WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
eke ipt wage baida. mulinma tikak up karagena passe tika tika dl karaganna :confused:

:nerd: උන්ගේ (සමහර) පැක් නම් freeleech වෙන්න ඕන, :no: හරියටම දන්නෙ නෑ. :( කාලයක් SL බෑන් කරලා තිබ්බා. :D මට දැනට ගොඩක් accounts තියෙනව බං, :no: ඒ නිසා තව අළුත් ඒවගේ register වෙන්නෙ නෑ. :no: අපරාදෙ accounts හද හද නිකන් තියන එක. :) ඒකයි..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
නියම කතාව බන්:),උබල වගේ උන් ඉන්න හින්ද තමා අද අපි නිකන් ෆිල්ම් එකක් බලන්නේ:rolleyes:.
+2 ;)

:D :D
11.gif
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:nerd: උන්ගේ (සමහර) පැක් නම් freeleech වෙන්න ඕන, :no: හරියටම දන්නෙ නෑ. :( කාලයක් SL බෑන් කරලා තිබ්බා. :D මට දැනට ගොඩක් accounts තියෙනව බං, :no: ඒ නිසා තව අළුත් ඒවගේ register වෙන්නෙ නෑ. :no: අපරාදෙ accounts හද හද නිකන් තියන එක. :) ඒකයි..

ahh ela ela. man upload karanne na bn. dl karala seed karanawa arenna :P
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12751253 said:
    අපෝ ඔව් බන්........
    පට්ට චාටර්......... :baffled:
    ඒ මොකෝ බන් ඒ වෙලා තියෙන්නේ:oo:,GH 1 එක නම් ෆට්ටටම තිබුනා:cool:,මේක low budget එකක් කියනවා හැමෝම:dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    baluwe nam na. ratings ehemath aduida koheda. eka echchara hoda na kiyala thamai kiyanne kattiyanam :nerd:man wadiya film balanne na bn :no:

    me balanna thiyana ewwa :dull: kawada baleida danne na :rofl:
    23997720uyc.png
    Mageth thiyenawa bn dan balapu nathi tikak goda gahila:oo:,Welawakuth na:no:.Eka nisa medawas wala seed parak danawa DL karanne nathuwa;).
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඒ මොකෝ බන් ඒ වෙලා තියෙන්නේ:oo:,GH 1 එක නම් ෆට්ටටම තිබුනා:cool:,මේක low budget එකක් කියනවා හැමෝම:dull:
    1 ක පට්ට බන් 2 ට වඩා.......
    මේක මහ පිස්සු විකාරයක්......
    වමනෙට එනවා.......
    ඊයා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Safe House (2012) බලපු අය කව්ද ඉන්නේ:).මෝවී එක හොදද දන්නේ නෑ:dull:,DL පාරක් දාන්න බැලුවේ ;)
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :oo: CHD එකේ test එකක් තිබ්බා. :baffled: තව මාසයක් එක හමාරක් තියෙනවා. අප්ලෝඩ් නම් දැනට හරිද කොහෙද., බාගන්න තියෙනවා තව ටිකක්. :D බෝනස් පොයිට් 2000ද 3000ද ත් ගොඩ දැනටම. :eek: තව ෆිල්ම් 2, 3ක් බාපුවාම හරි. 50% නෙ ගොඩක් ඒවගේ, ඒකයි. :confused: උඹලටත් තිබ්බද test එකක්? Higher class වල අයට නෑ වෙන්න ඇති, :nerd: මංදා..

    mata nan test akak set une naha ban! mage bones 11,985.1 thiyenawa..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :) ඔව් මචන් ඒක ඇත්ත තමයි. :yes: මම මේකෙන් උපරිමේටම සීඩ් කරනවා. :baffled: සීඩ් වෙන්නේ නෑ/එක්කො හෙමින්, torrent එක පරණ වෙන්න වෙන්න. :( ඒ වුනත් මම සීඩ් කරනවා (48hr - 80hr වගේ සාමාන්‍යෙන් එක ටොරන්ට් එකක්). :-)dull: පොඩී පොඩි, ඔය මෙගාබයිට් 10 - 20 වගේ එකක් නම් සීඩ් නොකරන වෙලාවල් තියෙනවා). තව කාලෙන් කාලෙට සීඩ් බොක්ස් අරන් සීඩ් කරනවා, :cool: එතකොට නම් දවස් 3, 4ට ටෙරාබයිට් ගණන් සීඩ් වෙනවා. :) එහෙම කරලා තමයි මම torrent download කරන්නේ. :D මම නම් හැම වෙලේම හිතන්නේ "මේක අපිට ගන්න තව කවුරුහරි සීඩ් කලා, අපි ගන්නෙත් (copyrighted materials) හොරෙන්.. ඒ නිසා අඩු ගානේ සීඩ් වත් කරන්න ඕන, :no: නැති නම් ඒක තනිකරම ආත්මාර්ථකාමී කම" කියලයි. :) නැත්තම් සල්ලි වියදම් කරගෙන සීඩ් බොක්ස් ගන්නයි, මේකෙන් සීඩ් කරන්නයි මටත් පිස්සුවක් ඇතෑ..
    :yes::yes::yes:
    සීඩ් කරනවා කියන්නෙ කොච්චර ලොකු පිංකමක්ද.. :D :cool:
    මේ තියෙන්නෙ මම ඉක පුරාගෙන 512 කනෙක්ශන් එකෙන් සීඩ් කරපු විදිහ :P:rofl: and still seeding :D

    34qmz2v.png
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Captain ජැක් ස්පැරෝ;12751342 said:
    1 ක පට්ට බන් 2 ට වඩා.......
    මේක මහ පිස්සු විකාරයක්......
    වමනෙට එනවා.......
    ඊයා

    matanam dan vacation. eth wadiya balenne na.:dull: TV series thamai hugak balanne
    ow ban math ehemai TV series thama balenne:cool:,Pahugiya kale Friends:love: season 10 yama balala iwara kala.Dan ekema kallak wena Joey eka balanawa:).



    matanam tv packs dl karanna gihama samahara ewwa ipt eke na bn
    hmmmm ipt eke TV series nam na thama :no::no:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Safe House (2012) බලපු අය කව්ද ඉන්නේ:).මෝවී එක හොදද දන්නේ නෑ:dull:,DL පාරක් දාන්න බැලුවේ ;)
    හොදයි Download කරගනින්.........:yes:
    වෙන මොකුත් නිසා නෙවේ කියන්නේ Denzel Washington ඉන්න නිසා.......
    ඌ රගපාන ‍ෆිල්ම්ස් පට්ට ...........
    මාත් තව බලලා නෑ.........
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :yes::yes::yes:
    සීඩ් කරනවා කියන්නෙ කොච්චර ලොකු පිංකමක්ද.. :D :cool:
    මේ තියෙන්නෙ මම ඉක පුරාගෙන 512 කනෙක්ශන් එකෙන් සීඩ් කරපු විදිහ :P:rofl: and still seeding :D
    math seed wenna dala thibbe. iye waradila seed wenna dala thibba tika makuna :( ai hoyanna kiyalaye :baffled:
    hmmmm ipt eke TV series nam na thama :no::no:

    ekane. anika animeth godak adui :(
     
    Status
    Not open for further replies.