rupavahini kiyan ne wena ayath ekka share karan na baha kiyala
එහෙම දෙන්න බෑ කියනවනම් මොකද බලෙන් උදුරන්න ගියේ?? සිරසට නැතුව ඕන එකකට දුන්නට කමක් නෑ. සිරසෙ බල්ලො උන්ගෙ චැනල් එකට දෙන සින්දුවල විශුවල් වල වීඩීයෝව හදපු උන්ගෙ නම් කපනවා. ඕක වෙන්නෙ සිරසෙ විතරමයි.
සිරස නැතුව ඕක සී.එස්.එන් එකෙන් කරානම් රූපවාහිණි කාරයො ෆුල් සයිලන්ට් එකේ ඉදීවි කිසිත් නොවුනු ගානට
ඔන්න ඕකයි තත්වෙ
rupavahini kiyan ne wena ayath ekka share karan na baha kiyala
1 channel ekai serama den na

එහෙම දෙන්න බෑ කියනවනම් මොකද බලෙන් උදුරන්න ගියේ?? සිරසට නැතුව ඕන එකකට දුන්නට කමක් නෑ. සිරසෙ බල්ලො උන්ගෙ චැනල් එකට දෙන සින්දුවල විශුවල් වල වීඩීයෝව හදපු උන්ගෙ නම් කපනවා. ඕක වෙන්නෙ සිරසෙ විතරමයි.
mnwa unath names ain karana eka katha wade. Ads nam kamn na. )Anthimata NOWALAKWIYA HAKI HETHUWWAK nisa CSN eke telecast karai oka![]()


CSN anduwe neසිරස නැතුව ඕක සී.එස්.එන් එකෙන් කරානම් රූපවාහිණි කාරයො ෆුල් සයිලන්ට් එකේ ඉදීවි කිසිත් නොවුනු ගානට
ඔන්න ඕකයි තත්වෙ

සිරස මොකටද ගන්න ගියේ??
අනිත් චැනල් සද්ද නැතුව ඉන්නකොට සිරස විතරක් මේකට පොර කෑවෙ ඇයි?![]()
anthima SLRC hemita guliya ambaragtha anduwath eka ekathu wela. Eka neweida SLRC ninden nagitta wage form une eka parata? 
olympic den na yan ne channel eye eken witherai neසිරස මොකටද ගන්න ගියේ??
අනිත් චැනල් සද්ද නැතුව ඉන්නකොට සිරස විතරක් මේකට පොර කෑවෙ ඇයි?![]()
Sirasa daana hama sinduwaktm salli gewana hamotma. Rate neethiyk thibilath eka kriyathmka karanne sirasa withrai. Ethkota e ads ain karana eka sadarana nadda ayya?
(ads kapankota video directr ge company eke name ekath ain karana epai. Eka witharak ain karala anik tika ithuru karana kramayak un laga nathuw athida danamnwa unath names ain karana eka katha wade. Ads nam kamn na. )


paw neමට මතක් වෙනවා සිරසෙ උදවිය එකම සිහිනය ඔලිම්පික් විකාශය කරන එක කියලා උඩ පැනපු හැටි....





paw ne
2016 Olympic thiyanawane loke winase une nath nan![]()
sirsat ohommamai wenne
eka sarayk pakistan tour ekak pennana ghlath okamane uneEka thma ayya. Api mewa katha karna welawa gna dukai. Methna thanikara thyne deshapalanya. Sirasa ranil ta baninakota SLrC ekta sirasa tharam hoda channel ekak na. Salli dakinkot hamoma ohomai. Lankawe hati thma ithin.

Pawsirsat ohommamai wenne
eka sarayk pakistan tour ekak pennana ghlath okamane une
