ෆොන්සේකා උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරන්ඩ කියන්නෙ ඇයි ??? ෆොන්සේකාගෙ ඔය බලු කතාවේ තියෙනවද පොඩි හරි සාදාරන කමක්?? තමන්ගෙ ජීවිතය පුදල සටන් කරපු රණ විරුවෝ මුහුදට දාණ්ඩ කියලද ෆොනී කියන්නෙ ???? මේ වගේ බලු කතාවක් කියපුවම සතුටු වෙන්නේ කවුද ලංකාවේ මිනිස්සුද ???? නැ, සතුටු වෙන්නේ තස්තවදියෝ.ෆොන්සේකා තස්තවාදීන්ට සතුට ගෙන දෙන්නෙ ඇයි ???










