Cargo ships at Hambantota

Siyaathu

Member
May 21, 2010
393
31
0
අළුතෙන් හම්බන්තොට වරාය හදන එක බොහොම හොඳ දෙයක්. ඒත් ඇයි තමන් ඡන්දෙ දීල පත් කරගත්ත ජනතාවට බොරු කියන්නෙ. අද එනවා හෙට එනවා කියනවා.. ගලක් තියනව:yes: ගලක් නෑ කියනව..:no:

හැමදාම බොරු කරන්න බෑනෙ. ඇත්ත එළි වෙනවා.

මේ ඡායාරූපය තිබ්බෙ අද Daily News පත්තරේ
Link: http://www.dailynews.lk/2012/05/25/main_Business.asp
tugboatsathia.png

Cargo ships දෙකක් බඩු බෑවට පස්සෙ ගත්ත pic එකක්ලු. ඇත්තම කතාවනම් මේ තියෙන්නෙ tug boats දෙකක්. මම කියන්නෙ නෑ නැව් ආවෙ නෑ කියල. ඒත් ඇයි මෙහෙම බොරු දාන්නෙ. අනික ජාතික පුවත්පතක???? :no:

Tugboats කියන්නෙ ඇත්තටම වරාය ඇතුලෙ තියෙන ලොකු නැව් එහෙ මෙහෙ ඇදගෙන යන්න පාවිච්චි කරන පොඩි බෝට්ටු වලට. හරියට ගුවන් යානයක් ගුවන්තොටුපලේදි එහාට මෙහාට කරන්න පාවිච්චි කරන Aircraft Tow tractors වගේ.
http://en.wikipedia.org/wiki/Tugboat
:lol::lol::lol::lol::lol::yes::sorry:

Photographer දන්නෙ නෑ කියමුකො. ඒත් සංස්කාරකවරයෙක් ඉන්නෙ මොකටද? මට නම් හිතෙන්නෙ හිතා මතා කරපු දෙයක් කියලයි. කට්ටිය මොකද හිතන්නෙ?
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama 2 months walata issella ohe giya, mata ehe inna chinese engineer kenek set una (pre -arranged) miniha kiwwe nam gala nam kadala iwaray kiyala. hebey jetty walata thawama craines set karala ne, denata hadala thiyana jetty ekath podi ekak ne, echchara loku newak athulata araganna be, aragena harawannath be, built in craines thiyana ships walata nam enna puluwan. kisima therumak nethi investment ekak, anika mona booruwada ban goda bima haarala harbous hadanne?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනවා කියන්නද මචන් වරායත් උන්ගේ කාගෝ සිප් ටිකත් උන්ගේ, අපිට තියෙන්නේ ණය ගෙවන්න, දැන් ඔතන ගලක් නැහැ කියලා මැරෙන්න හැදුවා, දැන් කොහෙන්ද දන්නේ නැහැ අර තියෙනවා කියන ගල ආවේ, වතුරට ගහගෙන ඇවිල්ලද කෝහෙද මම හිතන්නේ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    හා හා. ඕවා කියලා උඹ දේශද්‍රෝහී ලේබල් එකක් ගහගන්නද දඟලන්නේ? ඔය පත්තර දෙකම කරොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි. ඕවා හොඳයි නැව් දැකපු නැති උන්ට. ඕවා දැකලා වඳින උනුත් ඉන්නවා මචන් මේ එළකිරි එකේ. වැඩි ඈතක නැහැ තව පොඩ්ඩකින් එයි. :D:D:D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    Erozan ආවොත් කියලා දෙයි මහින්ද මාමා Tug boat වල cargo ගේන හැටි :P:P:P:P:P. ආණ්ඩුව කරන මේ වගේ වැදගත් දේවල් තේරුම් ගන්න බැරි UNP කොටි තමයි අපි :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: and

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    Erozan ආවොත් කියලා දෙයි මහින්ද මාමා Tug boat වල cargo ගේන හැටි :P:P:P:P:P. ආණ්ඩුව කරන මේ වගේ වැදගත් දේවල් තේරුම් ගන්න බැරි UNP කොටි තමයි අපි :lol::lol::lol::lol::lol::lol:

    දැන් දාගෙන හොයනවා ඇති ටග් වල කාර්ගෝ ගෙන්න පුලුවන්ද කියලා? :lol::lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් දාගෙන හොයනවා ඇති ටග් වල කාර්ගෝ ගෙන්න පුලුවන්ද කියලා? :lol::lol::lol::lol:

    හරි හරි මොනවා හරි පාවෙන ඒවානේ ඉතින් දේශානුරාගයේ බලපන් ඕවා මහා නැව් විදියට පෙනෙයි උඹලටත්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Erozan ආවොත් කියලා දෙයි මහින්ද මාමා Tug boat වල cargo ගේන හැටි :P:P:P:P:P. ආණ්ඩුව කරන මේ වගේ වැදගත් දේවල් තේරුම් ගන්න බැරි UNP කොටි තමයි අපි :lol::lol::lol::lol::lol::lol:

    උබ නිකන් erozan ගෙ තාත්තට නිකන් රොන් ටොල්ක් දන්නෙපා හොදෙ,,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හා හා. ඕවා කියලා උඹ දේශද්‍රෝහී ලේබල් එකක් ගහගන්නද දඟලන්නේ? ඔය පත්තර දෙකම කරොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි. ඕවා හොඳයි නැව් දැකපු නැති උන්ට. ඕවා දැකලා වඳින උනුත් ඉන්නවා මචන් මේ එළකිරි එකේ. වැඩි ඈතක නැහැ තව පොඩ්ඩකින් එයි. :D:D:D

    ගස් නැති රටේ වෙඬරු ගසත් ගසක් වෙච්චි කොට, නැව් නැති වාරායකට මේ බොට්ටුත් නැව් තමයි බන්, :lol::lol::lol:
     
    • Like
    Reactions: agdrig and Vampire