HP Laptop VGA Upgrade

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mama danna widiyata nam normal lap wala ehema update karanna baha.mulu board eka ma danna wei:nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Captain ජැක් ස්පැරෝ;12751546 said:
    අර බස් රත්නෙගෙන් (urajdrlk) අහලා බැලුවනම් හරි.......
    ඕකා ලැප් ගැන කියව කියව ඉන්නවා.........:oo:
    :rofl::lol:

    Bumpooo
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mariobump.jpg
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    latop walata VGA update karanna baha.

    latop walata VGA update karanna baha....
    gaththaoth gaththamai....
    ATI unath Nvdia unath moka unath thiyana VGA 1kama thamai...
    ubdate karanna baha machan,,,,
    motherboard walata attach karala thamai enne ATI unath...
    sorry .com machooo
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    ne macho lap walata onboard VGAth enawa Externel VGAth enawa
    upgrade karananne kawda kiyala nam man danne ne.
    Lap VGA Desktop VGA ekata wada gananam wedi
    (eg: nVIDIA GeForce G105 kiyanne Desktop/ GeForce G105M kiyanne Laptop VGA)

    laptop-vga-board.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක සෙපරේට් VGA Card එකක් එන එකක් නම් විතරයි VGA එක අප්ඩේට් කරන්න පුලුවන් වෙන්නේ..... ඒත්, ලංකාවේ නම් නෑ මචෝ VGA Update ගන්න..... හැබැයි (අබාන්ස්/DMS) වගේ කතා කරලා, අප්ඩේට් එකක් ගෙන්වා ගන්න පුලුවන් වෙයි.......!! හැබැයි, ගිනි ගානක් ගනී හොදේ.... :(
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඕක සෙපරේට් VGA Card එකක් එන එකක් නම් විතරයි VGA එක අප්ඩේට් කරන්න පුලුවන් වෙන්නේ..... ඒත්, ලංකාවේ නම් නෑ මචෝ VGA Update ගන්න..... හැබැයි (අබාන්ස්/DMS) වගේ කතා කරලා, අප්ඩේට් එකක් ගෙන්වා ගන්න පුලුවන් වෙයි.......!! හැබැයි, ගිනි ගානක් ගනී හොදේ.... :(
    මේකෙ සෙපරේට් වෙන්න ඕනෙ.. මොකද board එක intel, VGA එක ATI Raedon නෙ... හ්ම්ම්... බලමු.. :sorry: තෑන්ක්ස් හෙල්ප් එකට...:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඕක සෙපරේට් VGA Card එකක් එන එකක් නම් විතරයි VGA එක අප්ඩේට් කරන්න පුලුවන් වෙන්නේ..... ඒත්, ලංකාවේ නම් නෑ මචෝ VGA Update ගන්න..... හැබැයි (අබාන්ස්/DMS) වගේ කතා කරලා, අප්ඩේට් එකක් ගෙන්වා ගන්න පුලුවන් වෙයි.......!! හැබැයි, ගිනි ගානක් ගනී හොදේ.... :(
    මම උඹ ගැන මතක් කරා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකෙ සෙපරේට් වෙන්න ඕනෙ.. මොකද board එක intel, VGA එක ATI Raedon නෙ... හ්ම්ම්... බලමු.. :sorry: තෑන්ක්ස් හෙල්ප් එකට...:)

    :no::no: එහෙම ගහලා තිබ්බ පලියට VGA සෙපරේට් එන්නේ නෑ මචෝ...... ඕනා නම් ගලවලා බලමු...... ;)