Machanlaa... HP Pavilion DV7 kiyana lap eke VGA eka upgrade karaganna thanak dannawada...? Lap eka gatte Unity Plaza eke Techzone eken... un upgrade karannahelu... 


Captain ජැක් ස්පැරෝ;12751438 said:දන්නේ නෑ මචන්...........![]()
![]()

ThimalM™;12751454 said:mama danna widiyata nam normal lap wala ehema update karanna baha.mulu board eka ma danna wei![]()
vga eka machan lap eke unath external widihata aththe man hithanne... ehema unahamath barida wenama upgrade karanna.. 
Captain ජැක් ස්පැරෝ;12751546 said:අර බස් රත්නෙගෙන් (urajdrlk) අහලා බැලුවනම් හරි.......
ඕකා ලැප් ගැන කියව කියව ඉන්නවා.........![]()


machan lap eke thiyennne ATI Raedon HD 7470M vga ekak.... ekath onboard da enne...? man hithuwe ATI hinda VGA eka wenama thiyenne kiyala..machan laps enne onboard VGA ! eka nisa maru karanna baha! ehema maru karanawanam mother board ekath ekkama update karanna wenawa! loku ganak yanawa!
latop walata VGA update karanna baha....
gaththaoth gaththamai....
ATI unath Nvdia unath moka unath thiyana VGA 1kama thamai...
ubdate karanna baha machan,,,,
motherboard walata attach karala thamai enne ATI unath...
sorry .com machooo

මේකෙ සෙපරේට් වෙන්න ඕනෙ.. මොකද board එක intel, VGA එක ATI Raedon නෙ... හ්ම්ම්... බලමු..ඕක සෙපරේට් VGA Card එකක් එන එකක් නම් විතරයි VGA එක අප්ඩේට් කරන්න පුලුවන් වෙන්නේ..... ඒත්, ලංකාවේ නම් නෑ මචෝ VGA Update ගන්න..... හැබැයි (අබාන්ස්/DMS) වගේ කතා කරලා, අප්ඩේට් එකක් ගෙන්වා ගන්න පුලුවන් වෙයි.......!! හැබැයි, ගිනි ගානක් ගනී හොදේ....![]()
තෑන්ක්ස් හෙල්ප් එකට...
Thanks machan help ekata...ne macho lap walata onboard VGAth enawa Externel VGAth enawa
upgrade karananne kawda kiyala nam man danne ne.
Lap VGA Desktop VGA ekata wada gananam wedi
(eg: nVIDIA GeForce G105 kiyanne Desktop/ GeForce G105M kiyanne Laptop VGA)
![]()

මම උඹ ගැන මතක් කරාඕක සෙපරේට් VGA Card එකක් එන එකක් නම් විතරයි VGA එක අප්ඩේට් කරන්න පුලුවන් වෙන්නේ..... ඒත්, ලංකාවේ නම් නෑ මචෝ VGA Update ගන්න..... හැබැයි (අබාන්ස්/DMS) වගේ කතා කරලා, අප්ඩේට් එකක් ගෙන්වා ගන්න පුලුවන් වෙයි.......!! හැබැයි, ගිනි ගානක් ගනී හොදේ....![]()

මේකෙ සෙපරේට් වෙන්න ඕනෙ.. මොකද board එක intel, VGA එක ATI Raedon නෙ... හ්ම්ම්... බලමු..තෑන්ක්ස් හෙල්ප් එකට...
![]()

එහෙම ගහලා තිබ්බ පලියට VGA සෙපරේට් එන්නේ නෑ මචෝ...... ඕනා නම් ගලවලා බලමු...... 