man hithanne erozan wada karanne meke.. pora meke wada karana unta pu** denawa

Erozan ආවොත් කියලා දෙයි මහින්ද මාමා Tug boat වල cargo ගේන හැටි. ආණ්ඩුව කරන මේ වගේ වැදගත් දේවල් තේරුම් ගන්න බැරි UNP කොටි තමයි අපි
![]()

Yes its Trueඅළුතෙන් හම්බන්තොට වරාය හදන එක බොහොම හොඳ දෙයක්. ඒත් ඇයි තමන් ඡන්දෙ දීල පත් කරගත්ත ජනතාවට බොරු කියන්නෙ. අද එනවා හෙට එනවා කියනවා.. ගලක් තියනවගලක් නෑ කියනව..
හැමදාම බොරු කරන්න බෑනෙ. ඇත්ත එළි වෙනවා.
මේ ඡායාරූපය තිබ්බෙ අද Daily News පත්තරේ
Link: http://www.dailynews.lk/2012/05/25/main_Business.asp
![]()
Cargo ships දෙකක් බඩු බෑවට පස්සෙ ගත්ත pic එකක්ලු. ඇත්තම කතාවනම් මේ තියෙන්නෙ tug boats දෙකක්. මම කියන්නෙ නෑ නැව් ආවෙ නෑ කියල. ඒත් ඇයි මෙහෙම බොරු දාන්නෙ. අනික ජාතික පුවත්පතක????![]()
Tugboats කියන්නෙ ඇත්තටම වරාය ඇතුලෙ තියෙන ලොකු නැව් එහෙ මෙහෙ ඇදගෙන යන්න පාවිච්චි කරන පොඩි බෝට්ටු වලට. හරියට ගුවන් යානයක් ගුවන්තොටුපලේදි එහාට මෙහාට කරන්න පාවිච්චි කරන Aircraft Tow tractors වගේ.
http://en.wikipedia.org/wiki/Tugboat
Photographer දන්නෙ නෑ කියමුකො. ඒත් සංස්කාරකවරයෙක් ඉන්නෙ මොකටද? මට නම් හිතෙන්නෙ හිතා මතා කරපු දෙයක් කියලයි. කට්ටිය මොකද හිතන්නෙ?
මොනවා කියන්නද මචන් වරායත් උන්ගේ කාගෝ සිප් ටිකත් උන්ගේ, අපිට තියෙන්නේ ණය ගෙවන්න, දැන් ඔතන ගලක් නැහැ කියලා මැරෙන්න හැදුවා, දැන් කොහෙන්ද දන්නේ නැහැ අර තියෙනවා කියන ගල ආවේ, වතුරට ගහගෙන ඇවිල්ලද කෝහෙද මම හිතන්නේ,









