ela + reps
Thanksade patta
Thanksවටින ගස් ජාතියක් කියල පේනවා
අදමයි දැක්කෙත් මෙහෙම දෙයක්
එල ත්‍රෙඩ් එකක් සහෝ
රෙප් දුන්න
ත්‍රෙඩ් එක ඉදිරියට![]()
නියම පොස්ට් එකක් මචං
මේ ජාතියේ ගස් කිහිපයක් මන්නාරමේ ඉඳං තලෙයිමන්නාරම් පියර් එකට යන පාර දෙපැත්තේ දිගටම වැවිලා තියෙනවා. මේ තියෙන්නේ එයින් එකක්. හැබැයි ටිකක් පොඩියි![]()
![]()
![]()