ෆොන්සේකා නිවට ඇයි ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරන්ඩ කියන්නෙ ඇයි ??? ෆොන්සේකාගෙ ඔය බලු කතාවේ තියෙනවද පොඩි හරි සාදාරන කමක්?? තමන්ගෙ ජීවිතය පුදල සටන් කරපු රණ විරුවෝ මුහුදට දාණ්ඩ කියලද ෆොනී කියන්නෙ ???? මේ වගේ බලු කතාවක් කියපුවම සතුටු වෙන්නේ කවුද ලංකාවේ මිනිස්සුද ???? නැ, සතුටු වෙන්නේ තස්තවදියෝ.ෆොන්සේකා තස්තවාදීන්ට සතුට ගෙන දෙන්නෙ ඇයි ???:baffled::angry::angry::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබල මට ඒක දිගට බැනගෙන යන්නේ උබලගේ හිතේ තියෙන දුකට,උබල ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්ඩ ඇති ෆොන්සේකා ගැන??? මේවගේ බලු කතා කියද්දී උබලම දන්නව උබලගේ සිහින කඩන්වැටෙනව කියල.ලංකාවේ දේශපානය කියන්නෙ සරල දෙයක් නෙමේ,ඒක ෆොන්සේකට කවද තේරෙයිද දන්නේ නැ.
    අපි කියන්නෙ කොටින්ගේ නියොජිතය පොනිල් කියල,එත් ඒ පොනිල්වත් කිසි දවසක කියල නැ උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,එතරන්එකෙක්වත් නොකියන බලු අදම මුසල කතාවක් ෆොන්සේකා කියන්නෙ ඇයි ????? උබලට තේරෙන්නෙ නැද්ද ෆොන්සේකාද දෙමලුගේ ඇමරිකාවේ කුක්කෙක් වෙලා කියල ???.

    මොනවද? හා, ඉතින්, ඉවර වුනාද?, ලොකුයිද?, වැඩිද?

    කවුද මේ කොහෝද යන්නෙ මොනවද කරන්නෙ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරන්ඩ කියන්නෙ ඇයි ??? ෆොන්සේකාගෙ ඔය බලු කතාවේ තියෙනවද පොඩි හරි සාදාරන කමක්?? තමන්ගෙ ජීවිතය පුදල සටන් කරපු රණ විරුවෝ මුහුදට දාණ්ඩ කියලද ෆොනී කියන්නෙ ???? මේ වගේ බලු කතාවක් කියපුවම සතුටු වෙන්නේ කවුද ලංකාවේ මිනිස්සුද ???? නැ, සතුටු වෙන්නේ තස්තවදියෝ.ෆොන්සේකා තස්තවාදීන්ට සතුට ගෙන දෙන්නෙ ඇයි ???:baffled::angry::angry::angry:

    මේ දැන් උඹට මාලඹේ ඉඳලා තලවතුගොඩ බස් එකේ යන්න සල්ලි නැද්ද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඇයි බන් මූ මෙච්චර ෆොන්සේකා පස්සෙන්ම යන්නේ? යකෝ අපිටවත් නැති අමාරුවක්නේ මූට තියෙන්නේ. :baffled::eek::oo:
    ඇයි ෆොන්සේකා ආවොත් මු ලේවකකා ඉන්න එක ලේව කන්න නැති වෙනවානේ
    :growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකා ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:

    අනේ පව් අසරණයා. මේ මචන් යුරාජ්. උඹේ බස් එක එවපන් මූට මාලඹේ ඉඳලා තලවතුගොඩ යන්න. නවත්තගෙන ඉන්න ඕනේ නැහැ ඕකා ගිය පයින්ම ආපහු හැරිලා එනවා. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    1205806304fail2it9.jpg
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මොකද බන් මේ නාන්නේ......අපොයි......මචන් පොඩි දෙයක් අහන්නද වේයන්ගොඩ පැත්තේ මිනිස්සු ඒ පැත්තට හමුදා කදවුරක් එනකොට පරට බැහැල එක ගේන්න එපා කිවුව...එක කදවුරක් කිවුවට අවි ගබඩාවක්..... ඉතින් එල්ටීටී එක යටතෙ හමුදාව යටතෙම හිටපු යාපනේ මිනිස්සුත් අපි වගේ සාමාන්ය පරිපාලනයක් යටතේ ජීවත් වෙන්න ආස නැත්ද???
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මට පේන විදියට ෆොන්සේකා මහතා හැසිරෙන්නේ හරියට ඇමරිකානු කලවැද්දෙක් වගේ…..!!! :angry::angry::angry::angry:
    ඔය කලවැද්දා මාලබේ පැත්තේ ඉන්නවා කියලා නිවුස් එකක් ආව ඇත්ත ද ? :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බන් මේ නාන්නේ......අපොයි......මචන් පොඩි දෙයක් අහන්නද වේයන්ගොඩ පැත්තේ මිනිස්සු ඒ පැත්තට හමුදා කදවුරක් එනකොට පරට බැහැල එක ගේන්න එපා කිවුව...එක කදවුරක් කිවුවට අවි ගබඩාවක්..... ඉතින් එල්ටීටී එක යටතෙ හමුදාව යටතෙම හිටපු යාපනේ මිනිස්සුත් අපි වගේ සාමාන්ය පරිපාලනයක් යටතේ ජීවත් වෙන්න ආස නැත්ද???
    පුදුම කතාවක්නෙ බන් උබ කියන්නෙ, උබ ලංකාවෙ ජිවත් වෙන එකෙක්ද????උතුරෙ කොටි නැද්ද ? නැගෙනහිර හම්බයො ජිහාඩ් හදන්ඩ හදනවා කියල හැමෝම දන්නව උබ කියන්නෙ උන්ව හමුදා කදවුරු ඉවත් කරන නලවන් කියලද??? රණවිරුවො ජිවිත පුදල සටන දිනෙවුවේ අයෙ LTTE හැදෙනවා දකින්ඩද???? :angry::angry::angry::angry:
    ලංකාවෙ අනිත් පැතිවල හමුදා කදවුරු තියෙනවනම් ඇයි උතුරු නැගෙනහිරින් විතරක් අයින් කරන්ඩ කියන්නෙ ????
    අලුතින් හදන කදවුරක් ගැන කියල නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලයට ඇති ගිජු කමට කෑදර කමට පොනි
    පොන්න වැඩ වලට අතපතදා චන්දත් කඩාගනී
    එල්ලෙන්නට වැලක් නැතිවිට කාටත් හොඳට පෙනී
    අම්මාපවා පවාදෙනුඇත විලිබිය නැතිකමෙනි
     
    මාලඹේ - තලවතුගොඩ - මාලඹේ
     
    image.jpg

    මොකද වෙන එව්වා කොපි කරන්නේ උඹට වචන නැද්ද :lol::lol::lol::lol::lol: ඔහොම තමා ණයට කහින කොට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලයට ඇති ගිජු කමට කෑදර කමට පොනි
    පොන්න වැඩ වලට අතපතදා චන්දත් කඩාගනී
    එල්ලෙන්නට වැලක් නැතිවිට කාටත් හොඳට පෙනී
    අම්මාපවා පවාදෙනුඇත විලිබිය නැතිකමෙනි

    ඔය කවිය කියන්න බැරිද ෆොස්නේකගේ ගෙදර ඉස්සරහට ගිහින්? වැඩි දුරක් නැහැනේ බන්. උබ මේ ත්‍රෙඩ් එකේ කාලේ කකා ඉන්නවට වඩා එතනට ගියානං මෙලහකට වැඩේ කරගෙන ගෙදර එන්ඩත් තිබුණා. :lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බලයට ඇති ගිජු කමට කෑදර කමට පොනි
    පොන්න වැඩ වලට අතපතදා චන්දත් කඩාගනී
    එල්ලෙන්නට වැලක් නැතිවිට කාටත් හොඳට පෙනී
    අම්මාපවා පවාදෙනුඇත විලිබිය නැතිකමෙනි

    "ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ" -තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ ~

    වහ කාපන්
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පොඩ්ඩා;12755406 said:
    image.jpg

    මොකද වෙන එව්වා කොපි කරන්නේ උඹට වචන නැද්ද :lol::lol::lol::lol::lol: ඔහොම තමා ණයට කහින කොට
    oka iskole gihin nathilu:lol::lol::lol: