invites nadda boss meke![]()
උඹ සීඩ් කරන්නෙ නෑ නෙ.. 
නෑ මචන්,
ඉන්වයිට් නෑ මගෙ ලඟ නම් දැනට.මොකො නැත්තෙ...උඹ සීඩ් කරන්නෙ නෑ නෙ..
නෑ මචන්,
ඉන්වයිට් නෑ මගෙ ලඟ නම් දැනට.


මොකො නැත්තෙ...
![]()
bit එකෙත් 150ක් විතර ____ සීඩ් කලා මාස 4ක් 5ක් තිස්සෙ![]()
හාඩ් එකේ ඉඩ මදි නිසා Ex. එකට දාගත්ත. ඒකෙ දැන් සීඩ් වෙන්නෙ 10ක් වගේ.
මමනන් ඉතින් ටොරන්ට් එක බාල එක්ස්ටර්නල් එකට දාගන්නකන් මාස 4ක් 5ක් සීඩ් කරනවා![]()
මම හිටියෙ උඹ හොරා වගේ බාගෙන සීඩ් නොකර ඉන්නවා කියලා.
මේකෙ මචන් කාලෙන් කාලෙට exams තියෙනවා.
ඒවගෙන් පාස් වෙන්න ඕන..
සිරා ඉන්වයිට් නෑ මචන්, ඕන නම් invite tree එක දාන්නම්.man nan seed kiyala namayak kaarnne na,,bt movie ekak wage Dl unt eda dawasama tynawa
ඒක තමයි උඹට හොඳ tracker එකක account එකක් ලැබෙන්නෙ නැත්තෙ.
කල කල දේ, ඵල ඵල දේ.. 
ඒක තමයි උඹට හොඳ tracker එකක account එකක් ලැබෙන්නෙ නැත්තෙ.
කල කල දේ, ඵල ඵල දේ..
![]()






adow thoge gedarata panala,,ube CPU ekaa uzzano danaganin,,
hehehe

අපෝ නෑ අනිවා සීඩ් කරනවාමම හිටියෙ උඹ හොරා වගේ බාගෙන සීඩ් නොකර ඉන්නවා කියලා.
මේකෙ මචන් කාලෙන් කාලෙට exams තියෙනවා.
ඒවගෙන් පාස් වෙන්න ඕන..
සිරා ඉන්වයිට් නෑ මචන්, ඕන නම් invite tree එක දාන්නම්.

john carter bluray paarak diyanko below 1GB linkuwa

http://torcache.net/torrent/D93D5C27B83FD4850D32B079DB8F6DFDF0ECA0C0.torrent?title=[kat.ph]john.carter.2012.1080p.brrip.x264.1.7gb.yify
Captain ජැක් ස්පැරෝ;12748230 said:ටිකක් සයිස් වැඩිවුනාට ගනන් ගන්න එපා.......
John Carter 2012 1080p BRRip
Code:http://torcache.net/torrent/D93D5C27B83FD4850D32B079DB8F6DFDF0ECA0C0.torrent?title=[kat.ph]john.carter.2012.1080p.brrip.x264.1.7gb.yify
ඒක තමයි උඹට හොඳ tracker එකක account එකක් ලැබෙන්නෙ නැත්තෙ.
කල කල දේ, ඵල ඵල දේ..
![]()

mamath seed karanne awruddata 1 parai 
