A model who became a Buddhist nun

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
බලන්න සමහරු පිටත රූපයට වඩා ඇතුලතින් කොච්චර ලස්සනද?

527814_390564014329398_209308282454973_76715238_355496657_n.jpg
 
  • Like
Reactions: uzi101

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Ubalage Buddagamey kiyala thiyane ..
Ohama siwurak adagenaa Magazines walata peni Innada ??
lol fully fail

LOL mama danna tharamatanam ehema inna baa kiyalath naa. Mokada buddhagama anthawaadi aagamak nemeine. :D

boruwata methana aagam waadaya awussanna epaa danne nathi kamata. :lol:
 
@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
මම කවදාවත් වෙනත් ආගමකට බැනල නෑ. මොකද මම ඒ ආගම් අදහන හොඳ මිනිස්සුන්ට ගරු කරනවා. ඒත් සමහර අන්තවාදී මෝඩ පිරිස් තමයි දිරවන්නෙ නැත්තේ. මේ බෞද්ධ අයටත් එක්ක කියන්නෙ මෙතන ආගම් වාදය පටන් අරගෙන තමන්ගෙ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා. මෝඩකම පෙන්නන්න ඕනෙනම් ඒවට වෙන් වෙච්ච Thread එකකට ගිහින් හිතේ හැටියට මෝඩකම පෙන්න ගන්න.
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මේ රූපය කොච්චර නිසරුද කියලා දැනගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්වානම් ඒක ඉතාම හොඳයි. ඒ පුද්ගලයා තමන්ගේ නිවීමේ මාර්ගයේ පළමු අඩිය තිබ්බා වෙනවා. කොච්චර පිටතින් ලස්සන උනත් අවසානයේ මේ ශරීරය විනාශ වෙනව, ජරා වෙනවා ඒක නිසා සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඒක අපි හැමෝටම වැදගත්. මේ සහෝදරිය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.
:):):)
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
Ubalage Buddagamey kiyala thiyane ..
Ohama siwurak adagenaa Magazines walata peni Innada ??
lol fully fail
මේ ප්‍රකාශය නිසා තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා. wawe magazine එක තරුණ පත්තරයක්. ඒකේ ධර්මය ගැනත් යනවා ඉතින් තරුණ අයට ආදර්ශයක් වෙන මේ තෙරණිය ගැන මේ එකේ දාන එක කිසිම වැරැද්දක් නෑ. කාමය අවුස්සන්නේ නෑ, ධර්මයට හිත යොමුවෙනවා විතරයි
the one who failed is you sir !!!
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ රූපය කොච්චර නිසරුද කියලා දැනගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්වානම් ඒක ඉතාම හොඳයි. ඒ පුද්ගලයා තමන්ගේ නිවීමේ මාර්ගයේ පළමු අඩිය තිබ්බා වෙනවා. කොච්චර පිටතින් ලස්සන උනත් අවසානයේ මේ ශරීරය විනාශ වෙනව, ජරා වෙනවා ඒක නිසා සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඒක අපි හැමෝටම වැදගත්. මේ සහෝදරිය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.
    :):):)

    :yes::yes:
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    :
    මේ රූපය කොච්චර නිසරුද කියලා දැනගෙන ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්වානම් ඒක ඉතාම හොඳයි. ඒ පුද්ගලයා තමන්ගේ නිවීමේ මාර්ගයේ පළමු අඩිය තිබ්බා වෙනවා. කොච්චර පිටතින් ලස්සන උනත් අවසානයේ මේ ශරීරය විනාශ වෙනව, ජරා වෙනවා ඒක නිසා සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඒක අපි හැමෝටම වැදගත්. මේ සහෝදරිය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා.
    :):):)

    මේ ප්‍රකාශය නිසා තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙනවා. wawe magazine එක තරුණ පත්තරයක්. ඒකේ ධර්මය ගැනත් යනවා ඉතින් තරුණ අයට ආදර්ශයක් වෙන මේ තෙරණිය ගැන මේ එකේ දාන එක කිසිම වැරැද්දක් නෑ. කාමය අවුස්සන්නේ නෑ, ධර්මයට හිත යොමුවෙනවා විතරයි
    the one who failed is you sir !!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: