මොකද බලෙන් උදුරන්න ගියේ?? සිරසට නැතුව ඕන එකකට දුන්නට කමක් නෑ. සිරසෙ බල්ලො උන්ගෙ චැනල් එකට දෙන සින්දුවල විශුවල් වල වීඩීයෝව හදපු උන්ගෙ නම් කපනවා. ඕක වෙන්නෙ සිරසෙ විතරමයි.:angry::angry::angry::angry:

    Sirasa daana hama sinduwaktm salli gewana hamotma. Rate neethiyk thibilath eka kriyathmka karanne sirasa withrai. Ethkota e ads ain karana eka sadarana nadda ayya?
    (ads kapankota video directr ge company eke name ekath ain karana epai. Eka witharak ain karala anik tika ithuru karana kramayak un laga nathuw athida dana :lol: mnwa unath names ain karana eka katha wade. Ads nam kamn na. )
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    සිරස මොකටද ගන්න ගියේ??
    අනිත් චැනල් සද්ද නැතුව ඉන්නකොට සිරස විතරක් මේකට පොර කෑවෙ ඇයි?
    :rofl:

    Sirasa mulinma wadima gana bid karala mulu lokema hama ratakama karana widiyt meka gatha. Ehama aragen masa 2k 3k ads dama. Owa ithin rupavahini eke ewun nodakka neweine? :lol: anthima SLRC hemita guliya ambaragtha anduwath eka ekathu wela. Eka neweida SLRC ninden nagitta wage form une eka parata? :P
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සිරස මොකටද ගන්න ගියේ??
    අනිත් චැනල් සද්ද නැතුව ඉන්නකොට සිරස විතරක් මේකට පොර කෑවෙ ඇයි?
    :rofl:
    olympic den na yan ne channel eye eken witherai ne
    mtv/sirasa baluwa unge channel welinuth den na mokada 1 channel ekakin serama den na bari hinda
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Sirasa daana hama sinduwaktm salli gewana hamotma. Rate neethiyk thibilath eka kriyathmka karanne sirasa withrai. Ethkota e ads ain karana eka sadarana nadda ayya?
    (ads kapankota video directr ge company eke name ekath ain karana epai. Eka witharak ain karala anik tika ithuru karana kramayak un laga nathuw athida dana :lol: mnwa unath names ain karana eka katha wade. Ads nam kamn na. )
    :rolleyes:

    wen ne thib be rupavahaini/sirasa,mtv/CSN set wela olympic dena eka

    rupavahini swimming, athletics, tennis etc.
    sirasa/mtv basketball, handball, boxing etc.
    csn football, volleyball, hockey etc.

    ona tharan sport event thiyanawa share karan na :yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මට මතක් වෙනවා සිරසෙ උදවිය එකම සිහිනය ඔලිම්පික් විකාශය කරන එක කියලා උඩ පැනපු හැටි....