WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Safe House (2012) බලපු අය කව්ද ඉන්නේ:).මෝවී එක හොදද දන්නේ නෑ:dull:,DL පාරක් දාන්න බැලුවේ ;)

Safe.House.1080p.BluRay.X264-BLOW බාලා ඉවරයි, :no: බැලුවේ නෑ මචන්..
11.gif
බලපු උන් ඉන්නව නම් කියහල්ලා, :yes: හොඳයි නම් හෙට බලනවා. :rofl: නැත්තම් Movies හාඩ් එකට ඒකත්..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mata nan test akak set une naha ban! mage bones 11,985.1 thiyenawa..

:sorry: CHDbits උන් අපිව තමයි බෙල්ලෙ ලණු ගැට ගහලා ලිඳට දදා ආයෙ ගොඩ ගන්නේ.. :rofl: :rofl:
:shocked: ඔච්චර IPT පොයින්ට් නෑ නම් තමයි පුදුමේ, :baffled: 2Gbit + 10Gbit සීඩ් බොක්ස් දෙකකින් වැඩ දාද්දි.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes::yes::yes:
සීඩ් කරනවා කියන්නෙ කොච්චර ලොකු පිංකමක්ද.. :D :cool:
මේ තියෙන්නෙ මම ඉක පුරාගෙන 512 කනෙක්ශන් එකෙන් සීඩ් කරපු විදිහ :P:rofl: and still seeding :D

34qmz2v.png

:shocked: :shocked: :shocked: උඹත් සිරා සීඩ් කරල නෙ බලන් යද්දි.. :cool: එළ එළ ලොවියා. :) පුළුවන් හැටියට හරි සීඩ් කරන එක අනිවා ගොඩාක් හොඳ වැඩක්. :yes: අපිත් තව ඒ වගේම එකෙක්ගෙන් බාගන්න නිසා.
11.gif
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12751377 said:
    හොදයි Download කරගනින්.........:yes:
    වෙන මොකුත් නිසා නෙවේ කියන්නේ Denzel Washington ඉන්න නිසා.......
    ඌ රගපාන ‍ෆිල්ම්ස් පට්ට ...........
    මාත් තව බලලා නෑ.........
    සිරාවට ඌ නම් මැක්සා පොර බන් :cool:
    Unstoppable,Inside Man,Remember the Titans.
    11.gif

    My Favorites
    9.gif

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    9.94TB :P
    මමනං 330 ආපු ගමන් 3GB up දාගන්නවා :rofl:

    :shocked: හූරගෙනම කෑමක්.. :nerd: යකෝ ඔච්චර අප් තියෙද්දි බෝනස් එකතු වෙන්න දියන්. :yes: අනික 10GB කොටස් වලින් ගද්දි වාසියි ටිකක්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: :shocked: :shocked: උඹත් සිරා සීඩ් කරල නෙ බලන් යද්දි.. :cool: එළ එළ ලොවියා. :) පුළුවන් හැටියට හරි සීඩ් කරන එක අනිවා ගොඩාක් හොඳ වැඩක්. :yes: අපිත් තව ඒ වගේම එකෙක්ගෙන් බාගන්න නිසා.
    11.gif
    ආයෙත් අහලා :cool: :D ;)
    btw බොස් BTN එක ගැන දන්නවද ? ඇන්ඩ් ඉන්න pvt torrent මොනාද :oo: (පබ්ලික් කියන්න බැරිනං පීඑම් එකක් හරි දාන්න :P)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    :shocked: :shocked: :shocked: උඹත් සිරා සීඩ් කරල නෙ බලන් යද්දි.. :cool: එළ එළ ලොවියා. :) පුළුවන් හැටියට හරි සීඩ් කරන එක අනිවා ගොඩාක් හොඳ වැඩක්. :yes: අපිත් තව ඒ වගේම එකෙක්ගෙන් බාගන්න නිසා.
    11.gif
    35j0cbl.jpg

    මේ අද මචෝ,අද මුකුත් ඩවුන් කළෙම නැ ;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: හූරගෙනම කෑමක්.. :nerd: යකෝ ඔච්චර අප් තියෙද්දි බෝනස් එකතු වෙන්න දියන්. :yes: අනික 10GB කොටස් වලින් ගද්දි වාසියි ටිකක්.
    දැන් තියෙනවා 389k ඒ ටික එහෙනං තියාගන්නවා :D
     
    Status
    Not open for further replies.