Ubalage Buddagamey kiyala thiyane ..
Ohama siwurak adagenaa Magazines walata peni Innada ??
lol fully fail

මේ ප්‍රකාශය නිසා තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා. wawe magazine එක තරුණ පත්තරයක්. ඒකේ ධර්මය ගැනත් යනවා ඉතින් තරුණ අයට ආදර්ශයක් වෙන මේ තෙරණිය ගැන මේ එකේ දාන එක කිසිම වැරැද්දක් නෑ. කාමය අවුස්සන්නේ නෑ, ධර්මයට හිත යොමුවෙනවා විතරයිUbalage Buddagamey kiyala thiyane ..
Ohama siwurak adagenaa Magazines walata peni Innada ??
lol fully fail
මේ රූපය කොච්චර නිසරුද කියලා දැනගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්වානම් ඒක ඉතාම හොඳයි. ඒ පුද්ගලයා තමන්ගේ නිවීමේ මාර්ගයේ පළමු අඩිය තිබ්බා වෙනවා. කොච්චර පිටතින් ලස්සන උනත් අවසානයේ මේ ශරීරය විනාශ වෙනව, ජරා වෙනවා ඒක නිසා සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඒක අපි හැමෝටම වැදගත්. මේ සහෝදරිය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.
![]()

මේ ප්‍රකාශය නිසා තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා. wawe magazine එක තරුණ පත්තරයක්. ඒකේ ධර්මය ගැනත් යනවා ඉතින් තරුණ අයට ආදර්ශයක් වෙන මේ තෙරණිය ගැන මේ එකේ දාන එක කිසිම වැරැද්දක් නෑ. කාමය අවුස්සන්නේ නෑ, ධර්මයට හිත යොමුවෙනවා විතරයි
the one who failed is you sir !!!